EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ දැං සෝෆා එකට ඇදන් යන්නෙ‌ කාවද ?  :P

    ඌ රිකී එකේ බොක්ස් වල පුටුවේ මැද ඇන්ද නෑ කියලා බස් එකේ යනකොටලු දැක්කේ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෝට්ටු නම් එපා අර වල් ඌරො දෙන්න (බියගම ඌරයි, අර මමී ඔෆ් ලිබර්ටියා) දාපු ගමන් අපිව ගිලෙයි යකෝ :lol:

    :shocked: :frown: :growl: හිටු උඹට දෙන්නම් තරි මාමේ...... :angry:

    අපිව දැම්මහම ගිලිල්ල කෙසේ වෙතත්, පියාඹන මකුළුවෙක් එහෙම ඒ බෝට්ටුවට ආවොත්, උඹ බෝට්ටුවෙන් ජබොක් බව නම් ඉතින් Sure ම තමා..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුලක් කියනවා උඹ !! යකෝ අසු ගණන් වල ජෙප්පොන්ට හමුදාවෙන් දුන්නේ කුරුමිණි පනිෂ්මන්ට් .. කුරුමිනියව බුරිය ළඟ තියල පොල් කට්ටෙන් වහනවා අරූ බුරිය හාරාගෙන යනකොට ජෙප්පා ඔක්කොම වමාරනවා :yes: බොරු නම් තියාගෙන බලහන් :lol:

    :shocked::shocked:
     
    Status
    Not open for further replies.