EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෝ තාත්තගෙ පැත්තෙ නැදැයෝ ඔක්කොම අත් ඇරලා කිව්වා නෙද?අම්මගෙ පැත්තෙ උන් තොට කතාකරන්නෙ අම්මා මතක් කරලා නෙද?:lol::lol:

    ඔව් අත ඇරලා බං ඉන්නේ. මගේ තාත්තට තාත්තගේ අක්කගේ දුවගේ උපහාර සිම් එකක් දීලා ඒකට හොරෙන් ම උපහාර ඉන්ටර්නෙට් පැකේජ් එකකුත් අරගෙන නොකියම. හැමදාම සිම් එකට තාත්තා රුපියල් 1500 - 2000 බිල් ගෙව්වා. මම මහ ලොකු පවුලක එකෙක් නෙමෙයිනේ බං තාත්තා අමාරුවෙන් ඒ දවස් වල කලේ. පස්සේ අල්ල ගත්තම නෑමයි කිව්වා. පස්සේ කස්ටම් කෙයාර් එකෙන් එහෙම එකක් අයිතිකාරයා ඇවිත් අහවල් දවසේ ඩේටා සිම් එකක් ගත්තා කියලා කියද්දි ඒවා කෝල් රෙකෝර්ඩ් කරන් ඇස්සෙව්වම, ඩීටේල් බිල් මම යාලුවෙක් මාර්ගෙන් අරගෙන රෙදි ගලවද්දි කටයි පුකයි මූට්‍ටු කරන් හිටියා.

    මගේ තාත්තා ගැන මේකේ ආශ්මි දන්නවා. ඒ වගේ මනුස්සයෙක්ට ඔය වගේ පාහර වැඩක් කලා කියන්නේ මම ඕකුන්ව අත අරින්නේ නෑ මචං. කවදා හරි ඕකේ රිටර්න් එක අනිවා දෙනවා. අම්මගේ පැත්තේ එහෙම අවුලක් නැ.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගී කියලා ජාතියක් තියේ කඩවල්වල ගන්න..එලඟි තෙල් හෝ ගිතෙල් කියන්නෙත් මේවට තමයි මම හිතන්නේ..හැබැයි උයන්න ගන්න එක..තව රම්පෙ,කරපිංචා,කුරුඳුපොතු කෑල්ලක්,සේර ගහක්,කරාබු නැටි 3-4, එනසාල් 5-6, ලොකු ලූනු ගෙඩි 6ක් වගේ හාල් කිලෝ එකට,සුදු ලූනු බික් 4-5, අමු ඉඟුරු පොඩි කෑල්ලක්..මුලින්ම හාල් ටික හෝදලා වතුර බහින්න තියන්න ඕනේ..සූදුරු සම්බානන් වඩාත් හොඳයි සන්ජියෝ..තාච්චියක් ලිපේ තියලා රත් වෙද්දි ගී මේස හැඳි 2ක් විතර දාන්න...ඒකටම අපිනන් එලවලු තෙල් ටිකකුත් දානවා..ඒක අවශ්‍යම නෑ..එ ටික රත් වෙද්දි ඉගුරු සුදු ලූනු ටික දාන්න..අනිත් කුලු බඩු ටිකත් එකින් එක දාලා බැද ගන්න..අන්තිමට කරපිංචා,ලූනු දාලා ඒ ටිකත් බදින්න,,ඒ ටික මැලවෙද්දි හෝදගත්තු හාල් ටිකත් දාන්න ඕනේ..හාල් ටික දාලා ටිකක් බැදෙන්න තියන්න..දැන් ඒකටම අවශ්‍ය ප්‍රමානෙට බත ඉදෙන්න වතුර දාලා බත උයාගන්න..එච්චරයි..

    එලාස්...... කොපි කරගෙන ප්‍රින්ට් එකක් ගත්තා අපේ එක්කෙනාට පෙන්වන්න..... :) ස්තුතියි අක්කා......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මචං ලා මම යනවා.....
    ආයේ හම්බ වුනොත් ඒක වාසනාවක් කියල හිතනවා......
    සියලු ම දෙනාට ස්තූතියි!

    ඒ ගමන මොකෝ?:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එලාස්...... කොපි කරගෙන ප්‍රින්ට් එකක් ගත්තා අපේ එක්කෙනාට පෙන්වන්න..... :) ස්තුතියි අක්කා......

