EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :eek::eek: යකෝ මේ ඇවටාර් එක මට අර අවෝර්ඩ් සෙරමනි එකේදි හම්බුන එක.. මං මේක පාවිච්චි කලේ නෑ නෙ... දැං ටිකක් ආසාවට දාගෙන ඉන්නවා..
    *ඇත්තම කිව්වොත් පරණ ගිටාර් කාරයාගේ ඇවටාර් එක හොයන්න කම්මැලියි )

    :growl::growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ අහුවෙය..වලාකුලේ පා කරන්නන්...:frown::growl:මට ඊයේ කියලා තිබ්බ ඒවට..යකෝ අද උදේ ඉස්කෝලේ ගිහින් එද්දිත් මතක් වෙලා හිනා මහ පාරේ..මිනිස්සු මොංගල් වෙලා බලනවා..:rofl::rofl::P
    :rofl: තොට මං කියපුවා මතක් උන නිසා නෙවෙයි නේ.. කොහොමත් තෝ පාරේ යද්දි මිනිස්සු මොංගල් වෙනවා ඇති... කාර් එකක් ඇතුලේ පතෝරියං සූටික්කියෙක් කැකිරි හිනාවක් දාගෙන යනවා කියලා...:baffled:
    අහු වෙන්න නං එන්නෑ.. අම්මේ මේ කියලා තියෙන ඒවායේ හැටියට බෝංචි කඩනවා වගේ කඩයි :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මං ආය් එළකිරි එන්නේ නෑ .මං හිතං හිටියේ නෑ..................................................................................................
    ...............................................................................
    ................................................................
    ............................................................................................................
    .......................................................................................

    හේතු තමයි

    1. ################
    2. ###############
    3. #####################
    4. ######################
    5. ####################
    6. ##########################
    7. #######################
    8. #########################
    9. #####################
    10. ###################
    ඔන්න ඔය හේතු හින්දා මං එළකිරියේන සමු ගන්නවා.

    කාට හරි මගෙන් වැරැද්දක් උනා නං සමා වෙන්න.
    යාළුවෝ කව්ද කියලා අදුර ගත්තා............
    ....................................................
    ############################.
    .............................................############
    ..........................................................##########


    ආයේ මාව (මේ නමින් ):dull: එලකිරියේ ඔයාලට දකින්න ලැබෙන එකක් නෑ...
    මෙච්චර කාලයක් මාත් එක්ක කථා බහ කරපු හැමෝටම ස්තූතියි


    :rofl::rofl:save karagaththa mathu prayojanayata..:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl:save karagaththa mathu prayojanayata..:P
    ඔයා සේව් කර ගන්නේ මොකටද..
    මායි මේ යන්න හදන්නේ.. පොඩි ආකෘතියක් ගැහුවා.. ඕක ෆිල් කරලා දවල් වෙද්දි පෝස්ට් එකක් දාන්නං..
    :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: තොට මං කියපුවා මතක් උන නිසා නෙවෙයි නේ.. කොහොමත් තෝ පාරේ යද්දි මිනිස්සු මොංගල් වෙනවා ඇති... කාර් එකක් ඇතුලේ පතෝරියං සූටික්කියෙක් කැකිරි හිනාවක් දාගෙන යනවා කියලා...:baffled:
    අහු වෙන්න නං එන්නෑ.. අම්මේ මේ කියලා තියෙන ඒවායේ හැටියට බෝංචි කඩනවා වගේ කඩයි :dull:

    :rofl::rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා සේව් කර ගන්නේ මොකටද..
    මායි මේ යන්න හදන්නේ.. පොඩි ආකෘතියක් ගැහුවා.. ඕක ෆිල් කරලා දවල් වෙද්දි පෝස්ට් එකක් දාන්නං..
    :sorry:

    :rofl:තෝනන් දුම්මල ගහලවත් එලවයි මේකෙන්..:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්බෝ ෆොටෝ වල සයිස්. :shocked::shocked:
    ගත්ත එකාගේ හැටියට තියෙන්න එපැයි..
    යකාගේ හැටියට විමානේ..
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්...
    ඒ ඒ කාර් වලට ඒ ඒ ඇන්ජින්...
    ඒ ඒ පුඩිං වලට.. නෑ එක්කො ඕන නෑ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා සේව් කර ගන්නේ මොකටද..
    මායි මේ යන්න හදන්නේ.. පොඩි ආකෘතියක් ගැහුවා.. ඕක ෆිල් කරලා දවල් වෙද්දි පෝස්ට් එකක් දාන්නං..
    :sorry:
    :rofl::rofl::rofl::rofl:
    අම්මපා උඹත් කියල වැඩක් නෑ බං!:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගත්ත එකාගේ හැටියට තියෙන්න එපැයි..
    යකාගේ හැටියට විමානේ..
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්...
    ඒ ඒ කාර් වලට ඒ ඒ ඇන්ජින්...
    ඒ ඒ පුඩිං වලට.. නෑ එක්කො ඕන නෑ

    :frown:dup..:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled:



    කොයි වෙලේ හරි මම ගෙදර ග්ලාස් ටික බ්රෝක් කරනවා සෙද්ද :dull: පුඩිමක් තියා ගෙනාපු ජෙලි පැකට් ටික හදල නෑ තාම මට මල :angry:

    :lol::lol:

    පිටු 74 ක් තියෙනවා කාගෙන කාගෙන එමි...... :yes: