EK Married Club-16

Dan kiyawanawa ehema athi thora thonchiyak nathuwa..niyama hurathal wayasa oya..:love::love::love::D

අම්මේ ඔවු අප්පා, හරිම දගත් එක්ක

ගානක් නැත්තෙ නෑ. මේ පාඩම් කරන ගමන්..:baffled:

ඉතින් මෙතන කුරු‍ටු ගාන්නේ, ගිහින් පාඩම් කරපන්කෝ:rofl:

හොදට පේපර් එකට ලියපන් මචන්:yes:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::yes:ඕකට මාත් එකඟයි. හැබැයි ඉතින් ළමය ඔලුව කල්පනා කරල වැඩ කරන්න ඕනෙ.:yes:

    Pm clear kala..:yes :)

    Mama nan hithanne Colombo Dana eka hondai kiyala..ehema inna athare oyalatath puluwan weine maruwak aragena Colombo enna..daruwo gana hewillen awadanen innawanan kawadawath waradi paare yanne na..

    ඔයාගේ කැමැත්තක් අයියේ. ඕක ගොඩක් කල්පනා කරලා රිස්ක් එකක් අරගෙන ගන්න ඕනේ තීරණයක්.

    Sahathika aththa ..apita ape adahas kiyanna puluwan..eth hariyatama galapenne mokadda kiyana eka hondatama kalpana karanna one..

    මටනම් හිතෙන්නේ අයියේ ආනන්දෙටත් වඩා රෝයල් දානවානම් හොදයි කියලා, මෙච්චර හොද ප්‍රතිපලයක් ගත්ත එකේ

    සැහෙන දවසකින් මේ රිප්ලයි එකක් ත්‍රෙඩ් එකට දාන්නේ, මිනි අයියාට සුබ නොපතා බැරි නිසා. ඔ‍ෆිස් එකේ ෆට්ට බිසී

    ඉතින් අක්කේ කොහොමද ජීවිතේ, ලමයි එහෙම සනීපෙන්ද?

    පට්ට පට පට මිනි අයියේ ... ආයෙ ඉතින් ලොවෙත් නෑ ... උණුසුම් සුබපැතුම් :cool:

    ලොක්කව හොඳ ඉස්කෝලෙකට දාන්න ... ඔය චාන්ස් හැමෝටම එන්නෙ නෑ නෙ

    එකක් තමයි තරඟකාරීත්වය ... ශිෂ්‍යත්වෙ පාස් වෙලා යන හොඳ මීටර් ටිකක් එක්ක සෙට් වෙන එක හොඳයි ... රෝයල් එකේ අන්තිමයගෙ උනත් ඇවරෙජ් එක හොඳ මට්ටමක තියෙනව

    නරක් වෙයි කියන එකට බය වෙන්නත් එපා ... හැදෙන එකා මොන තූත්තුකොඩියෙ හිටියත් හැදෙනව ... හදන්න බැරි එකා ගලෙ ගැහුවත් හදන්න බෑ ...

    රෝයල්, ආනන්ද වගෙ දාගන්න බලන්න ... පැනල ගනී :yes:

    Congratulations for your boy :P:P
    උඹල හැමෝම සුබපැතන්නේ, උපදෙස් දෙන්නෙ බොක්කෙන්ම කියල දන්නවා. පින් හැමෝටම.:cool::):)
    තව මාස දෙක තුනක් තියෙනවනේ හොඳට හොයල හොඳ දෙයක් කරනවා.:yes:
    මගේ යාලුවෙක් ඉන්නවා ඩොකෙක්. ඌ බදුල්ලෙ ඉඳල රෝයල් ගියකෙනෙක් ශිශ්යත්වෙන්. දැන් පදින්ච්ය කොල්ඹ. මාසයකට දවසක් වගේ ඉස්කෝලෙ ඕ.බී. ඩියුටිලු මෙඩිකල් රූම් එකේ. විනාඩි 45ක විතර දේශනයක් දුන්න මට. කොල්ලව මුනගස්සන්නලු. ඉන්ජෙක් ඩොකෙක් වෙන්න බැරිවුනත් යන්තම් A/L පාස් උනොත් ලමය හොඳ ජොබකට යවන්න පුලුවනි කියනවා. ඊලඟට ගිය දවසට නෝටිස් බෝඩ් එකේ තියෙන o/l විතරක් පාස් උන්ට ඇවිත් තියෙන වේකන්සි ටික කොපිකරල එවන්නම්ලු.....:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උඹ බය නොවී හිටපං....
    කොල්ල රෝයල් සිලෙක්ට් වුනොත් දරුවව අපේ ගෙදර තියාගෙන හරි ඉස්කෝලෙ යවන්නම්...
    උඹේ දරුව වුනාම මොකෝ මගේ එකා වුනාම මොකෝ...
    දරුවො කාගෙත් දරුවො......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ බය නොවී හිටපං....
    කොල්ල රෝයල් සිලෙක්ට් වුනොත් දරුවව අපේ ගෙදර තියාගෙන හරි ඉස්කෝලෙ යවන්නම්...
    උඹේ දරුව වුනාම මොකෝ මගේ එකා වුනාම මොකෝ...
    දරුවො කාගෙත් දරුවො......
    මම දන්නව කිඹුලයියේ...
    උඹලට පින්.:love:
    අයියේ මත්තෙගොඩ හරියෙන් යන ස්කූල් වෑන් එකක් කීයට වගේ යනව ඇතිද....
    ඔයා ගෙදරින් යන්නෙ බබාල දාන්න කීයටද.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම දන්නව කිඹුලයියේ...
    උඹලට පින්.:love:
    අයියේ මත්තෙගොඩ හරියෙන් යන ස්කූල් වෑන් එකක් කීයට වගේ යනව ඇතිද....
    ඔයා ගෙදරින් යන්නෙ බබාල දාන්න කීයටද.....

    මං හැමදාම මාළඹේ ඉඳලා ඉංගිරියට එන නිසා ඕනෙනම් ගෙදර එන්න ක්‍රමයක් හදාගන්න පුලුවන් වෙයි. කිඹුල් මාමිලගෙ පැත්තෙන් වුනත් එන්න පුලුවන්. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දන්නව කිඹුලයියේ...
    උඹලට පින්.:love:
    අයියේ මත්තෙගොඩ හරියෙන් යන ස්කූල් වෑන් එකක් කීයට වගේ යනව ඇතිද....
    ඔයා ගෙදරින් යන්නෙ බබාල දාන්න කීයටද.....
    අඩුම තරමේ උදේ 6ට වෑන් එන්න පිටත් වෙන්නේ
    මම පිටත් වෙනවා 6-6.05 අතරේ.......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ බය නොවී හිටපං....
    කොල්ල රෝයල් සිලෙක්ට් වුනොත් දරුවව අපේ ගෙදර තියාගෙන හරි ඉස්කෝලෙ යවන්නම්...
    උඹේ දරුව වුනාම මොකෝ මගේ එකා වුනාම මොකෝ...
    දරුවො කාගෙත් දරුවො......

    11.gif
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකනේ නාකියො මම තොගේ ගෑනිට මගේ ගානේ ලමයි දුන්නේ.මගේ ලමයි උඹේ වගේ බලාගන්න විත්තිය මම දන්න නිසා.:D

    පරණ අකවුන්ට් ඉවරද පොන්ස් අලුතින්ම එකක් හැදුවේ?? :rolleyes::rolleyes::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mage wipereth vishaka ekata yanna shishshathwe pass wela eith yanne nathuwa langa patha iskolekata giye. habai eyata nam hari giye na mokada mawa ne bande :)

    igena ganna kena koheth igena gannawa. colombo iskolekata noyana eken ithuru wena welawa salli lamayage adyapaneta kreeda walata yodawanna. samabara jeewithayak denna balanna lamainta.