ටාට්ටා ?
පොඩි මෑන් කතා කරනවද බං දැන් ඔහොම....?? කෝ දැන්වත් අපිට එන්න වෙලාවක් කියපිය ඔහේ...... 
ටාට්ටා ?
පොඩි මෑන් කතා කරනවද බං දැන් ඔහොම....?? කෝ දැන්වත් අපිට එන්න වෙලාවක් කියපිය ඔහේ...... 
ටාට්ටා ?

හුටා...... මටත් පොඩි ඩෙන්ටල් විසඳුමක් ඕනේ වෙලා තියෙනවා බැලුවේ දතාගෙන් විස්තර දැනගන්න...... දැන්නම් බයත් වගේ........![]()
පලයන් පලයන්.... හැබැයි අනිවා, දත් දෙකක් තුනක් ගලවලම තමා එලියට දාන්නේ මූ...... අපේ ගැලෙව්වට පස්සේ, පවුලේ හැමෝගෙමත්, එක දතක් හරි ගලවන්න තමා මුගේ ට්රයි එක......

ඈහහ් බොල ඔටුවෝ උඹ දන්නේ නැත්නම් ඒක අපිද දන්නේ.......?
හරි හරි දැන ගත්තහම කියන්නම්......!!

රත්නේ ඕකට වෙන වචනයක් හොයා ගනී........ මොකද ඕක ඌට ඇහෙයි ටාටා විදියට........![]()

හිනා කාල මැරෙනවඅරූට බඩු හරි![]()
කාටද කාටද....?? කාගේ හරි ලැපකටවත් කෙල වෙලාද අළුත් ලැපක් විකුණ ගන්න.....

ඈ බොල, උඹ ඒවා කන්නෙම නැද්ද.....?? මම නම් කිඹුල් රෙසිපියකට, තව එක එක විකාර කරලා හදලා කනවා.....
![]()

රත්නේ ඕකට වෙන වචනයක් හොයා ගනී........ මොකද ඕක ඌට ඇහෙයි ටාටා විදියට........![]()

තොගේ ඥාණ දත් 4 ම දැන් නෑ....ඒ කියන්නේ ඥානෙ නෑ......කොහොමද දතක් ගලවද්දි, තව දෙකක් තුනක්ම නොමිලේ ගලවනවා මූ..... අම්මෝ මතක් කරන්න එපා.... ඕකා මගේ හක්ක පැලුවා.......
![]()
![]()
![]()
තෝ මේ පැත්තෙ වර කෝ ආයෙ පැල මැක්කා...............පලයන් පලයන්.... හැබැයි අනිවා, දත් දෙකක් තුනක් ගලවලම තමා එලියට දාන්නේ මූ...... අපේ ගැලෙව්වට පස්සේ, පවුලේ හැමෝගෙමත්, එක දතක් හරි ගලවන්න තමා මුගේ ට්රයි එක......
![]()
![]()

පලයන් පලයන්.... හැබැයි අනිවා, දත් දෙකක් තුනක් ගලවලම තමා එලියට දාන්නේ මූ...... අපේ ගැලෙව්වට පස්සේ, පවුලේ හැමෝගෙමත්, එක දතක් හරි ගලවන්න තමා මුගේ ට්රයි එක......
![]()
![]()
ඌ එන්නෙත් කෙලින් අතට නෙවෙයි හරහට අනිත් දතුත් තල්ලු කරගෙනලු xray අරන් බලද්දී කිව්වේ............ ඉතිං මේකට මොකද කරන්නේ කියලා දතාගෙන් අහගන්න ඕනේ.......මට අප්පිරියයි බං........ මම නුඩ්ල්ස්වත් කන්න ආස නෑ වැඩිය.......![]()
මම නම් ආසයි, පැස්ටා, චීස්, එලවලු එක්ක කලවම් කරලා, හදා ගන්න ඕනා..... 
හරි හරි දැන ගත්තහම කියන්නම්......!!
![]()
![]()
![]()
![]()

තොගේ ඥාණ දත් 4 ම දැන් නෑ....ඒ කියන්නේ ඥානෙ නෑ......
ඉතිං තෝ කියන කතා අපි ගන්න ගන්නේ නෑ.....හේතුව ඥාණ හීන, මූක මණ්ඩුකයෙක් නේ දැං උඹ................
තෝ මේ පැත්තෙ වර කෝ ආයෙ පැල මැක්කා...............![]()

ආහ්.....සේම් ඈස් බස් රත්නේ...............දෝනිටත් දත් එන කාලේ මගෙත් එනවනේ බං දතක් හක්කේ කෙලවරෙන්ම......ඌ එන්නෙත් කෙලින් අතට නෙවෙයි හරහට අනිත් දතුත් තල්ලු කරගෙනලු xray අරන් බලද්දී කිව්වේ............ ඉතිං මේකට මොකද කරන්නේ කියලා දතාගෙන් අහගන්න ඕනේ.......
තොගේ ඥාණ දත් 4 ම දැන් නෑ....ඒ කියන්නේ ඥානෙ නෑ......
ඉතිං තෝ කියන කතා අපි ගන්න ගන්නේ නෑ.....හේතුව ඥාණ හීන, මූක මණ්ඩුකයෙක් නේ දැං උඹ................

ආහ්.....සේම් ඈස් බස් රත්නේ...............
හක්ක පලමු....හරිම සිම්පල් ප්ලෑනක්..................