ඕවාට warranty නැද්ද ?
ඇති... ඒත් උන් ඕවා හදන්න එන්නේ නෑ බං.. ඇමෙරිකන් කාරයෝ දීපුවලුනේ... කමක් නෑ.. ආපහු චාන්ස් එකක් හම්බවෙන්නේ නෑ ඕවත් එක්ක පිස්සු කෙලින්න... ලක්ශ 30ක් ලු භාන්ඩේ...

ඕවාට warranty නැද්ද ?

අපිට කොහෙද කවි අයියේ ට්‍රිප් යන්න චාන්ස් මේ ජොබත් එක්ක.......සනීප නෑ.....
![]()
ඇති... ඒත් උන් ඕවා හදන්න එන්නේ නෑ බං.. ඇමෙරිකන් කාරයෝ දීපුවලුනේ... කමක් නෑ.. ආපහු චාන්ස් එකක් හම්බවෙන්නේ නෑ ඕවත් එක්ක පිස්සු කෙලින්න... ලක්ශ 30ක් ලු භාන්ඩේ...![]()


අඩෝ මම ඊයේ කොහුවල ආවා... ඉස්සර බ්රේක් පෑඩ් දැම්ම බං.. ඇතුල් පැත්තේ ඒවා ලෙල්ලටම ගෙවිලා.. අර හන්දියෙ තියෙන කඩෙන් බඩු ගත්තේ..ලාෆ් එක පැත්තේ තියෙන්නෙ.. ගැරෙජ් එක තියෙන්නේ බොරලැස්ගමුව පැත්තට වෙන්න 300ම් විතර යනකොට කාර් සේල් එකක් එක්ක ඇතුලට පාරක් තියෙනවා. අන්න එතන...

Itin oka galola orange main switch ekak dapanko...umbawa othanata gaththu ekata gahanna ona qualified nathi unwa gaththata
![]()


මොකක්ද වාහනේ...?![]()

තරියාගෙ පෑන්විලි ඇඩ් එක ගියා ඔන්න හිරු TV එකේ..

මොකෝ මේ හැම එකාටම ලෙඩ..? මොකද්ද අවුල..?
මේකේ ඉන්න නාකි ඉබ්බෙක්ගෙන් ගත්ත ඉබ්බෙක් වගේ K12 එකක්...![]()
තරියාගෙ පෑන්විලි ඇඩ් එක ගියා ඔන්න හිරු TV එකේ..
එහෙනං ඇල්ලුවත් සනීප ඇති........![]()

යකෝ මේක මේ බොලාගේ ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එකක් නෙමෙයි...
මේ දෙන පඩියට මම හිටියය මට වඩා අඩු කොලිෆිකේශන් තියෙන එකෙක්වත් මෙතන ඉන්නේ නෑ...![]()

මේකේ ඉන්න නාකි ඉබ්බෙක්ගෙන් ගත්ත ඉබ්බෙක් වගේ K12 එකක්...![]()


K12 nemei booruwo bk12
විහින් හදාගත්තු ලෙඩක් මටනං....... සඳුදා ඉඳං ගෙදර බිත්ති වල පොටි අදින්න පටන්ගත්තා....... ඉතිං බඩු අස්කරද්දී දූවිල්ල ගිහිං මට ටිකක් හතියට වගේ ආවා වයසක ඩයල් එකකට වගේ....... ගෙදරින් අම්බානකුත් තව පොඩ්ඩකුත් වැඩියෙන් බැනුම්.........
