එතකොට එන්න වෙන්නෙ ලමයිත් අරගෙන නෙ. එතකොටත් පැටලෙන්න නං ඉතිං අබිසරුලියටත් මුගෙන් ලමයි ඉන්න ඕන..![]()


එතකොට එන්න වෙන්නෙ ලමයිත් අරගෙන නෙ. එතකොටත් පැටලෙන්න නං ඉතිං අබිසරුලියටත් මුගෙන් ලමයි ඉන්න ඕන..![]()


යන විදියට කොහොමත් එහෙම වෙයි වගේ....
හවුලට කන්න උඹත් ලෑස්තිවෙලා හිටු, කපුවා කපෝති....![]()

මම අහිංසකයි.......!! 
ගෙදරින් කන්නත් ඌට ගෙදර යන්න පුලුවං වෙලා තියෙන්න එපැයි. ඕක වෙච්ච ගමන් ඌට පණපිටින් ඔතනින් යන්න පුලුවං වෙයි කියලා හිතනවාද ?![]()

කියන්න බෑනේ කොසා....
ඔය කන්යවියට ළමයි ඉන්නවද දන්නේ කවුද....![]()


මූ කෙල හලන්නෙ ලමයි ඉන්න කන්යාවියන්ටද ?![]()


කොහොමත් එකට එක එක ඒවා දන්නා යන්න එපා....
මේ දවස්වල පුලුවන්ද නම් දන්නේ නෑ, පුළුවන් නම් උඹේ අහවල් එක විතරක් දාපන්.....



ලැප් කන්නාට දවස් දෙකක් නිවාඩු දාන්න කිවුවනම් හරි උ කාගෙන කාගෙන එනකොට 20 ගහයි දවස් දෙකට![]()


ආවා ආවා ලැප් කන්නා ආවා.......!!අපො ඔව්නැත්නම් එලකිරියෙන් සමු ගන්නවා කියලා විකියා ත්‍රෙඩ් එකක් දායි
ඔව් ඔව් කස්ටියම ඉන්න වෙලාවට ත්‍රෙඩ් එක දාමු අනික දානවා කියලා හැමොටම කියලා
දාන්න ඔන නැත්නම් ටැග් පිට උන් ගන්නව![]()

ඔක්කොමත් හරි මුන් ටැග් අරගෙන Tag for sale කියලා දැම්මහම...... 

ඌට දැං මෙච්චර කල් කියපුවා තේරිලාද කොහෙද, දැං ත්‍රෙඩ් කන්නෙ නෑ ඉස්සර වගේ..![]()

වැඩේ ගැස්සුනොත් කපුවව මාට්ටු කරනවා !!![]()

ආ.... එහෙමද....?? දැන ගත්ත එක හොදයි......!! 

බඩුම තමා....![]()
අනේ අනේ යකෝ.... උඹලත් බලාගෙන ඉන්නේ වැරදෙනකම් තමා නේ....... 
ට්‍රිප් එකෙන් මාව හලපන් .. පවුල් දාල යන එක හරි නෑනේ .. මට පවූල පිටින් එන්න පුළුවන් දවසක එන්නම් !!![]()
මේ කුමන පයන්නක්ද......?? 
කල්බ් එකෙ කොටවන්න හිතෙන්නෙ නැහැ
විහිලුවට කිවුවෙ කොට්වන්න නෙමෙ
යන්න බැරි එක ගැනනම් දුකයි
ආ අන්න එහෙම වරෙන්..... 
මම කිව්වේ උඹ කියපු කතාවට උත්තරේ !! නැතුව කියපු වචනෙකට පලි ගන්න උඹ වගේ හැසිරුනේ නෑ මම මෙතන ගොනෙක් වගේ !!
හරි, උඹ නැනවත් එකානෙ. එහෙනං මතක තියන් හිටපන් උඹට ඔය සබ්ජෙක්ට් එක sensitive වගේම අනිත් උන්ට වෙන සබ්ජෙක්ට් sensitive බව.

හා හා දැන් ඈති..... මම හිතන්නේ දැන් වලිය ඉවරත් ඈති..... ඒත් ඉතින් මම මේ කාගෙන කාගෙන එන ගමන්...... 