EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූ මරදාන හොල්ලං ඉන්නේ... :lol:

    එහෙනං මරදාන පැත්තෙන් නොයා ඉන්න ඕනේ..... මූ හොල්ලන හෙල්ලිල්ලට අර මරදානේ කොච්චි පාරට උඩින තියෙන මහපාර කඩන් වැටුනොත් එහෙම යන එන වෙලාවක........ පවුලම අවතැන් නේ ඉතිං....... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනං මරදාන පැත්තෙන් නොයා ඉන්න ඕනේ..... මූ හොල්ලන හෙල්ලිල්ලට අර මරදානේ කොච්චි පාරට උඩින තියෙන මහපාර කඩන් වැටුනොත් එහෙම යන එන වෙලාවක........ පවුලම අවතැන් නේ ඉතිං....... :lol:

    හැම වෙලේම හොල්ලන්නේ නැහැල්ලු හැබැයි... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැම වෙලේම හොල්ලන්නේ නැහැල්ලු හැබැයි... :lol:

    කවි අයියට කියන්න මගේ වෙලාව කොයි තරම් හොඳයිද කියනවනම් මෝල් ගස් හිටං පත්තු වෙනවා මගේ වෙලාවට...... එනිසා වැඩි පරිස්සම ඇඟට ගුණයි.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සහෝදරවරුනි ඔන්න එහෙනං මම ගෙවල් බලා යනවා....... හෙට EK Married Club-4 තිබුනොත් මේකෙදි හම්බෙමු නැත්නම් EK Married Club-5 තිබුනොත් එකේදී හම්බෙමු.......

    ජය වේවා ගුඩ් නයිට් වේවා තරි අයියා තරහා නොවේවා කරපු විහිළුවට........ :):):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සහෝදරවරුනි ඔන්න එහෙනං මම ගෙවල් බලා යනවා....... හෙට EK Married Club-4 තිබුනොත් මේකෙදි හම්බෙමු නැත්නම් EK Married Club-5 තිබුනොත් එකේදී හම්බෙමු.......

    ජය වේවා ගුඩ් නයිට් වේවා තරි අයියා තරහා නොවේවා කරපු විහිළුවට........ :):):)

    Ayyo owwa monada .... ela ela mathaka athuwa naawaganin :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුරේ.... එක අනාතයෙක්වත් පේන්න නෑ...... :no: ත්‍රෙඩ් එක කාගෙන කාගෙන යන්න නියම වෙලාව...... :yes: :D :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව්.. ඒවා ඔයිට වඩා කොලිටි බඩු... :lol:

    මේ වෙලාවක ඕවගේ කොලිටි බලන්නත් එක්ක දීපං අපිටත් පෑන් 100ක්-200ක් විතර... ;)

    :shocked: එහෙම පෑන් දෙන්නේ හොදම යාළුවන්ටයි.... කෙල්ලන්ටයි විතරයිලු......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුල තමයි...... :growl: ගිය සිකුරාදා පෑනේ තීන්ත බටේ භාගයක් තියෙද්දිත් පෑන විසිකරලා දැම්මා තීන්ත උතුරලා...... හොඳ වෙලාවට බෑග් එකේ තිබුනේ....... සාක්කුවේ දාගෙන හිටියනං මම අළුත් ෂර්ට් එකක් ඉල්ලලා උඹලගේ කොම්පැනියට නඩු දානවා........ :lol:

    :shocked: අනිවා අනිවා නඩු දාන්නයි තියෙන්නේ..... :yes:
     
    Status
    Not open for further replies.