පොඩි උන් තමයි ලොකු වෙන්නේ...![]()
මූ මරදාන හොල්ලං ඉන්නේ...![]()

එහෙනං මරදාන පැත්තෙන් නොයා ඉන්න ඕනේ..... මූ හොල්ලන හෙල්ලිල්ලට අර මරදානේ කොච්චි පාරට උඩින තියෙන මහපාර කඩන් වැටුනොත් එහෙම යන එන වෙලාවක........ පවුලම අවතැන් නේ ඉතිං.......![]()

හැම වෙලේම හොල්ලන්නේ නැහැල්ලු හැබැයි...![]()



සහෝදරවරුනි ඔන්න එහෙනං මම ගෙවල් බලා යනවා....... හෙට EK Married Club-4 තිබුනොත් මේකෙදි හම්බෙමු නැත්නම් EK Married Club-5 තිබුනොත් එකේදී හම්බෙමු.......
ජය වේවා ගුඩ් නයිට් වේවා තරි අයියා තරහා නොවේවා කරපු විහිළුවට........![]()

Rotomac eka bande...Ado mewwa tp badu...atlas. rotomac wage nemei![]()


උඹට මාව මතක නෑ...රතනයා නෑ... පාලයා නෑ... දෙකිං නෑ... මිනියා නෑ...![]()

Umbata aparade oke theruma kiwwe![]()
යකෝ නොබැඳපු අපිත් දන්නවනේ ඕකේ තේරුම...

itin oya madei 7 floor mahal ekak gahanna colombo 7 wala..Thota mol da ?mama kalinma kiyala thiyenawane kattiyatama...mage area boundry eka colombo 1-15 (with out peoples park & maliban st)

යන්නෙ නෑ ආයෙනං අහුවෙන්ඩ..![]()
![]()
බලහංකො ඉතිං.. බස් රත්නෙගෙ වැඩ
![]()


Wenasakata mula puranna LINC![]()
ඒකද උඹත් වෙනසකට මුල පුරන්න යන්නේ...... 
Ado mewwa tp badu...atlas. rotomac wage nemei![]()
වැල්ලම්පිටියේ ශොප් එක කරන කාලේ කිව්වේ ඈට්ලස් තමා එලම කියලනේ උඹ...... 
ඔව් ඔව්... අපරාදේ කියන්න බෑ වාහනේ යතුරයි තව වැලි කියුබ් එකකුත් දුන්නා...![]()

හුරේ.... එක අනාතයෙක්වත් පේන්න නෑ......ත්රෙඩ් එක කාගෙන කාගෙන යන්න නියම වෙලාව......
![]()
![]()
![]()

ඔව් ඔව්.. ඒවා ඔයිට වඩා කොලිටි බඩු...
මේ වෙලාවක ඕවගේ කොලිටි බලන්නත් එක්ක දීපං අපිටත් පෑන් 100ක්-200ක් විතර...![]()
එහෙම පෑන් දෙන්නේ හොදම යාළුවන්ටයි.... කෙල්ලන්ටයි විතරයිලු......!!මගුල තමයි......ගිය සිකුරාදා පෑනේ තීන්ත බටේ භාගයක් තියෙද්දිත් පෑන විසිකරලා දැම්මා තීන්ත උතුරලා...... හොඳ වෙලාවට බෑග් එකේ තිබුනේ....... සාක්කුවේ දාගෙන හිටියනං මම අළුත් ෂර්ට් එකක් ඉල්ලලා උඹලගේ කොම්පැනියට නඩු දානවා........
![]()
අනිවා අනිවා නඩු දාන්නයි තියෙන්නේ..... 