උඹ දැක්කද කුකුලෝ වාහනේ අපි කියන්නේ ?![]()

මම ඔය වගෙ එකක් දැකල තියෙනව ... හැබැයි ඒකෙනම් ඇතුල පේනව 
ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට....



මේ විහිලුවට කියන්නේ බං.... ඌට ඔහොම හරි එකක් තියෙන එක ලොකු දෙයක්.... මට බයිසිකල් කට්ටක් වත් නෑ......
![]()

උඹ දැක්කද කුකුලෝ වාහනේ අපි කියන්නේ ?![]()

මම ඔය වගෙ එකක් දැකල තියෙනව ... හැබැයි ඒකෙනම් ඇතුල පේනව 
ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට....



මේ විහිලුවට කියන්නේ බං.... ඌට ඔහොම හරි එකක් තියෙන එක ලොකු දෙයක්.... මට බයිසිකල් කට්ටක් වත් නෑ......
![]()

එක අනුනව අවුරුද්ද බද්දට දීපු එකක්ඇයි උබේ fb15 එක..? ඒක මොකද්ද..? ලොරියක්ද..?


එක අනුනව අවුරුද්ද බද්දට දීපු එකක්
හරියට පවුල් නොකවොත් අපහු පවර ගන්නවා![]()


දොර ලොක් service කරන්න ඕන බං. දැනුත් හයියෙන් වැහුවහම හරියට තියනවා. හදාගන්න යන්න වෙලාවක් නැතුව ඉන්නෙ මේ..නෑ බන් දොරවල් හරියට වැහිලා නෑ වගේ පේන්නේ හදපු එකා ඒකත් හරියට හැදුවනම් ලොවෙත් නෑ බන් !!![]()
කොසා + යුරා ඇන්ඩ් උගේ *යියා![]()
අයි මචන් පැටියට මොකද
අපේ හැන්දෑවේ බෙහෙත් ගේනවා මචෝ එච්චර අවුලක් නැහැ
බට් amoxa දවස් 5ක් දෙන්න කිව්වා
කොල්ලට කැස්සයි හෙම්බයි මචන් එකයි

එක අනුනව අවුරුද්ද බද්දට දීපු එකක්
හරියට පවුල් නොකවොත් අපහු පවර ගන්නවා![]()


මේ මොන පයන්නක් ද ? උඹ ඇට බෝලේ තහඩු වලින් වෙන එකක් හැදෙව්වද ?![]()



මම හිතුවේ උඹත් යනවා කියලා...
මේ කොසා & යුරාජ්... පින්තූර අරන් ඇවිල්ලා මේකේ දාපල්ල හරිද..?


දොර ලොක් service කරන්න ඕන බං. දැනුත් හයියෙන් වැහුවහම හරියට තියනවා. හදාගන්න යන්න වෙලාවක් නැතුව ඉන්නෙ මේ..

පවරන්නේ බරබාගේ නෙවෙයිඔහොම වෙනවනම් කොච්චර හොඳද ??![]()

ඕක ඩීසල් හින්දාම තමයි ගත්තෙ. හදපු බාසාවත් දන්නවා. ඌ ඕක හදන්න හොඳ ගේමක් දුන්නා.උඹ මාර ගේමක් දීල වගේ....
ගරාජ් එක අඳුනන එකක්ද ?

වාහනේ විතරයි ගන්නේ....ඔහොම වෙනවනම් කොච්චර හොඳද ??![]()

යුරා කොරන වැඩ වල පින්තූරනම් දාන්න බැරි වෙයි මේකේ !! අසභ්‍ය දේවල් දැම්මොත් වෙබ් අඩවිය බෑන් කරනවලුනේ !!
ඔන්න එහෙනම් මම ගියා හෙට පොඩි වැඩක් තියෙනවා උදේ පාන්දර නැගිටලා කොරන්ඩ !! සුබ රාත්‍රියක් හැමෝටම !!![]()

පවරන්නේ බරබාගේ නෙවෙයි
දැවද්දට දුන්න මෝටර් රතේ![]()
