EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes:

    හේතුව කෙසේ නමුත් අපි කැවා හෝ නොකැව බ්‍රොයිලර් කුකුළා දින 45 යි
    ඒක පැන්නොත් උ පුපුරලා මැරෙනවා ඉතින් උගේ ජීවිතය අපි ලොකු හානියක් කරන්නේ නැහැ :sorry:

    :shocked::shocked: හුටා එහෙමත් සීන් එකක්ද....?? :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    !කොනක ඉඳන් කාගෙන එන්නෙ ඔය :lol:

    :baffled::baffled:මුගෙන් හදිස්සි පණිවිඩයක් මේකේ ඇහුවොත් හෙට තමා උත්තරේ හම්බවෙන්නේ !! නොදකින් බන් එපා වෙනවා !! මුගේ අනිත් වැඩත් එහෙමද දන්නේ නෑ :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩක් ඉවසං හිටපන් බං. ඕකාච ලිහන්නෙ සීමිත වෙලාවකටනෙ :P

    අනේ මන්ද මූටම හරියන ඇඹේනියක් හම්බ වෙලා තියෙන්නේ .. ඩබලම එක වගේ :eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මේක දැන් අශ්චර්යයේ දොරටුවනේ !! ගෙදර නිකන් හිටියම දොර ළඟටම සල්ලි ගෙනත් දෙන එකම රට මේක බන් !! :eek:

    :rofl::rofl:

    මූ මේ කියන හැටියට ඕක හොරෙක් ඉස්සුවොත් ආයෙත් ගෙනැල්ලා දෙයි කෝල් ගන්නවට චඩා චාජ් කොරන්න වෙනවා කියලා! :D

    :rofl::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බන් උඹෙන් මොන වැරද්දක් වෙන්නද ? මම නම් ෆුල් ෆන් එකේ ඉන්නවා මේකට ඇවිල්ල ලේ ටිකක් සුද්ද කරන් !! මේකට ඒක ඒක පිල්ලි ඇවිත් අපිව කොටවන්න හැදුවට මම නම් කෙටවෙන්නේ නෑ බන් !! මම හිතුව කරන සමහර විහිලු වලට උඹට මල පැනල ඇති කියල .. කෝල් එකක් දාලම කියන්න හිටියේ මේවා !! ;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුන්ඩ ෆෝන් බන් මෙව්වා සිරාවට ..ශික් මේ යක්කුට ස්ටමිනා බැටරියක් දාල මේවා ඩිසයින් කරන්න බෑනේ අම්මප !! එපා වෙනවා නෙට් ගියොත් කෝල් ගන්න බා කෝල් ගත්තොත් නෙට් යන්න බෑ ! :growl:

    :shocked: අයියෝ සල්ලි.......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම බැටරිය දෙනවා !! මම ඒක ගන්න එක කන්ෆර්ම් කරලත් ඉවරයි !! තුක් මූ නම් .... !! :baffled:

    :rofl::lol: තෝ වරෙන්කෝ ට්‍රිප යන්න දෙන්නම් ජම්බු...... :growl: බොහොම අමාරුවෙන් අවසර අරන් Barons එකකට වග කිව්වා..... කිඹුලා ඉදලා ඉදලා Introduce කරපු එක නම් පට්ට..... :)
     
    Status
    Not open for further replies.