EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්දා මෙදා පාර. මට එපා වෙලා ඉන්නේ මෙච්චර කරදර වැලක් කවදාවත් ඇවිත් නෑ බං. බෝධි පූජාවක් මම හරි ගිහින් තියන්න ඕනේ. :(:(:(
    බෝදි පූජාවක් තියෙන එක නම් හරිම වටිනව. හිතටත් නිදහස්. :)
    ‍යුරාගෙ නොම්බරේ තියෙනවනම් කෝල් එකක් දෙනවද. ඌත් බොහොම කලකිරීමෙන් ඉන්නෙ. නගාගෙ රීනල් කැල්කියුලයි ඇවිත්. එක පැත්තක යුරේටර් එකෙත් තියෙනව.....
    පොඩි උපදෙසක් දුන්නොත් වටිනව. සර්ජරි නොකර වෙන විදියක් කරගන්න බැරි වෙයිද, ඩ්‍රග්ස් වලින් නැත්නම් ලිතෝට්‍රිප්සි වත්.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මම කෝල් එකක් දෙන්නම් අයියේ. Renal Calculi ද? Ureteric Calculi ද? :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    B/L Renal calculi + R side Ureteric calculi.....:baffled::(

    අම්මට සිරි. Management එක Conservative වෙන්නේ අයියේ ගල් වල සයිස් එක අනුව තමයි 0.5 mm වලට වඩා කුඩයි නම් fluid intake එක පොඩ්ඩක් වැඩි කරන්න කියලා බලනවා. නමුත් B/L තියෙන නිසා Pyelonephritis වගේ තියෙනම් Upper tract නිසා Urgent surgery එකකට යන්න වෙනවා. ගල් ලොකු නම් Percutaneous nephrolithotomy, Extracorporeal shock wave lithotripsy වගේ Close intervention එකක් කරන්න පුලුවන්. ඒවට එක එක indications තියෙනවා. නමුත් ගල් ගොඩක් ලොකුයි වගේ නම් Open surgery එකක් තමයි Pyelolithotomy, Nephrolithotomy වගේ. හොඳම දේ Dr.Nevil Perera චැනල් කරන එක.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ජීවිතේ ප්‍රශ්න බං එපා වෙලා තියෙන්නේ මට. කරදර එනකොට එකක් ඉවර වෙන්න කලියෙන් තව එකක් එනවා. මම ජීවිතේට ප්‍රශ්නයක් ආවම කාටවත් කියන එකෙක් නෙමෙයි තනියම දරා ගන්නවා. මේ සැරේ එපා වෙලා බං තනියම ඉවසගෙන ඉන්නත් බැරි තරම්. :(

    ඔය ඇඩ්වාන්ස් එකක් විතරයි.පොන්ස්. ෆුල් පේමන්ට් එක ලගම එනවා...:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය ඇඩ්වාන්ස් එකක් විතරයි.පොන්ස්. ෆුල් පේමන්ට් එක ලගම එනවා...:rofl:

    ඔයිට වඩා තව මොනවා වෙන්නද පොන්ස්. මම මැරිලා යන්න විතරයි තියෙන්නේ ෆුල් පේමන්ට්. :dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දතා දන්නවා බං ඔක්කොම ටික. නැන්දා නැති උනා ඒක ඉවර වෙච්ච ගමන් මළගෙදර අස්සේ අක්කගේ ඩෙබිට් කාර්ඩ් ටික උස්සලා බඩු අරගෙන හොයා ගන්න විදිහක් නෑ කැමරා නෑ, ඒක ඉවර උන ගමන් කෙල්ලගේ තාත්තට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් (Late presentation MI හේතුව දවස් දෙකකට කලින් ඉස්පිරිතාලෙන්ම ටිකට් කපලා එව්වා ගැස්ට්‍රයිටිස් කියලා ඒකට පස්සේ මේක ඇවිත් හොයා ගන්න බැරි උනා) , ඒ දවසෙම බයික් එකේ මම යද්දි ත්‍රී වීල් කාරයෙක් හරෙක්ක් වගේ දාලා ඒකේ වැදිලා මගේ අත් දෙක ලෙලි ගියා, අන්තිමට කෙල්ලගේ තාත්තට හාර්ට් එකේ රුධිර වාහිනියක් බ්ලොක් කියලා Angiogram එකක් කරලා Stent එකක් දැම්මා ගෙදර ගෙනල්ලා දවස් දෙකයි ආයේ ඇඩ්මිට් කලා. බලද්දි Acute Kidney Injury එකක් ඇවිත් අර ඇන්ජියෝ එකට දාන ඩයි එක නිසා, ඒ අස්සේ අක්කගෙ බබාට බඩේ අමාරුවක් සහ වමනේ ඇවිත් දැන් මීගමුව ඉස්පිරිතාලේ (Acute Gastero Enteritis) ඌට මාස 11යි. මට දැන් පිස්සු හැදිලා ඉන්නේ. :(:(:(

