බෝදි පූජාවක් තියෙන එක නම් හරිම වටිනව. හිතටත් නිදහස්.අනේ මන්දා මෙදා පාර. මට එපා වෙලා ඉන්නේ මෙච්චර කරදර වැලක් කවදාවත් ඇවිත් නෑ බං. බෝධි පූජාවක් මම හරි ගිහින් තියන්න ඕනේ.![]()

බෝදි පූජාවක් තියෙන එක නම් හරිම වටිනව. හිතටත් නිදහස්.
යුරාගෙ නොම්බරේ තියෙනවනම් කෝල් එකක් දෙනවද. ඌත් බොහොම කලකිරීමෙන් ඉන්නෙ. නගාගෙ රීනල් කැල්කියුලයි ඇවිත්. එක පැත්තක යුරේටර් එකෙත් තියෙනව.....
පොඩි උපදෙසක් දුන්නොත් වටිනව. සර්ජරි නොකර වෙන විදියක් කරගන්න බැරි වෙයිද, ඩ්රග්ස් වලින් නැත්නම් ලිතෝට්රිප්සි වත්.....

B/L Renal calculi + R side Ureteric calculi.....මම කෝල් එකක් දෙන්නම් අයියේ. Renal Calculi ද? Ureteric Calculi ද?![]()

B/L Renal calculi + R side Ureteric calculi.....![]()
ජීවිතේ ප්රශ්න බං එපා වෙලා තියෙන්නේ මට. කරදර එනකොට එකක් ඉවර වෙන්න කලියෙන් තව එකක් එනවා. මම ජීවිතේට ප්රශ්නයක් ආවම කාටවත් කියන එකෙක් නෙමෙයි තනියම දරා ගන්නවා. මේ සැරේ එපා වෙලා බං තනියම ඉවසගෙන ඉන්නත් බැරි තරම්.![]()

ඔය ඇඩ්වාන්ස් එකක් විතරයි.පොන්ස්. ෆුල් පේමන්ට් එක ලගම එනවා...![]()

දතා දන්නවා බං ඔක්කොම ටික. නැන්දා නැති උනා ඒක ඉවර වෙච්ච ගමන් මළගෙදර අස්සේ අක්කගේ ඩෙබිට් කාර්ඩ් ටික උස්සලා බඩු අරගෙන හොයා ගන්න විදිහක් නෑ කැමරා නෑ, ඒක ඉවර උන ගමන් කෙල්ලගේ තාත්තට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් (Late presentation MI හේතුව දවස් දෙකකට කලින් ඉස්පිරිතාලෙන්ම ටිකට් කපලා එව්වා ගැස්ට්රයිටිස් කියලා ඒකට පස්සේ මේක ඇවිත් හොයා ගන්න බැරි උනා) , ඒ දවසෙම බයික් එකේ මම යද්දි ත්රී වීල් කාරයෙක් හරෙක්ක් වගේ දාලා ඒකේ වැදිලා මගේ අත් දෙක ලෙලි ගියා, අන්තිමට කෙල්ලගේ තාත්තට හාර්ට් එකේ රුධිර වාහිනියක් බ්ලොක් කියලා Angiogram එකක් කරලා Stent එකක් දැම්මා ගෙදර ගෙනල්ලා දවස් දෙකයි ආයේ ඇඩ්මිට් කලා. බලද්දි Acute Kidney Injury එකක් ඇවිත් අර ඇන්ජියෝ එකට දාන ඩයි එක නිසා, ඒ අස්සේ අක්කගෙ බබාට බඩේ අමාරුවක් සහ වමනේ ඇවිත් දැන් මීගමුව ඉස්පිරිතාලේ (Acute Gastero Enteritis) ඌට මාස 11යි. මට දැන් පිස්සු හැදිලා ඉන්නේ.![]()
මොකද බං මේ.....? ඔක්කොටම සැහෙන්න අපල කාලයක් වගේ...... කොසා & මිනියා කියල තියෙනවා වගේ බෝධි පුජා තියපන් මචන් ඒ වැඩේ මටත් හරිගිහින් තියෙනවා...... හිතට සහනයක් වගේම ප්රශ්න වලටත් ඉක්මන් විසඳුම් ලැබෙනවා.....

