EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ නුවර කොහෙද :D

    :rofl::rofl::rofl:

    මම තාම කාර්ඩ් එක බැලුවෙත් නෑ බන්...එළකිරියේ නදියා,චමිතා, බෝල්ටා දන්නවනේ තැන :P එක නිසා බැලුවේ නෑ ...ටවුමෙම තමා මම හිතන්නේ අපේ කඩියගේ වෙඩිම :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශිහ්හ් ! වලියක් මිස් උනානේ අර ලී සුනඛයගේ අපරාදේ :( කෝ බන් ඒ ත්‍රෙඩ් ටික...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම තාම කාර්ඩ් එක බැලුවෙත් නෑ බන්...එළකිරියේ නදියා,චමිතා, බෝල්ටා දන්නවනේ තැන :P එක නිසා බැලුවේ නෑ ...ටවුමෙම තමා මම හිතන්නේ අපේ කඩියගේ වෙඩිම :)

    k චමිතද?:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ශිහ්හ් ! වලියක් මිස් උනානේ අර ලී සුනඛයගේ අපරාදේ :( කෝ බන් ඒ ත්‍රෙඩ් ටික...

    :rofl::rofl::rofl:

    ඔව් ඔව් කුප්ප චමිතා තමා... :lol: ඕකට දෙන්නම් හෙට ජම්බු !! :P

    පරිස්සමෙන් කුප්ප රිටන් එකක් දෙයි :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::rofl:

    පරිස්සමෙන් කුප්ප රිටන් එකක් දෙයි :P

    :rofl:

    මොකද්ද ඔය ලී සුනඛයා කරේ බන් ?:nerd: බැරිද මන්ද ඕකා වගේ එකෙක් තව නග්ගල නැගිටෝලා ගන්න (කිඹුලා කොලේ ඕක :P ) මොරටුව තොටුපල පැත්තේ නැද්ද දන්නේ නෑ ශුක්‍රාණුවක් හොයා ගන්න ඕකා වගේ එකෙක් හදන්න ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිංහලු කඩියගේ වෙඩිමට ගිහින් දැනුයි ආවේ :D

    හදිසි අවස්ථාවකදී වැසිකිලි පහසුල්කම් සැලසු ඩියුටි යාමට සැරසී සිටි දෙනකිනා ඇතුළු පවූලේ සැමට ස්තුතිය :D
    :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෝ යකෝ ත්‍රෙඩ් එක ඊයේ ඉඳන් තවම මෙතනද. පොල් කොටේ නැත්නම් එදාට ත්‍රෙඩ් එක එක තැන. මේකද යහපාලනේ??
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැල්ලේ හුලන් වැදී , සරම උස්සන් දුඅවපු උන්ට නුවර හුලන් වැදිලා , ෆට්ට චූන් ඇති ,
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ යකෝ ත්‍රෙඩ් එක ඊයේ ඉඳන් තවම මෙතනද. පොල් කොටේ නැත්නම් එදාට ත්‍රෙඩ් එක එක තැන. මේකද යහපාලනේ??

    උඹට හචින් ගියේ නැද්ද බන් ? උඹව මතක් කර කර තමයි මායි නදියයි කොළඹ ආවේ :rofl: (අර ජේසන්ගෙනුයි ටොම්කැටාගෙනුයි අර නිළියගේ පින්තුර ඉල්ලගන්න කියල ත්‍රෙඩ් එකේ දාපු එකට ) :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹට හචින් ගියේ නැද්ද බන් ? උඹව මතක් කර කර තමයි මායි නදියයි කොළඹ ආවේ :rofl: (අර ජේසන්ගෙනුයි ටොම්කැටාගෙනුයි අර නිළියගේ පින්තුර ඉල්ලගන්න කියල ත්‍රෙඩ් එකේ දාපු එකට ) :lol:

    සිරාවට ඒක තමයි අද මේ හෙම්බිරිස්සාව ටිකක් ඇවිස්සිලා තිබ්බේ :growl::frown:. නදියනම් මට බැන බැන ලොවෙත් එන්න ඇත්තේ. ඌ ලඟදි දාක ලන්ඩන් වලට ඒන්ජල් කෙනෙක් අහසින් වැ‍ටුනු ත්‍රෙඩ් එකක් දාලා නා ගත්තනේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට ඒක තමයි අද මේ හෙම්බිරිස්සාව ටිකක් ඇවිස්සිලා තිබ්බේ :growl::frown:. නදියනම් මට බැන බැන ලොවෙත් එන්න ඇත්තේ. ඌ ලඟදි දාක ලන්ඩන් වලට ඒන්ජල් කෙනෙක් අහසින් වැ‍ටුනු ත්‍රෙඩ් එකක් දාලා නා ගත්තනේ.

    :lol::lol::lol: ෆට්ට යකොව් ඔය ගැනත් කථා උනා ...ඌ නාපු බව දැනිල ශේප් එකේ හිටියලු ...උඹ බම්ප් කරලා වැඩේ දෙල් කරලලු :rofl: