ආ නුවර කොහෙද
![]()
මම තාම කාර්ඩ් එක බැලුවෙත් නෑ බන්...එළකිරියේ නදියා,චමිතා, බෝල්ටා දන්නවනේ තැන
එක නිසා බැලුවේ නෑ ...ටවුමෙම තමා මම හිතන්නේ අපේ කඩියගේ වෙඩිම 
ආ නුවර කොහෙද
![]()
එක නිසා බැලුවේ නෑ ...ටවුමෙම තමා මම හිතන්නේ අපේ කඩියගේ වෙඩිම 
මම තාම කාර්ඩ් එක බැලුවෙත් නෑ බන්...එළකිරියේ නදියා,චමිතා, බෝල්ටා දන්නවනේ තැනඑක නිසා බැලුවේ නෑ ...ටවුමෙම තමා මම හිතන්නේ අපේ කඩියගේ වෙඩිම
![]()

ශිහ්හ් ! වලියක් මිස් උනානේ අර ලී සුනඛයගේ අපරාදේකෝ බන් ඒ ත්රෙඩ් ටික...



ඔව් ඔව් කුප්ප චමිතා තමා...ඕකට දෙන්නම් හෙට ජම්බු !!
![]()

පරිස්සමෙන් කුප්ප රිටන් එකක් දෙයි![]()

බැරිද මන්ද ඕකා වගේ එකෙක් තව නග්ගල නැගිටෝලා ගන්න (කිඹුලා කොලේ ඕක
) මොරටුව තොටුපල පැත්තේ නැද්ද දන්නේ නෑ ශුක්රාණුවක් හොයා ගන්න ඕකා වගේ එකෙක් හදන්න ? 



eeye hawasa podi duwage dath nomile ma purawala dunna dath kimbulaata thuthi..![]()

කෝ යකෝ ත්රෙඩ් එක ඊයේ ඉඳන් තවම මෙතනද. පොල් කොටේ නැත්නම් එදාට ත්රෙඩ් එක එක තැන. මේකද යහපාලනේ??
(අර ජේසන්ගෙනුයි ටොම්කැටාගෙනුයි අර නිළියගේ පින්තුර ඉල්ලගන්න කියල ත්රෙඩ් එකේ දාපු එකට ) 
වැල්ලේ හුලන් වැදී , සරම උස්සන් දුඅවපු උන්ට නුවර හුලන් වැදිලා , ෆට්ට චූන් ඇති ,

උඹට හචින් ගියේ නැද්ද බන් ? උඹව මතක් කර කර තමයි මායි නදියයි කොළඹ ආවේ(අර ජේසන්ගෙනුයි ටොම්කැටාගෙනුයි අර නිළියගේ පින්තුර ඉල්ලගන්න කියල ත්රෙඩ් එකේ දාපු එකට )
![]()

. නදියනම් මට බැන බැන ලොවෙත් එන්න ඇත්තේ. ඌ ලඟදි දාක ලන්ඩන් වලට ඒන්ජල් කෙනෙක් අහසින් වැටුනු ත්රෙඩ් එකක් දාලා නා ගත්තනේ.සිරාවට ඒක තමයි අද මේ හෙම්බිරිස්සාව ටිකක් ඇවිස්සිලා තිබ්බේ. නදියනම් මට බැන බැන ලොවෙත් එන්න ඇත්තේ. ඌ ලඟදි දාක ලන්ඩන් වලට ඒන්ජල් කෙනෙක් අහසින් වැටුනු ත්රෙඩ් එකක් දාලා නා ගත්තනේ.


ෆට්ට යකොව් ඔය ගැනත් කථා උනා ...ඌ නාපු බව දැනිල ශේප් එකේ හිටියලු ...උඹ බම්ප් කරලා වැඩේ දෙල් කරලලු 
ෆට්ට යකොව් ඔය ගැනත් කථා උනා ...ඌ නාපු බව දැනිල ශේප් එකේ හිටියලු ...උඹ බම්ප් කරලා වැඩේ දෙල් කරලලු
![]()