    ප්‍රශ්නයක්නන් කෝල් එකක් දෙන්න මල්ලි..තව කජු ටිකක් උඩින් දාnන..:)ඩෙසර්ට් වලට ජෙලො පුඩින් හදමු..:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එලාස්...... කොපි කරගෙන ප්‍රින්ට් එකක් ගත්තා අපේ එක්කෙනාට පෙන්වන්න..... :) ස්තුතියි අක්කා......

    යකෝ රාජ්‍යය දේපල. :no::no:

    පුලුවන් නම් අර ක්ලබ් සැන්විච් ටිකක් හදපන් කැරට් සහ බීට් දාලා. ඔව්වා පොඩි උන්ටනේ බං හදන්නේ. දයියා නැතිව කට්ලට්ස් වගේ මොනා හරිත් හදහන්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රශ්නයක්නන් කෝල් එකක් දෙන්න මල්ලි..තව කජු ටිකක් උඩින් දාnන..:)ඩෙසර්ට් වලට ජෙලො පුඩින් හදමු..:lol:

    කජු & පොඩි ඉස්සෝ ටිකක් එහෙම දැම්මා නම් ටොපට තියෙයි නෙහ්හ්.... එල එල.... :)

    විදුරු කෑලි පුඩිම පෙන්නුවා..... වැඩ ගොඩක් කරන්න තියෙනවා නේද ඇහුව..... ට්‍රයි එකක් දෙනවා හදන්න....... :) :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ රාජ්‍යය දේපල. :no::no:

    පුලුවන් නම් අර ක්ලබ් සැන්විච් ටිකක් හදපන් කැරට් සහ බීට් දාලා. ඔව්වා පොඩි උන්ටනේ බං හදන්නේ. දයියා නැතිව කට්ලට්ස් වගේ මොනා හරිත් හදහන්.

    රෑ කෑමක් දෙන්න හැදුවේ බං...... පොඩි අය දෙන්නට අමතරව එයාලගේ දෙමව්පියෝ එනවා...... ආහ්හ් අක්කාගේ ලිස්ට් එකේ කට්ලට් තිබ්බේ නෑ....... එක එල....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කජු & පොඩි ඉස්සෝ ටිකක් එහෙම දැම්මා නම් ටොපට තියෙයි නෙහ්හ්.... එල එල.... :)

    විදුරු කෑලි පුඩිම පෙන්නුවා..... වැඩ ගොඩක් කරන්න තියෙනවා නේද ඇහුව..... ට්‍රයි එකක් දෙනවා හදන්න....... :) :)

    බිස්කට් හෝ පාන් පුඩිමක් හදහන් බං වැඩි වැඩ නෑ ලේසියි රසයි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං ලා මම යනවා.....
    ආයේ හම්බ වුනොත් ඒක වාසනාවක් කියල හිතනවා......
    සියලු ම දෙනාට ස්තූතියි!
    අපි කිව්වා රිද්දා ගන්න එපා කියලා .. මෙයා ඔක්කොම සීරියස් අරං නේහ් :sorry:
     
    hik meeya

    Member
    Jun 12, 2012
    54
    1
    0
    උබලට පිස්සුද යකෝ.ෆෙක් ID එහෙකිනෙ කිව්වා කියලා යන්න හදන්නෙ.පොඩි ෆන් එකක් ගන්න ආවේ.උබලා ගැනුන්ට අන්තයිනෙ.:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කජු & පොඩි ඉස්සෝ ටිකක් එහෙම දැම්මා නම් ටොපට තියෙයි නෙහ්හ්.... එල එල.... :)

    විදුරු කෑලි පුඩිම පෙන්නුවා..... වැඩ ගොඩක් කරන්න තියෙනවා නේද ඇහුව..... ට්‍රයි එකක් දෙනවා හදන්න....... :) :)

    මල්ලියා දුන් තෙල් බත් වලට ඉස්සොනන් දාන්නේ නෑ සාමන්‍යෙන්..ඒත් ට්‍රයි කරලා බලන්න..අපෝ ජෙලෝ පුඩින් එක හදන්න අමාරු නෑ..මම කිව්වා වගේ රෑට ජෙලි ටික හදලා ෆ්‍රිජ් එකට දාලා තියන්න..එතකොට උදේට තියෙන්නේ කිරි එකට ජෙලටින් ටික දාලා ජෙලි උඩින් දාන්න විතරයි..ඔයාට හදන්න පුලුවන් ඒක..:)