EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ නෑ පෙරේදා........ ගියා....... ගොඩ...... :)

    හෙට අනිදා ෆයිනල් ඉන්ටවිව් එක HR ඩිපාර්ට්මන්ට් එකත් එක්ක........ එකෙන් පස්සේ මම ඇතුලේ.....

    එල. වැඩේ සර්වප්‍රකායෙන්ම සාර්ථක වේවා!!:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා එදා ඉඳන් කලේ මහ සක්කිලි වැඩ. අපී ඌට කියපු කතා විතරක් කෝට් කරලා ත්‍රෙඩ් එකක්ම දාපු එකානේ උගේ සීයක් වැරදි තියාගෙන. අනික් උන්ට රිද්දවන්න හදලා ඊයේ මම කිව්ව එකම එකකට රිද්දෝගෙන ගිහින් උරාජ්ට PM ගහලා අඬාගෙන. උදේ බඩා මට බනිනවා කෝල් කරලා.


    සරළව කියනවනම් බං තමුන්ගේ ලෙයින් ජාතක වෙච්ච පුතෙක්ව ගෙදරින් එලවන්න තරම් තාත්තෙක් දරුණු වෙන්නේ ඌ චාරයක් නැති සක්කිලි අවලම් බල්ලෙක් නිසා වෙන්න ඇතිනේ.වලි ඇදගන්න එපා බං. හොරිකඩ නරි නාවන්නේ නැතුව ඉඳපන්.තමුන්ගේ මහ මිනිස්සුන්ට හදාගන්න බැරි වෙච්ච එකා උඹලා කොහෙ හදන්නද බං.

    :dull: :baffled: අනේ මේ අපිට වැඩක් තියෙනවද බං වෙන උන් ගැන ...... :no: අහක යන ගූ ගොඩවල් වලට සෙරෙප්පුත් නැතුව පයින් ගහන්නේ නැතුව ඉමු..... :D :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෑ පෙරේදා........ ගියා....... ගොඩ...... :)

    හෙට අනිදා ෆයිනල් ඉන්ටවිව් එක HR ඩිපාර්ට්මන්ට් එකත් එක්ක........ එකෙන් පස්සේ මම ඇතුලේ.....
    athule kiwwe walikada da ? :P

    Best wishes machan! :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    athule kiwwe walikada da ? :P

    Best wishes machan! :)

    ආපෝ නෑ නෑ....... හීනෙකින්වත් වැලිකඩ නොපෙනේවා කියලා තමා පතන්නේ නම්.......

    ස්තුතියි අයියණ්ඩිය...... කන්ෆර්ම් කලාට පස්සේ විස්තර ඔක්කොම කියන්නම්....... :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: :baffled: අනේ මේ අපිට වැඩක් තියෙනවද බං වෙන උන් ගැන ...... :no: අහක යන ගූ ගොඩවල් වලට සෙරෙප්පුත් නැතුව පයින් ගහන්නේ නැතුව ඉමු..... :D :yes:

    මාමේ මාමේ........ හොඳ මාමි වගේ මේ ළඟ පාතකින් උඹ යැවෙනවා නම් අද පොඩ්ඩක් කියහන් හොඳේ........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාමේ මාමේ........ හොඳ මාමි වගේ මේ ළඟ පාතකින් උඹ යැවෙනවා නම් අද පොඩ්ඩක් කියහන් හොඳේ........
    Thawa kauda "maame maame" kiyala nitharama kiyanawa mathakai... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩෝ.. මේකට සාධු සාධු කියපා..න් වැඩකරන්න කියලා...:yes:


    JivyZpm.png
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩක් නෑ ඉතිං කතා කරලා..... කොටින්ම කිරියේ මහා එකාම (GT) මගේ වෙඩිම ගැන ත්‍රෙඩ් දාලා මාව එක්ස්පොස් කරපු එකේ ආයේ වෙන වෙන ලපයි සිපයි කොහොම එක්ස්පොස් කලත් මොකද මටනම්...... :P:lol::lol:
    කෝ බන් ඒ ත්‍රෙඩ් එක, කාලෙකින් බම්ප් කරන්න බැරිවුනා....:rolleyes::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ නෑ පෙරේදා........ ගියා....... ගොඩ...... :)

    හෙට අනිදා ෆයිනල් ඉන්ටවිව් එක HR ඩිපාර්ට්මන්ට් එකත් එක්ක........ එකෙන් පස්සේ මම ඇතුලේ.....
    එල. වැඩේ සර්වප්‍රකායෙන්ම සාර්ථක වේවා!!:) :love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද බං මේ බඩාගේ IGI සර්කිට් එකද මේ...... :P

    නෑ අර අරූගෙ(ඔව් උගෙ තමා..) RPM මීටරේ දුවවන්න හැදුවේ.. ඩි.ඇක්ස් එකට RPM මීටරයක් ඕනෙලුනේ..:yes:

    බඩා එකක් ගෙනවා. ඒක හරියට පෙන්නන්නේ නෑ. මං ඉතින් මස් කලා ඒක..:P:P:P

    gMdtXX6.jpg


    5ZC8P8C.jpg


    IvVCLAP.jpg


    වෙන සර්කිට් එකක් හැදුවා ඒකට. දැන් හදලා බලන්න ඕනේ වැඩද කියලා..:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: :baffled: අනේ මේ අපිට වැඩක් තියෙනවද බං වෙන උන් ගැන ...... :no: අහක යන ගූ ගොඩවල් වලට සෙරෙප්පුත් නැතුව පයින් ගහන්නේ නැතුව ඉමු..... :D :yes:
    :lol::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔය පේන්නේ නැද්ද උඹලටත් එක්කම බැනලා තියෙන්නේ. ආහ් අපි සෙට් එක එක්ස්පෝස් කරනවා කියලත් කිව්වලු. ලොල්.

    දතාට හොඳම වැඩේ මීහරක් එක්ක මාරු ගහන්න යනවට. :angry::angry:

    :dull: වෙස් මූණු ගලෝනවලු....... :lol:

    ගලවන්න අපි වෙස් මූණු දාගෙන ඉන්න එපායේ....... :rofl: :P

    මොනවද දන්නේ නෑ අපේ එක්ස්පෝස් කරන්නේ...... :rofl: ෆෝන් නම්බර් එකේ ඉදන් උදේ නැගිටින වෙලාව දක්වාම හැම දේම මේකේ උන් දන්නවනේ....... :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමහර වාහන තියනවා කොහොම හැදුවත් මරාලයක් වෙන. මේකත් එහෙම එකක් තමා. :dull:

    :shocked: බය හිතෙන කතා කියන්න එපා බොල..... අවුලක් නෑ...... රේඩියෝ එක හරි ලෙසටම වැඩනේ...... :love: