Umbe interview eka ada ne ?
නෑ නෑ පෙරේදා........ ගියා....... ගොඩ......

හෙට අනිදා ෆයිනල් ඉන්ටවිව් එක HR ඩිපාර්ට්මන්ට් එකත් එක්ක........ එකෙන් පස්සේ මම ඇතුලේ.....

ඕකා එදා ඉඳන් කලේ මහ සක්කිලි වැඩ. අපී ඌට කියපු කතා විතරක් කෝට් කරලා ත්රෙඩ් එකක්ම දාපු එකානේ උගේ සීයක් වැරදි තියාගෙන. අනික් උන්ට රිද්දවන්න හදලා ඊයේ මම කිව්ව එකම එකකට රිද්දෝගෙන ගිහින් උරාජ්ට PM ගහලා අඬාගෙන. උදේ බඩා මට බනිනවා කෝල් කරලා.
සරළව කියනවනම් බං තමුන්ගේ ලෙයින් ජාතක වෙච්ච පුතෙක්ව ගෙදරින් එලවන්න තරම් තාත්තෙක් දරුණු වෙන්නේ ඌ චාරයක් නැති සක්කිලි අවලම් බල්ලෙක් නිසා වෙන්න ඇතිනේ.වලි ඇදගන්න එපා බං. හොරිකඩ නරි නාවන්නේ නැතුව ඉඳපන්.තමුන්ගේ මහ මිනිස්සුන්ට හදාගන්න බැරි වෙච්ච එකා උඹලා කොහෙ හදන්නද බං.
අනේ මේ අපිට වැඩක් තියෙනවද බං වෙන උන් ගැන ......
අහක යන ගූ ගොඩවල් වලට සෙරෙප්පුත් නැතුව පයින් ගහන්නේ නැතුව ඉමු.....

athule kiwwe walikada da ?නෑ නෑ පෙරේදා........ ගියා....... ගොඩ......
හෙට අනිදා ෆයිනල් ඉන්ටවිව් එක HR ඩිපාර්ට්මන්ට් එකත් එක්ක........ එකෙන් පස්සේ මම ඇතුලේ.....

එල. වැඩේ සර්වප්රකායෙන්ම සාර්ථක වේවා!!![]()
warm wishes for you![]()

athule kiwwe walikada da ?
Best wishes machan!![]()

![]()
අනේ මේ අපිට වැඩක් තියෙනවද බං වෙන උන් ගැන ......
අහක යන ගූ ගොඩවල් වලට සෙරෙප්පුත් නැතුව පයින් ගහන්නේ නැතුව ඉමු.....
![]()
![]()
Thawa kauda "maame maame" kiyala nitharama kiyanawa mathakai...මාමේ මාමේ........ හොඳ මාමි වගේ මේ ළඟ පාතකින් උඹ යැවෙනවා නම් අද පොඩ්ඩක් කියහන් හොඳේ........

Thawa kauda "maame maame" kiyala nitharama kiyanawa mathakai...![]()

දැන් පේන්න නෑ......බඩෝ.. මේකට සාධු සාධු කියපා..න් වැඩකරන්න කියලා...
![]()

කෝ බන් ඒ ත්රෙඩ් එක, කාලෙකින් බම්ප් කරන්න බැරිවුනා....වැඩක් නෑ ඉතිං කතා කරලා..... කොටින්ම කිරියේ මහා එකාම (GT) මගේ වෙඩිම ගැන ත්රෙඩ් දාලා මාව එක්ස්පොස් කරපු එකේ ආයේ වෙන වෙන ලපයි සිපයි කොහොම එක්ස්පොස් කලත් මොකද මටනම්......![]()

කෝ බන් ඒ ත්රෙඩ් එක, කාලෙකින් බම්ප් කරන්න බැරිවුනා....![]()

එල. වැඩේ සර්වප්රකායෙන්ම සාර්ථක වේවා!!නෑ නෑ පෙරේදා........ ගියා....... ගොඩ......
හෙට අනිදා ෆයිනල් ඉන්ටවිව් එක HR ඩිපාර්ට්මන්ට් එකත් එක්ක........ එකෙන් පස්සේ මම ඇතුලේ.....

මොකක්ද බං මේ බඩාගේ IGI සර්කිට් එකද මේ......![]()

![]()
අනේ මේ අපිට වැඩක් තියෙනවද බං වෙන උන් ගැන ......
අහක යන ගූ ගොඩවල් වලට සෙරෙප්පුත් නැතුව පයින් ගහන්නේ නැතුව ඉමු.....
![]()
![]()

ඔව් ඔය පේන්නේ නැද්ද උඹලටත් එක්කම බැනලා තියෙන්නේ. ආහ් අපි සෙට් එක එක්ස්පෝස් කරනවා කියලත් කිව්වලු. ලොල්.
දතාට හොඳම වැඩේ මීහරක් එක්ක මාරු ගහන්න යනවට.![]()
වෙස් මූණු ගලෝනවලු.......
ෆෝන් නම්බර් එකේ ඉදන් උදේ නැගිටින වෙලාව දක්වාම හැම දේම මේකේ උන් දන්නවනේ.......

සමහර වාහන තියනවා කොහොම හැදුවත් මරාලයක් වෙන. මේකත් එහෙම එකක් තමා.![]()
බය හිතෙන කතා කියන්න එපා බොල..... අවුලක් නෑ...... රේඩියෝ එක හරි ලෙසටම වැඩනේ...... 