EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිරාවට හොයන්න කියන්නෙ වැඩ බෑ කියලා ටැග් ගහලාද ?
    මම හොයන්න යන්නෙ නෑ. උඹට හොාගනින්.
    සිරාවටම ඒ ටැග් එක මගේ නෙවෙයි බන් මේ බලහන් :eek::eek:
    tag100.png
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තෝ ඔය ටැංකිය අස්සෙ ඉඳන් මොකේට සෙට් වෙන්නද ? පැනපං ජැටියෙන් :P

    අඩෝ ගාන අතට එන වැඩක් නම් සෙට් වෙන්න පුලුවං කොහොම හරි... :yes::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: මූට ඈති මුත්‍රා ආසාදනයක් නෑ යකෝ..... මූට වෙච්ච දේ මමනේ දන්නේ.... ඒත් කොහොමද යකෝ ඒක මෙතන කියන්නේ.... මූ ලිදට ජබොක් වෙනවනේ බං...... :rofl: මූ 16 ට්‍රිප් එක යන්න ආවේ නැත්නම්, මම උඹලා සෙට් එකටම, සීන් එක කියන්නම්...... :yes::D


    :frown::growl: මුගේ වෑන් එකේ සීට් එක ඩෙටෝල් දාලා හෝදලා වැඩක් නෑ.....:no: වෙන දෙයක් තියෙනවා.... ඩෙටෝල් කරන්න..... ඊයේ මූ ඩෙටෝල් වෙනුවට සැව්ලෝන් හොය හොයා හිටියේ....... :lol:

    මම කිව්වේ මොකක් හරි අස්වාභාවික දෙයක් කරලා කියලා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රතනයා සමග අස්වාහභාවික ක්‍රියාවලියකවත් නිරත වුනාද දෙපැත්තම රිදෙන්නේ... ? :lol:

    :frown::growl: මම කියන්නෑ උඹට...... 16 / 17 වරෙන්..... මූ ආවේ නැතොත්, මූව එදාට ලිදකට දාලා කොන්ක්‍රීට් කරනවා......:yes:
     
    Status
    Not open for further replies.