    මොකද බං මේ.....? ඔක්කොටම සැහෙන්න අපල කාලයක් වගේ...... කොසා & මිනියා කියල තියෙනවා වගේ බෝධි පුජා තියපන් මචන් ඒ වැඩේ මටත් හරිගිහින් තියෙනවා...... හිතට සහනයක් වගේම ප්‍රශ්න වලටත් ඉක්මන් විසඳුම් ලැබෙනවා.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද බං මේ.....? ඔක්කොටම සැහෙන්න අපල කාලයක් වගේ...... කොසා & මිනියා කියල තියෙනවා වගේ බෝධි පුජා තියපන් මචන් ඒ වැඩේ මටත් හරිගිහින් තියෙනවා...... හිතට සහනයක් වගේම ප්‍රශ්න වලටත් ඉක්මන් විසඳුම් ලැබෙනවා.....

    අනේ මන්දා බං අයියේ. ඔය Angiogram වලට දාන ඩයි එක නිසා එන වකුගඩු කේස් එක සමහරුන්ට Chronic Kidney Disease වෙනකන් යනවා. මම මේ පට්ට බයේ ඉන්නේ එහෙම වෙන්න එපා කියලා. අනේ මන්දා බං මට පිස්සු වගේ කල්පනා කරලා කරලම ඔලුව විකාර වෙලා. මේකට ඇවිත් කාට හරි විහිලුවක් කරලා ඉන්නෙත් පොඩ්ඩක් හරි ඒක අඩු වෙලා යන්න. :dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මන්දා බං අයියේ. ඔය Angiogram වලට දාන ඩයි එක නිසා එන වකුගඩු කේස් එක සමහරුන්ට Chronic Kidney Disease වෙනකන් යනවා. මම මේ පට්ට බයේ ඉන්නේ එහෙම වෙන්න එපා කියලා. අනේ මන්දා බං මට පිස්සු වගේ කල්පනා කරලා කරලම ඔලුව විකාර වෙලා. මේකට ඇවිත් කාට හරි විහිලුවක් කරලා ඉන්නෙත් පොඩ්ඩක් හරි ඒක අඩු වෙලා යන්න. :dull::dull:

    මල්ලි භාරයක් වෙයන් උඹ අදහන තැනකට ඔක්කොම දේවල් කරදරයක් නොවී හොඳින් විසඳෙන්න කියලා..... :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මල්ලි භාරයක් වෙයන් උඹ අදහන තැනකට ඔක්කොම දේවල් කරදරයක් නොවී හොඳින් විසඳෙන්න කියලා..... :)

    හ්ම්ම්ම්ම්ම්ම්.... එහෙමවත් බලමු අයියේ. අනේ මන්දා. :dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බෝදි පූජාවක් තියෙන එක නම් හරිම වටිනව. හිතටත් නිදහස්. :)
    ‍යුරාගෙ නොම්බරේ තියෙනවනම් කෝල් එකක් දෙනවද. ඌත් බොහොම කලකිරීමෙන් ඉන්නෙ. නගාගෙ රීනල් කැල්කියුලයි ඇවිත්. එක පැත්තක යුරේටර් එකෙත් තියෙනව.....
    පොඩි උපදෙසක් දුන්නොත් වටිනව. සර්ජරි නොකර වෙන විදියක් කරගන්න බැරි වෙයිද, ඩ්‍රග්ස් වලින් නැත්නම් ලිතෝට්‍රිප්සි වත්.....

    යුරාජ් නංගිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දතා දන්නවා බං ඔක්කොම ටික. නැන්දා නැති උනා ඒක ඉවර වෙච්ච ගමන් මළගෙදර අස්සේ අක්කගේ ඩෙබිට් කාර්ඩ් ටික උස්සලා බඩු අරගෙන හොයා ගන්න විදිහක් නෑ කැමරා නෑ, ඒක ඉවර උන ගමන් කෙල්ලගේ තාත්තට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් (Late presentation MI හේතුව දවස් දෙකකට කලින් ඉස්පිරිතාලෙන්ම ටිකට් කපලා එව්වා ගැස්ට්‍රයිටිස් කියලා ඒකට පස්සේ මේක ඇවිත් හොයා ගන්න බැරි උනා) , ඒ දවසෙම බයික් එකේ මම යද්දි ත්‍රී වීල් කාරයෙක් හරෙක්ක් වගේ දාලා ඒකේ වැදිලා මගේ අත් දෙක ලෙලි ගියා, අන්තිමට කෙල්ලගේ තාත්තට හාර්ට් එකේ රුධිර වාහිනියක් බ්ලොක් කියලා Angiogram එකක් කරලා Stent එකක් දැම්මා ගෙදර ගෙනල්ලා දවස් දෙකයි ආයේ ඇඩ්මිට් කලා. බලද්දි Acute Kidney Injury එකක් ඇවිත් අර ඇන්ජියෝ එකට දාන ඩයි එක නිසා, ඒ අස්සේ අක්කගෙ බබාට බඩේ අමාරුවක් සහ වමනේ ඇවිත් දැන් මීගමුව ඉස්පිරිතාලේ (Acute Gastero Enteritis) ඌට මාස 11යි. මට දැන් පිස්සු හැදිලා ඉන්නේ. :(:(:(

    අනේ මල්ලි පැටියට මොකෝ දැන්?:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම්ම්ම්ම්ම්.... එහෙමවත් බලමු අයියේ. අනේ මන්දා. :dull::dull:

    ප්‍රශ්න හිත හිත පාරේ යන්න එපා මැට්ටෝ..බලනව මොනා හරි දෙයක් උනානන්...ගෙදර මොන දේටත් කෙලින් කටින් ඉන්න මිනිහා...තමන් ගැන නෙමෙයි අර අහිංසක අම්මා තාත්තා ගැන හිතනවා..:angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මල්ලි භාරයක් වෙයන් උඹ අදහන තැනකට ඔක්කොම දේවල් කරදරයක් නොවී හොඳින් විසඳෙන්න කියලා..... :)

    :yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මල්ලි පැටියට මොකෝ දැන්?:(

    පොඩි එකාට නම් අවුලක් නෑ දැන්. ඊයේ රෑ පොඩ්ඩක් වෝඩ් එකට කතා කරලා අම්මවත් අක්කා ලඟින් නතර කරවලා තිබ්බා. viral diarrhoea එකක්. අද හවසට ගොඩක් දුරට ටිකට් කපවලා යවාවි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ප්‍රශ්න හිත හිත පාරේ යන්න එපා මැට්ටෝ..බලනව මොනා හරි දෙයක් උනානන්...ගෙදර මොන දේටත් කෙලින් කටින් ඉන්න මිනිහා...තමන් ගැන නෙමෙයි අර අහිංසක අම්මා තාත්තා ගැන හිතනවා..:angry::angry:

    :dull::dull::dull: :(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොඩි එකාට නම් අවුලක් නෑ දැන්. ඊයේ රෑ පොඩ්ඩක් වෝඩ් එකට කතා කරලා අම්මවත් අක්කා ලඟින් නතර කරවලා තිබ්බා. viral diarrhoea එකක්. අද හවසට ගොඩක් දුරට ටිකට් කපවලා යවාවි.

    අම්මෝ මදැයි ඔයින් ගියා..:Dඔහොම තමයි කරදර එනකොට එක පිට එක එන්නේ..ඔක්කොම ප්‍රශ්න ඉක්මනින්ම හොඳම විදිහට විසඳෙයි...කෝකටත් බාරයක් වෙලා බෝධි පූජාවකුත් තියන්න...පවුලේ හැමෝටම සෙත් පතලා..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මෝ මදැයි ඔයින් ගියා..:Dඔහොම තමයි කරදර එනකොට එක පිට එක එන්නේ..ඔක්කොම ප්‍රශ්න ඉක්මනින්ම හොඳම විදිහට විසඳෙයි...කෝකටත් බාරයක් වෙලා බෝධි පූජාවකුත් තියන්න...පවුලේ හැමෝටම සෙත් පතලා..:)

    :dull::dull::dull: :dull::dull::dull: :dull::dull::dull: