ඔව් බන්, මු විහිළුවට තම කියන්න ඇත්තේ...
උට එක බොක්කටම වැදුනද කොහෙද, මල පැන්න....
උ ෆෝන් එක උස්සන්නේ නෑ මචන්....
අනේ මන්ද, විහිළුවක් ගිය දුරක්, එපාවෙනවා.....![]()

ඔවා ඔහොම තම්යි බන් 


මේ ඇත්තද උඹට 16,17 දවස් දෙකෙත් එන්න වෙන්නෙ නෑ කියන්නෙ?වලි එපා බං......
මොකද මේ...........
වලියක් ගියොත් තමයි උඹලත් පැනගෙන එන්නෙ නෙද ?වලියක් වලියක්![]()
ලිඳට වැටුනත් කමක් නෑ එහෙම වෙනවා නම්....ඔවා ඔහොම තම්යි බන්
හෙට අනිද්දාට මුන් දෙන්නාම එකතු වෙලා අපිව ලිදට දායි![]()
ඔන්ලයින් යන වලි සීරියස් ගන්න එපා බං. මම නං ඕවා personally ගන්නෙ නෑ. ඔන්න කොල් එකකින් වගෙ මේක ගියා නං ඉතිං සීරියස් වෙනවා.ලිඳට වැටුනත් කමක් නෑ එහෙම වෙනවා නම්....
ආහ් කොටවන්නාඋබ හිටියෙ නැති එක හොදට ගියා
![]()
වලියක් ගියොත් තමයි උඹලත් පැනගෙන එන්නෙ නෙද ?

පරක්කු වැඩි....
නැත්නම් පිදුරු දාන්න තිබුන....![]()

යාළුවෙක්ගෙ තාත්ත කෙනෙක් නැති වෙලා බන් ... එහේ ගිහිල්ල දැනුයි ආවෙ
මොනව උනත් වැඩේ නැගල ගිහිල්ල තියෙනව![]()
ආහ් නිවන් සුව ලැබෙවා වයසටද? නැති වෙලා තියෙන්නෙ ?වලියක් ගියොත් තමයි උඹලත් පැනගෙන එන්නෙ නෙද ?


පරන පුරුද්ද බබා බක්කා
ලිඳට වැටුනත් කමක් නෑ එහෙම වෙනවා නම්....
එක ඉවරයි බන් 
මම තාම මේකට අලුත් නිසා වෙන්න ඇති බන්...ඔන්ලයින් යන වලි සීරියස් ගන්න එපා බං. මම නං ඕවා personally ගන්නෙ නෑ. ඔන්න කොල් එකකින් වගෙ මේක ගියා නං ඉතිං සීරියස් වෙනවා.

උබට මොන ටිප්ද බන්දානමාන දිලා පිනක් දහමක් කරලා නහින දෙහින කාලෙ ගෙදරට වෙලා
හිටපන්![]()





ආහ් නිවන් සුව ලැබෙවා වයසටද? නැති වෙලා තියෙන්නෙ ?

මම සිම්පල් මිනිහෙක් බන්
මට ඕන එකක් එකයි මට පර්ලිමන්ටුත් එකයි පෙමන්ටුත් එකයි එක නිසා මම ඕව ගණන් ගන්නේ නැහැ
අපේ ස්ට්රෙස් එක නිවාගන්න එන s pot එකනේ බන් මේක
ඔහේ යමල්ල![]()




හපොයි..හිටපු ගමන් අසනීප වෙලා නැති වෙලා තියෙන්නෙ![]()

හපොයි..
එතුමාට නිවන් සුව පතනවා..

අඩො උබට බැනපුවා ඇති හොයලා මට බැනපන්![]()


