EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම අර කිව්ව ඩොක්ටර්ට ඇපොයින්මන්ට් දැම්මා මල්ලි..එයාටම පෙන්නමු කියනවනේ..බ්‍රහස්පතින්දට පෙන්නන්න තියෙන්නේ..:)

    :dull::dull: කැමැත්තක් ඒත් එකක් මතක් කරලම දෙන්න ඕනේ. ගොඩක් ප්‍රසිද්ධ උනාට, සල්ලි ගොඩක් ගත්තට එයින් අදහස් වෙන්නේ නෑ එයා අති දක්ෂයෙක් කියලා. TV එකට එන ගොඩක් ඩොකාලව මම කවදාවත් කොළඹ මහ රෝහලේ දැකලා නෑ.
     
    Last edited:

    kingdewi

    Well-known member
  • ඒත් බං ජෙන්ටා ගහන් හිටියොත් මහත්තයා ඉස්සරහට යන්න තමා. :growl::growl:

    නැත්නම් සර් ..අනික ඉතුරු සල්ලි ටික ගානට හම්බෙනවා :P:rofl:

    අම්මපා තමයි v8 එකේ යනකොටකොල අතු ඇඳන් ගියත් මැඩම් කියනව ඇති.....:P:lol:

    කොහොමත් අශ්මිට නම් කොළ අතු නියමෙට මැච් වෙනවා ඇති :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මපා තමයි v8 එකේ යනකොටකොල අතු ඇඳන් ගියත් මැඩම් කියනව ඇති.....:P:lol:

    V8 වල වගේ ගිහින් බහිද්දි කොහොමත් ඒකට සමානුපාතිකව අඳින ඇදුම් වල දිග පළල අඩු වෙන්න ඕනේ තමා බං. නැත්නම් මිනිස්සුන්ට ඒක පොශ් නෑනේ. ලංකාවේ හැටි. හැබැයි ඉතින් කුණුවට හපු‍ටුවට ඇඳන් ගියොත් නම් මල පෙරේතියෙක් කියලා කියනවා ඇති.
     
    kingdewi

    Well-known member
  • :dull::dull: කැමැත්තක් ඒත් එකක් මතක් කරලම දෙන්න ඕනේ. ගොඩක් ප්‍රසිද්ධ උනාට, සල්ලි ගොඩක් ගත්තට එයින් අදහස් වෙන්නේ නෑ එයා අති දක්ෂයෙක් කියලා. TV එකට එන ගොඩක් ඩොකාලව මම කවදාවත් කොළඹ මහ රෝහලේ දැකලා නෑ.

    TV එකට එන උන් එන්නේ බිස්නස් වලටනේ බන් ගොඩක් වෙලාවට ..මේක ගත්තම අරක සුදු වෙනවා , මේක ගත්තම පැල්ලම මැකෙනවා :lol:
     
    kingdewi

    Well-known member
  • V8 වල වගේ ගිහින් බහිද්දි කොහොමත් ඒකට සමානුපාතිකව අඳින ඇදුම් වල දිග පළල අඩු වෙන්න ඕනේ තමා බං. නැත්නම් මිනිස්සුන්ට ඒක පොශ් නෑනේ. ලංකාවේ හැටි. හැබැයි ඉතින් කුණුවට හපු‍ටුවට ඇඳන් ගියොත් නම් මල පෙරේතියෙක් කියලා කියනවා ඇති.

    ඉස්සර වැද්දෝ කොච්චර පොෂ් ද :P , කොළ අතු නෙහ් ඇන්දේ ..:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා ඉතින් V8 එකෙ ගිහින් හපු‍ටු ඇඳුම් ඇඳගෙන බැස්ස ගමන් මිනිස්සු කොහොමත් මැඩම්, මිස් කියලා තමා කතා කරන්නේ. හැබැයි රහසින් කියනවා මේකි වගේ මලපෙරේතියෙක් කියලා. :):)
    V8වල යන අයට එහෙම කියනවා ඇති..අපිට කොහෙන්ද V8සිංහළු..:dull:
    අම්මපා තමයි v8 එකේ යනකොටකොල අතු ඇඳන් ගියත් මැඩම් කියනව ඇති.....:P:lol:
    :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැත්නම් සර් ..අනික ඉතුරු සල්ලි ටික ගානට හම්බෙනවා :P:rofl:

    කොහොමත් අශ්මිට නම් කොළ අතු නියමෙට මැච් වෙනවා ඇති :lol:

    මම නම් මොක ඇඳගෙන හිටියත් ලොවෙත් ඉතුරු සල්ලි ඉල්ලනවා ලැජ්ජාව පැත්තකින් තියලා. මොකද ඒ රුපියල් දෙක තුන ආපසු අරගන්නේ නැතිව බස් එකෙන් බැස්සොත් මගේ හිතට සෑහෙන්න වද දෙනවා. බස් කොන්දන්ට ත්‍රීවීල් කාරයො බහුතරයකට නිකන් සත පහක් මම දෙන්න කැමති නෑ බං.

