EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හඃ හඃ හා..... හුහ් හුහ් හූ........ අනේ ඔටුවෝ උඹ ඉපදෙන්නත් කලින් මම ටැංකි දැකලා තියෙන්නේ...... බලාපිය මේක........... http://www.elakiri.com/forum/showthread.php?t=1498183
    ඒ කියන්නේ කොසා අංකල්ටත් වඩා වයසයිද..දේදුනු ft සංජී ට....:shocked::shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෑ පිස්සුද බං....... :shocked::shocked: අපිව කොසාගේ ලෙවල් එකට දාන්න එපා හරිද.........
    දේදුනු ඔච්චරම වයසෙන් අඩුනං උඹ කරලා තියෙන්නෙ බාලාපරාදයක්.. :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: මට ඔය වීඩියෝ බලන්න වෙලාවක් නෑ.... වීඩියෝ බැලුවත් වැඩක් නෑ..... කී එක බ්ලොක් කරලා තියෙන්නේ..... :rofl: :P
    ඔන්න ඔන්න ඉතින්...:frown: අද ගලොමු ඉතින් ශේප් එකේ...වීඩියෝ එක තත්පර 30 ක් වගේ...:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හඃ හඃ හා..... හුහ් හුහ් හූ........ අනේ ඔටුවෝ උඹ ඉපදෙන්නත් කලින් මම ටැංකි දැකලා තියෙන්නේ...... බලාපිය මේක........... http://www.elakiri.com/forum/showthread.php?t=1498183

    නෑ නෑ පිස්සුද බං....... :shocked::shocked: අපිව කොසාගේ ලෙවල් එකට දාන්න එපා හරිද.........
    කොසා ඉපදෙන්න කලින් ටැංකි දැක්ක කියන්නේ..කොසා අන්කල්ට කලින් උඹ ඉපදිලා ඉන්න එපැයි...:confused::confused: ඒ කියන්නේ සංජී සීයා වගේ වෙන්නේ අපිට....:yes::yes::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න අද දවස උඹ මේ ලෝකේ ජිවත් වෙන අන්තිම දවස කරගන්නයි හදන්නේ හරිද....... :frown::frown::frown:
    :rofl: :rofl:
    කොහුබත් ටොන් එකක් විතර කාලා වරෙන් ඒවාට :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොසා ඉපදෙන්න කලින් ටැංකි දැක්ක කියන්නේ..කොසා අන්කල්ට කලින් උඹ ඉපදිලා ඉන්න එපැයි...:confused::confused: ඒ කියන්නේ සංජී සීයා වගේ වෙන්නේ අපිට....:yes::yes::lol::lol:

    මොන රෙද්දක්ද මන්දා මට බෑ යකෝ උඹලත් එක්ක කතා කරන්න....... තොපිලා ලොයර්ස්ලාද මෙහෙම තියරි දාන්නේ....... :growl::growl::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොන රෙද්දක්ද මන්දා මට බෑ යකෝ උඹලත් එක්ක කතා කරන්න....... තොපිලා ලොයර්ස්ලාද මෙහෙම තියරි දාන්නේ....... :growl::growl::lol:
    පැන්නා පැන්නා..දේදුනු ft සංජී පැන්නා...කොස්වත්තෙන් ජබොක්.....:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ බෝල ඔටුවෝ මම ඇහුවේ ට්‍රිප් එකේදී වැදුණු මොකක්හරි කාඩ් එකක්වත් ද කියලා.....

    මොන රෙද්දක්ද මන්දා මට බෑ යකෝ උඹලත් එක්ක කතා කරන්න.......

    :lol: රිදිලා......!! :lol:
     
    Status
    Not open for further replies.