EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදරින් කන්නත් ඌට ගෙදර යන්න පුලුවං වෙලා තියෙන්න එපැයි. ඕක වෙච්ච ගමන් ඌට පණපිටින් ඔතනින් යන්න පුලුවං වෙයි කියලා හිතනවාද ? :D

    :shocked: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමත් එකට එක එක ඒවා දන්නා යන්න එපා....:baffled:;);):P:rolleyes:
    මේ දවස්වල පුලුවන්ද නම් දන්නේ නෑ, පුළුවන් නම් උඹේ අහවල් එක විතරක් දාපන්.....

    :shocked::rofl::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපො ඔව් :lol: නැත්නම් එලකිරියෙන් සමු ගන්නවා කියලා විකියා ත්‍රෙඩ් එකක් දායි :rofl:
    ඔව් ඔව් කස්ටියම ඉන්න වෙලාවට ත්‍රෙඩ් එක දාමු අනික දානවා කියලා හැමොටම කියලා
    දාන්න ඔන නැත්නම් ටැග් පිට උන් ගන්නව:cool:

    :oo::oo: ඔක්කොමත් හරි මුන් ටැග් අරගෙන Tag for sale කියලා දැම්මහම...... :growl::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    11.gif
    බඩුම තමා....

    :shocked: :frown: අනේ අනේ යකෝ.... උඹලත් බලාගෙන ඉන්නේ වැරදෙනකම් තමා නේ....... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්වේ උඹ කියපු කතාවට උත්තරේ !! නැතුව කියපු වචනෙකට පලි ගන්න උඹ වගේ හැසිරුනේ නෑ මම මෙතන ගොනෙක් වගේ !!

    හරි, උඹ නැනවත් එකානෙ. එහෙනං මතක තියන් හිටපන් උඹට ඔය සබ්ජෙක්ට් එක sensitive වගේම අනිත් උන්ට වෙන සබ්ජෙක්ට් sensitive බව.

    :shocked::shocked: හා හා දැන් ඈති..... මම හිතන්නේ දැන් වලිය ඉවරත් ඈති..... ඒත් ඉතින් මම මේ කාගෙන කාගෙන එන ගමන්...... :rofl:
     
    Status
    Not open for further replies.