EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වෙලාවක් ලැබුනම දාන්නං.. සිරාවටම ඒ බයිට් කඩේ බයිට් ලාබයි.. උඹලා කිව්වාට පිලි ගන්නෑ නෙ ඉතිං..
    සමහර විට ඔය කිව්ව ඒවා පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙනවද දන්නෑ :lol: කොහොම හරි අපේ ගෙදර 4 දෙනාට ඒ දීසිය කාලා ඉවර කර ගන්න බැරි උනා :sorry:

    :lol: නෑ නෑ ‍මේක එහෙම නෑ නේ

    හරි හරි දාහන්කෝ බලන්න ස්ක්‍රීන් කැප්චර් එකක් ගත්තු දාකට.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වල් බැල්ලි. :lol::lol: :angry::angry::angry:

    ඔව් සහෝ ජීවිතේ කිසිම දාක පොරත්වයක් නොලැබිච්ච මට උඹලා වගේ කුකුල්ලුන්ව ලිඳේ දාලා හරි පොර වෙන්න ආසාව අම්මපා අපේ හාන්දුරුවනේ.. :sorry::sorry:
    :lol::lol:
    කොට කොට ගිහිං හොට හිර කර ගනිංකො කොයි වෙලේ හරි..
    9.gif

    අර කඩේ තියෙන දේවල් මට හරියට මතක නැ.. ඔය කිව්ව ලිස්ට් එකට එකතු වෙන්න හරි අඩු වෙන්න හරි දේවල් තියෙනවා නං සමාව බාජනේකට දාන්න ඕනේ.. මේ සතිය ඇතුලත මං එක්ක අරං දාන්නං ඕකේ.. එතකං ඒ ගැන කථා නොකර ඉමු.. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොක් හොක් ....සිරාවට අපේ සංජී මාමටත් ඉන්වයිට් කරලා ගෝත ඔෆිස් පැකේජ් එකකින් එහෙට වරෝ කියල මෙහෙන් කින්ඩි දැම්මම ? එකේ ඉන්න ලොම්බාඩා ඩයල් එක තමයි කොටවන්නේ :lol: මට පෙන්න බෑ බන් ඒ හෝතම්ඹුවව :rofl:

    අඩෝ සිරාවට මේකේ එහෙම මා‍ෆියා ගේම් එකකුත් යනවද මම අදනෙ බොල දන්නේ. :D:D

    බලද්දි මුන් මේක ජීවිතේ කරගෙන ඉන්න කාලකණ්නි සෙට් එකක්නේ බං. :sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ මූ මේ කියන එක ඇත්තද බලන්න. කෝකටත් ලෑලි පලුවක් බැඳගෙන යන්න ඕනේ පස්ස පැත්තට.
    තෝ ලෑලි බැදං ගගකට පැනපං හෝතඹුවා.. ආයේ තෝ එක්ක මං කතා කරන්නෑ :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හික් මට යුරා මිනිස්සු එක්ක බැනගෙන තරහා වෙද්දි දාන පෝස්ට් එක මතක නෑ නේ දැං.. හෝතඹුවා කියලා බනිනවා විතරයි මතක..
    මැද ටික මතක එකෙක් දාපියව්කො :rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:
    කොට කොට ගිහිං හොට හිර කර ගනිංකො කොයි වෙලේ හරි..
    9.gif

    අර කඩේ තියෙන දේවල් මට හරියට මතක නැ.. ඔය කිව්ව ලිස්ට් එකට එකතු වෙන්න හරි අඩු වෙන්න හරි දේවල් තියෙනවා නං සමාව බාජනේකට දාන්න ඕනේ.. මේ සතිය ඇතුලත මං එක්ක අරං දාන්නං ඕකේ.. එතකං ඒ ගැන කථා නොකර ඉමු.. :yes:

    මම මේකේ කාටවත් මොකුත් වරදක් කරලා නෑ මචං සාධාරණ නොවන හේතුවක් නැතිව.
    :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෝ ලෑලි බැදං ගගකට පැනපං හෝතඹුවා.. ආයේ තෝ එක්ක මං කතා කරන්නෑ :angry::angry:

    :(:(:( උඹට මම සුපිරි ෆ්‍රයිඩ් රයිස් පොට් එකක් කියන්නම් උඹ දන්නවනම් දඬුගං ඔය පාලම ජා ඇල හරියේ තියෙන එතන පහලට උදම්මිට පැත්තට පාරක් තියෙනවා. එතන රෙස්‍ටුරන්ට් එකක් තියෙනවා Lucky Mo කියලා. රයිස් එක චිකන් එක 260 යි සහ සී ෆුඩ් එක 290 යි. යන වෙලේක ඒ පැත්තෙන් අරගෙන කාපන්කෝ. සී ෆුඩ් එකේ ඉස්සො 15 - 20 ක් ඉන්නවා බං. ඒ බත් එක තුන් දෙනෙක්ට ඇති. මම කාපු සුපිරිම ෆ්‍රයිඩ් රයිස් එක එතන.(Hotel Stargazer එකට මෙහා පැත්තේ තියෙන්නේ)

    හැබැයි ඉතින් ඕඩර් ඒ දාල විනාඩි 40 ක් 45 ක් විතර එතන තපින්න ඕනේ. එච්චරටම එතනට බිස්නස් බං.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(:(:( උඹට මම සුපිරි ෆ්‍රයිඩ් රයිස් පොට් එකක් කියන්නම් උඹ දන්නවනම් දඬුගං ඔය පාලම ජා ඇල හරියේ තියෙන එතන පහලට උදම්මිට පැත්තට පාරක් තියෙනවා. එතන රෙස්‍ටුරන්ට් එකක් තියෙනවා Lucky Mo කියලා. රයිස් එක චිකන් එක 260 යි සහ සී ෆුඩ් එක 290 යි. යන වෙලේක ඒ පැත්තෙන් අරගෙන කාපන්කෝ. සී ෆුඩ් එකේ ඉස්සො 15 - 20 ක් ඉන්නවා බං. ඒ බත් එක තුන් දෙනෙක්ට ඇති. මම කාපු සුපිරිම ෆ්‍රයිඩ් රයිස් එක එතන.(Hotel Stargazer එකට මෙහා පැත්තේ තියෙන්නේ)

    හැබැයි ඉතින් ඕඩර් ඒ දාල විනාඩි 40 ක් 45 ක් විතර එතන තපින්න ඕනේ. එච්චරටම එතනට බිස්නස් බං.
    ආ ලඛී මෝ එක නේ... ජා ඇල පල්ලියේ මංගල්ලේ දවසට පාටියක් තියෙනවා.. ඒකට කෑම ගේන්නේ එතනිං..
    අයිතිකාරයා ආගමේ ද ?
    එතන කෑම හොදයි තමා.. කාලා තියෙනවා චිකන් ඩෙවල් එකයි.. ෆ්‍රයිඩ් රයිස් එකයි :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොපිට පෙන්වන්න පින්තූර හොයද්දි හම්බුනේ.. මේ අප‍ේ ගෙදර එක්කෙනෙක් ඔය දීසියක් ගෙනාපු ගමං වැඩක් දෙන්න සැරසෙන අන්දම...
    ‍ොහොමත් අපි මාසෙකට එක පාරක් විතර ඕවා ගෙනත් ජොලියක් දානවා.. මේ පාර ඉස්කොලෙ නිවාඩු දෙනකොට ගෙනාවා.. ආයේ ගේන්නේ ලබන මාසේ කියලා තාත්තා දැනුම් දුන්නා.
    එතකං මේක බලපල්ලා..
    YhL2yi9.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආ ලඛී මෝ එක නේ... ජා ඇල පල්ලියේ මංගල්ලේ දවසට පාටියක් තියෙනවා.. ඒකට කෑම ගේන්නේ එතනිං..
    අයිතිකාරයා ආගමේ ද ?
    එතන කෑම හොදයි තමා.. කාලා තියෙනවා චිකන් ඩෙවල් එකයි.. ෆ්‍රයිඩ් රයිස් එකයි :yes:

    ඔව් ඔව් ආගමේ තමයි. අඩෝ එතන කෑම නම් සුපිරිම සුපිරි. ගානට සාධාරණ නිසා සහ අනික් තැන් වගේ බත් විතරක් නෙමෙයි ඉස්සෝ දැල්ලෝ චිකන් හොඳට බත් එකේ තියෙන නිසාත් එක බත් එකක් 3 කට වගේ කන පුලුවන් නිසාත් පට්ටම බිස්නස් බං එතන ඕඩර් එකක් දාලා තපින්න ඕනේ පැය භාගෙකට වඩා අනිවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොපිට පෙන්වන්න පින්තූර හොයද්දි හම්බුනේ.. මේ අප‍ේ ගෙදර එක්කෙනෙක් ඔය දීසියක් ගෙනාපු ගමං වැඩක් දෙන්න සැරසෙන අන්දම...
    ‍ොහොමත් අපි මාසෙකට එක පාරක් විතර ඕවා ගෙනත් ජොලියක් දානවා.. මේ පාර ඉස්කොලෙ නිවාඩු දෙනකොට ගෙනාවා.. ආයේ ගේන්නේ ලබන මාසේ කියලා තාත්තා දැනුම් දුන්නා.
    එතකං මේක බලපල්ලා..
    YhL2yi9.jpg

    කෝ බං කකුලුවෙකුයි මාලුවෙකුයි නේ බං තියෙන්නේ. :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව් ආගමේ තමයි. අඩෝ එතන කෑම නම් සුපිරිම සුපිරි. ගානට සාධාරණ නිසා සහ අනික් තැන් වගේ බත් විතරක් නෙමෙයි ඉස්සෝ දැල්ලෝ චිකන් හොඳට බත් එකේ තියෙන නිසාත් එක බත් එකක් 3 කට වගේ කන පුලුවන් නිසාත් පට්ටම බිස්නස් බං එතන ඕඩර් එකක් දාලා තපින්න ඕනේ පැය භාගෙකට වඩා අනිවා.
    ඇයි කෝල් කරලා නෙවේද යන්නේ ?
    අපේ අංකල් නං කෝල් කරලා යන්නේ.. ගිය ගමං කෑම දෙනවා නේ.. :rolleyes:
    එ‍හෙනං එහෙම දෙන්නේ අදුරන අයට විතරද දන්නෑ
    කෑම නං සුපිරි.. හෙන ගොඩක් දෙනවත් එක්ක .. ඔය කියන 260 කෑම එක තනියෙං කාලා ඉවර කර ගන්නේ අමාරුවෙං
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ සිරාවට මේකේ එහෙම මා‍ෆියා ගේම් එකකුත් යනවද මම අදනෙ බොල දන්නේ. :D:D

    බලද්දි මුන් මේක ජීවිතේ කරගෙන ඉන්න කාලකණ්නි සෙට් එකක්නේ බං. :sorry::sorry:

    කියල වැඩක් නෑ බන් අමන හැතිකරයක් ඉන්නේ :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි කෝල් කරලා නෙවේද යන්නේ ?
    අපේ අංකල් නං කෝල් කරලා යන්නේ.. ගිය ගමං කෑම දෙනවා නේ.. :rolleyes:
    එ‍හෙනං එහෙම දෙන්නේ අදුරන අයට විතරද දන්නෑ
    කෑම නං සුපිරි.. හෙන ගොඩක් දෙනවත් එක්ක .. ඔය කියන 260 කෑම එක තනියෙං කාලා ඉවර කර ගන්නේ අමාරුවෙං

    නිතරම යැවෙන්නේ නෑ එතනට. දැන් ඕඩර් දාන්න බෑ බං ඉස්සර පුලුවන් කෝල් කරලා යන්න දැන් කෝල් ඔප්ශන් එක නෑ. :(:(