EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උ වැඩලු බන් :cool: එලකිරිය දැන් උට කම්මලිලු :(:( අපිට බක්කා නැති උනා වගෙ
    උට කුමාරයා නැති උනානෙ:(:rofl:
    ඌට ජොබක් සෙට් වෙලාද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද :cool:

    මොන හුට්ටක් හරි උබට වෙලා තියෙනවා :shocked:එක්කො පොන්නයෙක් පොල්ලක් තියලා:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිරිකිතයි :lol:

    ඔව් ජොබක් කරනවලු:cool:

    :lol:
    එහෙම ඒචාටත් ආස වෙන උන් ඉන්නවා බං.. පෙරේදා nat geo එකෙත් ගියා ඔය සීන් එක. දෙපැත්තටම පැති මාරු කරගත්ත දෙන්නෙක් ගැන.. :oo:

    ජොබක් සෙට් වෙච්ච එක නං හොඳයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo::oo::oo::oo::oo::oo:
    එහෙම ඒචාටත් ආස වෙන උන් ඉන්නවා බං.. පෙරේදා nat geo එකෙත් ගියා ඔය සීන් එක. දෙපැත්තටම පැති මාරු කරගත්ත දෙන්නෙක් ගැන.. :oo:

    ජොබක් සෙට් වෙච්ච එක නං හොඳයි.

    හ්ම් එකනම් ඇත්ත මෙ ඩිජෙ කාරයටත් මොනවා හරි එහෙම සින් එකක් වෙන හැඩක් තියෙන්නෙ :(
    ඔව් එක කාලකන්නියෙක් හරි අඩු වෙනවනෙ :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo::oo::oo::oo::oo::oo:

    හ්ම් එකනම් ඇත්ත මෙ ඩිජෙ කාරයටත් මොනවා හරි එහෙම සින් එකක් වෙන හැඩක් තියෙන්නෙ :(
    ඔව් එක කාලකන්නියෙක් හරි අඩු වෙනවනෙ :rofl:

    මොකද :frown:

    එන්නෙපා ඕවට :growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙම ඒචාටත් ආස වෙන උන් ඉන්නවා බං.. පෙරේදා nat geo එකෙත් ගියා ඔය සීන් එක. දෙපැත්තටම පැති මාරු කරගත්ත දෙන්නෙක් ගැන.. :oo:

    ජොබක් සෙට් වෙච්ච එක නං හොඳයි.

    :frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උ වැඩලු බන් :cool: එලකිරිය දැන් උට කම්මලිලු :(:( අපිට බක්කා නැති උනා වගෙ
    උට කුමාරයා නැති උනානෙ:(:rofl:
    මෙතන ඉන්න එකෙකුත් පහුගිය දවස්වල කම්මැලියි කියල එලකිරියට අවේ නැහැ :oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ට්‍රිප් එකෙන් මාව හලපන් .. පවුල් දාල යන එක හරි නෑනේ .. මට පවූල පිටින් එන්න පුළුවන් දවසක එන්නම් !! :)
    :shocked::shocked: එතකොට මම තනියමනෙ....:(:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් බලපන් මුන් කරලා තියෙන වැඩේ...:( වලි හුත්තක් හින්ද පිටු බරගානක් ගියා..දැන් රත්නේ හෙට ඔය ටික කාගෙන එද්දී...:(:(
     
    Status
    Not open for further replies.