තෝ තාත්තගෙ පැත්තෙ නැදැයෝ ඔක්කොම අත් ඇරලා කිව්වා නෙද?අම්මගෙ පැත්තෙ උන් තොට කතාකරන්නෙ අම්මා මතක් කරලා නෙද?![]()
ඔව් අත ඇරලා බං ඉන්නේ. මගේ තාත්තට තාත්තගේ අක්කගේ දුවගේ උපහාර සිම් එකක් දීලා ඒකට හොරෙන් ම උපහාර ඉන්ටර්නෙට් පැකේජ් එකකුත් අරගෙන නොකියම. හැමදාම සිම් එකට තාත්තා රුපියල් 1500 - 2000 බිල් ගෙව්වා. මම මහ ලොකු පවුලක එකෙක් නෙමෙයිනේ බං තාත්තා අමාරුවෙන් ඒ දවස් වල කලේ. පස්සේ අල්ල ගත්තම නෑමයි කිව්වා. පස්සේ කස්ටම් කෙයාර් එකෙන් එහෙම එකක් අයිතිකාරයා ඇවිත් අහවල් දවසේ ඩේටා සිම් එකක් ගත්තා කියලා කියද්දි ඒවා කෝල් රෙකෝර්ඩ් කරන් ඇස්සෙව්වම, ඩීටේල් බිල් මම යාලුවෙක් මාර්ගෙන් අරගෙන රෙදි ගලවද්දි කටයි පුකයි මූට්ටු කරන් හිටියා.
මගේ තාත්තා ගැන මේකේ ආශ්මි දන්නවා. ඒ වගේ මනුස්සයෙක්ට ඔය වගේ පාහර වැඩක් කලා කියන්නේ මම ඕකුන්ව අත අරින්නේ නෑ මචං. කවදා හරි ඕකේ රිටර්න් එක අනිවා දෙනවා. අම්මගේ පැත්තේ එහෙම අවුලක් නැ.
Last edited:

ස්තුතියි අක්කා......

