හේතුව කෙසේ නමුත් අපි කැවා හෝ නොකැව බ්‍රොයිලර් කුකුළා දින 45 යි
ඒක පැන්නොත් උ පුපුරලා මැරෙනවා ඉතින් උගේ ජීවිතය අපි ලොකු හානියක් කරන්නේ නැහැ![]()

හුටා එහෙමත් සීන් එකක්ද....?? 
හේතුව කෙසේ නමුත් අපි කැවා හෝ නොකැව බ්‍රොයිලර් කුකුළා දින 45 යි
ඒක පැන්නොත් උ පුපුරලා මැරෙනවා ඉතින් උගේ ජීවිතය අපි ලොකු හානියක් කරන්නේ නැහැ![]()

හුටා එහෙමත් සීන් එකක්ද....?? 
එහෙමලු.. උඹත් පරිස්සම් වෙලා හිටපන්හුටා එහෙමත් සීන් එකක්ද....??
![]()

nikan wath kiwwe nane umba ?heta ennada aran yanna ?
![]()
Trinco යන්න ආවොත් තමා...... 
පොඩ්ඩක් ඉවසං හිටපන් බං. ඕකාච ලිහන්නෙ සීමිත වෙලාවකටනෙතාම මූ කුකුලව කනවා !!![]()

!කොනක ඉඳන් කාගෙන එන්නෙ ඔය![]()

මුගෙන් හදිස්සි පණිවිඩයක් මේකේ ඇහුවොත් හෙට තමා උත්තරේ හම්බවෙන්නේ !! නොදකින් බන් එපා වෙනවා !! මුගේ අනිත් වැඩත් එහෙමද දන්නේ නෑ 
මුගෙන් හදිස්සි පණිවිඩයක් මේකේ ඇහුවොත් හෙට තමා උත්තරේ හම්බවෙන්නේ !! නොදකින් බන් එපා වෙනවා !! මුගේ අනිත් වැඩත් එහෙමද දන්නේ නෑ
![]()



පොඩ්ඩක් ඉවසං හිටපන් බං. ඕකාච ලිහන්නෙ සීමිත වෙලාවකටනෙ![]()


යකෝ මේක දැන් අශ්චර්යයේ දොරටුවනේ !! ගෙදර නිකන් හිටියම දොර ළඟටම සල්ලි ගෙනත් දෙන එකම රට මේක බන් !!![]()


මූ මේ කියන හැටියට ඕක හොරෙක් ඉස්සුවොත් ආයෙත් ගෙනැල්ලා දෙයි කෝල් ගන්නවට චඩා චාජ් කොරන්න වෙනවා කියලා!![]()




පිස්සුද බන් උඹෙන් මොන වැරද්දක් වෙන්නද ? මම නම් ෆුල් ෆන් එකේ ඉන්නවා මේකට ඇවිල්ල ලේ ටිකක් සුද්ද කරන් !! මේකට ඒක ඒක පිල්ලි ඇවිත් අපිව කොටවන්න හැදුවට මම නම් කෙටවෙන්නේ නෑ බන් !! මම හිතුව කරන සමහර විහිලු වලට උඹට මල පැනල ඇති කියල .. කෝල් එකක් දාලම කියන්න හිටියේ මේවා !!![]()
පුන්ඩ ෆෝන් බන් මෙව්වා සිරාවට ..ශික් මේ යක්කුට ස්ටමිනා බැටරියක් දාල මේවා ඩිසයින් කරන්න බෑනේ අම්මප !! එපා වෙනවා නෙට් ගියොත් කෝල් ගන්න බා කෝල් ගත්තොත් නෙට් යන්න බෑ !![]()
අයියෝ සල්ලි.......!! 
මම කිව්වනේ බන් එදත් පවුලක් කාල ඉන්න අපිව දැක්කම මල්ජන්ගි කාරයන්ට දුක හිතෙනවා![]()

තාම බැටරිය දෙනවා !! මම ඒක ගන්න එක කන්ෆර්ම් කරලත් ඉවරයි !! තුක් මූ නම් .... !!![]()

තෝ වරෙන්කෝ ට්‍රිප යන්න දෙන්නම් ජම්බු......
බොහොම අමාරුවෙන් අවසර අරන් Barons එකකට වග කිව්වා..... කිඹුලා ඉදලා ඉදලා Introduce කරපු එක නම් පට්ට..... 