අනේ මන්දා බං අයියේ. ඔය Angiogram වලට දාන ඩයි එක නිසා එන වකුගඩු කේස් එක සමහරුන්ට Chronic Kidney Disease වෙනකන් යනවා. මම මේ පට්ට බයේ ඉන්නේ එහෙම වෙන්න එපා කියලා. අනේ මන්දා බං මට පිස්සු වගේ කල්පනා කරලා කරලම ඔලුව විකාර වෙලා. මේකට ඇවිත් කාට හරි විහිලුවක් කරලා ඉන්නෙත් පොඩ්ඩක් හරි ඒක අඩු වෙලා යන්න.![]()

මල්ලි භාරයක් වෙයන් උඹ අදහන තැනකට ඔක්කොම දේවල් කරදරයක් නොවී හොඳින් විසඳෙන්න කියලා.....![]()

බෝදි පූජාවක් තියෙන එක නම් හරිම වටිනව. හිතටත් නිදහස්.
යුරාගෙ නොම්බරේ තියෙනවනම් කෝල් එකක් දෙනවද. ඌත් බොහොම කලකිරීමෙන් ඉන්නෙ. නගාගෙ රීනල් කැල්කියුලයි ඇවිත්. එක පැත්තක යුරේටර් එකෙත් තියෙනව.....
පොඩි උපදෙසක් දුන්නොත් වටිනව. සර්ජරි නොකර වෙන විදියක් කරගන්න බැරි වෙයිද, ඩ්රග්ස් වලින් නැත්නම් ලිතෝට්රිප්සි වත්.....

දතා දන්නවා බං ඔක්කොම ටික. නැන්දා නැති උනා ඒක ඉවර වෙච්ච ගමන් මළගෙදර අස්සේ අක්කගේ ඩෙබිට් කාර්ඩ් ටික උස්සලා බඩු අරගෙන හොයා ගන්න විදිහක් නෑ කැමරා නෑ, ඒක ඉවර උන ගමන් කෙල්ලගේ තාත්තට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් (Late presentation MI හේතුව දවස් දෙකකට කලින් ඉස්පිරිතාලෙන්ම ටිකට් කපලා එව්වා ගැස්ට්රයිටිස් කියලා ඒකට පස්සේ මේක ඇවිත් හොයා ගන්න බැරි උනා) , ඒ දවසෙම බයික් එකේ මම යද්දි ත්රී වීල් කාරයෙක් හරෙක්ක් වගේ දාලා ඒකේ වැදිලා මගේ අත් දෙක ලෙලි ගියා, අන්තිමට කෙල්ලගේ තාත්තට හාර්ට් එකේ රුධිර වාහිනියක් බ්ලොක් කියලා Angiogram එකක් කරලා Stent එකක් දැම්මා ගෙදර ගෙනල්ලා දවස් දෙකයි ආයේ ඇඩ්මිට් කලා. බලද්දි Acute Kidney Injury එකක් ඇවිත් අර ඇන්ජියෝ එකට දාන ඩයි එක නිසා, ඒ අස්සේ අක්කගෙ බබාට බඩේ අමාරුවක් සහ වමනේ ඇවිත් දැන් මීගමුව ඉස්පිරිතාලේ (Acute Gastero Enteritis) ඌට මාස 11යි. මට දැන් පිස්සු හැදිලා ඉන්නේ.![]()

හ්ම්ම්ම්ම්ම්ම්.... එහෙමවත් බලමු අයියේ. අනේ මන්දා.![]()

මල්ලි භාරයක් වෙයන් උඹ අදහන තැනකට ඔක්කොම දේවල් කරදරයක් නොවී හොඳින් විසඳෙන්න කියලා.....![]()

අනේ මල්ලි පැටියට මොකෝ දැන්?![]()
ප්රශ්න හිත හිත පාරේ යන්න එපා මැට්ටෝ..බලනව මොනා හරි දෙයක් උනානන්...ගෙදර මොන දේටත් කෙලින් කටින් ඉන්න මිනිහා...තමන් ගැන නෙමෙයි අර අහිංසක අම්මා තාත්තා ගැන හිතනවා..![]()

පොඩි එකාට නම් අවුලක් නෑ දැන්. ඊයේ රෑ පොඩ්ඩක් වෝඩ් එකට කතා කරලා අම්මවත් අක්කා ලඟින් නතර කරවලා තිබ්බා. viral diarrhoea එකක්. අද හවසට ගොඩක් දුරට ටිකට් කපවලා යවාවි.
ඔහොම තමයි කරදර එනකොට එක පිට එක එන්නේ..ඔක්කොම ප්රශ්න ඉක්මනින්ම හොඳම විදිහට විසඳෙයි...කෝකටත් බාරයක් වෙලා බෝධි පූජාවකුත් තියන්න...පවුලේ හැමෝටම සෙත් පතලා..
අම්මෝ මදැයි ඔයින් ගියා..ඔහොම තමයි කරදර එනකොට එක පිට එක එන්නේ..ඔක්කොම ප්රශ්න ඉක්මනින්ම හොඳම විදිහට විසඳෙයි...කෝකටත් බාරයක් වෙලා බෝධි පූජාවකුත් තියන්න...පවුලේ හැමෝටම සෙත් පතලා..
![]()