    ආශ්මිට කොළ අතු තමා ඇත්තේ. මොකද ඇඳුම් ගන්න කඩේකට ගියත් සයිස් මැච් කරගන්න බැරිව ඇති. XXXXXL කියලා ඇඳුම් නෑනේ බං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    TV එකට එන උන් එන්නේ බිස්නස් වලටනේ බන් ගොඩක් වෙලාවට ..මේක ගත්තම අරක සුදු වෙනවා , මේක ගත්තම පැල්ලම මැකෙනවා :lol:
    හිරු එකෙන් සහ සියතෙන් කතා කරල තියනවා.....
    මම බෑ කිව්ව බං......
    මං කැමති හික් මීයෙක් වගේ වහං වෙලා ජීවත් වෙන්න......:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull::dull: කැමැත්තක් ඒත් එකක් මතක් කරලම දෙන්න ඕනේ. ගොඩක් ප්‍රසිද්ධ උනාට, සල්ලි ගොඩක් ගත්තට එයින් අදහස් වෙන්නේ නෑ එයා අති දක්ෂයෙක් කියලා. TV එකට එන ගොඩක් ඩොකාලව මම කවදාවත් කොළඹ මහ රෝහලේ දැකලා නෑ.

    සහතික ඇත්ත කතාව..අපේ පඬිතුමා කියනවා කාට පෙන්නුවත් අන්තිමට එයා හාවට තමයිලු යන්න වෙන්නේ..එයාට ඊට වඩා කෙනෙක් නෑ මල්ලි..ලැජ්ජත් නෑ..ඉමජන්සි පෙන්නලා සැරයක් රිපෝර්ට්ස් ගන්න කිව්වා..රිපෝර්ට්ස් පෙන්නන්න ගියාම උඩින් පල්ලෙන් බැලුවෙ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    V8 වල වගේ ගිහින් බහිද්දි කොහොමත් ඒකට සමානුපාතිකව අඳින ඇදුම් වල දිග පළල අඩු වෙන්න ඕනේ තමා බං. නැත්නම් මිනිස්සුන්ට ඒක පොශ් නෑනේ. ලංකාවේ හැටි. හැබැයි ඉතින් කුණුවට හපු‍ටුවට ඇඳන් ගියොත් නම් මල පෙරේතියෙක් කියලා කියනවා ඇති.

    අපෝ එහෙමනන් යන්නේ නෑ බන්..පොරිසිදුව පිළිවෙලට යනවා..හැබැයි කොටට බාගෙටනන් අඳින්නේ නෑ කවදාවත්..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිරු එකෙන් සහ සියතෙන් කතා කරල තියනවා.....
    මම බෑ කිව්ව බං......
    මං කැමති හික් මීයෙක් වගේ වහං වෙලා ජීවත් වෙන්න......:dull:

    මොකටද කථා කරේ ? ගෝනිබිල්ලගේ වැඩේටද ? :eek::shocked: ඔව් ඉතින් උඹේ හික් මීයා වහන් කරලනේ ඉන්නේ :rofl:
     
    kingdewi

    Well-known member
  • මට මැවිල පේනවා ඌයි!:rofl:

    ලොල් ..තාර පිප්පයක් වටේ කොළ අතු එල්ලුව වගේ !

    කෝ මේ ශ්‍රී දේවි දන්තනාරායන මැතිතුමා ? :P

    :lol::lol::lol:
    හිරු එකෙන් සහ සියතෙන් කතා කරල තියනවා.....
    මම බෑ කිව්ව බං......
    මං කැමති හික් මීයෙක් වගේ වහං වෙලා ජීවත් වෙන්න......:dull:

    පලයන් බන් ..හැකියාවෙන් සේවයක් කරහන් !

    ඇයි *කේ දතක් ඇවිල්ල ද?

    හෆොයි ..හිනාව නවත්තගන්න බෑ :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ එහෙමනන් යන්නේ නෑ බන්..පොරිසිදුව පිළිවෙලට යනවා..හැබැයි කොටට බාගෙටනන් අඳින්නේ නෑ කවදාවත්..:yes:

    බුරුත පළුවක් වගේබාගෙට අන්ද නම් මිනිස්සු මොනවා නොකියයිද ? :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම නම් මොක ඇඳගෙන හිටියත් ලොවෙත් ඉතුරු සල්ලි ඉල්ලනවා ලැජ්ජාව පැත්තකින් තියලා. මොකද ඒ රුපියල් දෙක තුන ආපසු අරගන්නේ නැතිව බස් එකෙන් බැස්සොත් මගේ හිතට සෑහෙන්න වද දෙනවා. බස් කොන්දන්ට ත්‍රීවීල් කාරයො බහුතරයකට නිකන් සත පහක් මම දෙන්න කැමති නෑ බං.

    ආශ්මිට කොළ අතු තමා ඇත්තේ. මොකද ඇඳුම් ගන්න කඩේකට ගියත් සයිස් මැච් කරගන්න බැරිව ඇති. XXXXXL කියලා ඇඳුම් නෑනේ බං.
    එහෙමද හිතන්නේ.?:frown:
    මට මැවිල පේනවා ඌයි!:rofl:
    :growl::growl:
    හිරු එකෙන් සහ සියතෙන් කතා කරල තියනවා.....
    මම බෑ කිව්ව බං......
    මං කැමති හික් මීයෙක් වගේ වහං වෙලා ජීවත් වෙන්න......:dull:

    පණ්ඩිතයට ඒද්ණ්ඩේ යන්න බෑලු මාමේ..:dull: