මම කැපෙනෝ !! හැමෝටම සුබ රාත්රියක් !!!![]()
තරි මාමිත් ගිහින්...... අපිත් කැපෙනෝ.... හෙට උදේම මෙතන සිට අනුභව කරෙගෙන එන්නම් ත්රෙඩ් එක....... 
ඔන්න හැමෝටම ගුඩ් නයිට් කිව්වා එහෙනම් ආ.....
හීනෙන්වත් මට අර ගස් බල්ලා නොපෙනේවා........


මම කැපෙනෝ !! හැමෝටම සුබ රාත්රියක් !!!![]()
තරි මාමිත් ගිහින්...... අපිත් කැපෙනෝ.... හෙට උදේම මෙතන සිට අනුභව කරෙගෙන එන්නම් ත්රෙඩ් එක....... 


Salary කේස් එකක් වෙන්න බෑ බං..... මොකද මම ඌට මැනේජ්මන්ට් ලෙවල් එකක පඩි දෙන්නද බං.......?? අච්චර ලොකු මගේ ඔෆිස් එකේ ඉන්න සේල්ස් පොරට ගෙවන්නේ බේසික් 8500/= ඈලවන්ස් 4000/= සහ, මුලු සේල් එක ලක්ෂ 100 කට වඩා වැඩි නම්, සේල්ස් කමිශන් 0.25% .....
![]()
මම මූට ටාගට් එක කිව්වෙත් ලක්ෂ 5 යි....බේසික් 10,000/= + සේල්ස් කමිශන් 0.75% ට......
![]()
ඉන්න හිටින්න වියදමත් මම දරලා.... කෑමට විතරයි වියදම.....![]()
මුන්ට කටු කාලා පුරුදු නෑනේ...... ඊටත් වඩා රස්සාවක අගේ දන්නේ නෑ නේ.....![]()

තරි මාමිත් ගිහින්...... අපිත් කැපෙනෝ.... හෙට උදේම මෙතන සිට අනුභව කරෙගෙන එන්නම් ත්රෙඩ් එක.......
![]()
ඔන්න හැමෝටම ගුඩ් නයිට් කිව්වා එහෙනම් ආ.....![]()
හීනෙන්වත් මට අර ගස් බල්ලා නොපෙනේවා........![]()

ඕකා එක්ක තරහ ටිකේ මම සැනසිල්ලේ හිටිය බන් !! ඕකා කෝල් එකක් දුන්නොත් ආයේ පැයකට තියන්නේ නෑ !!
![]()


![]()
![]()
![]()
![]()
![]()
තෝ හදන්නෙ මටත් පෝරියල් එකක් සෙට් කරවන්ඩ..
එන් නෑ බියගම පැත්තෙ..![]()
වයස කියාපිය බලන්න උඹට පෝරියල් එකක් සෙට් කරලා දෙන්න බලන්න..... 
ඒක ඉස්සරහට වෙයි.. දැං ඉතිං වෙන බාධක නෑ නෙහ්..
![]()


ඔව් ඉතිං.. ලිදේ ඉන්න එකා හදන්නෙ.. තව එකෙක්ව ලිදේ දාගන්න... ඕක ලෝක ස්වභාවය...![]()


බලපංකො ඉතිං.. මගෙ සින්දු ෆේස්බුක් එකේ යනවා...
මං දන්නෙත් නෑ.. මං තාම දැක්කෙත් නෑ.... හොයාගන්න ඕනෙ කොහෙම හරි..
නිර්මාණ මංකොල්ල...... 


මං මං.... ආ.. ඇන්ඩ් ඕල්සෝ කොස් පොල්.... ඇන්ඩ් දර්ශන.....
ඇන්ඩ්... චිචි....ඇන්ඩ් විකී....
ස්පෙශලි... මොසී..
උ නරක මිනිහා වෙලා හරි අන්තිමට උඹලා දෙන්නා යාළු උනා...
උත් පව්.. උඹත් පව්..![]()




yakooo loku company wala minissunta jeewath wenna puluwan tharam padiyakwath gewanne nae ne ... 100 laks kiyanne masetada ban ?![]()
ඔව් බං මාසෙකට ලක්ෂ 100ක් කරොත් තමා...... 100ක් කියන්නේ ලක්ෂ 100 + රුපියලක් හරි වෙන්නත් ඕනා....... 
sura...
uba tari mami giya witarai yanawa neh...
api unnada malada kiyala balanne ne..
math yanawa..![]()
තරි මාමි ඩ්රයි සීසන් වෙලත් ඔය වෙලාවට නිදා ගන්න යනවා නම්, ඩ්රයි සීසන් නැති අපි ඊට කලින් නිදා ගන්න එපායේ..... 

නොම්බරේ ඩයලොග් නම් බඩුම තමා...![]()
අවාසනාවට ඇත්ත කථාවක්ද මේක ?![]()
ටිකක් විතර...![]()

තොපිලට මම ආයේ කෝල් කරන්නේ නෑ...... 
