EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆෝන් එකක් ගත්තද...:):)

    නෑ මල්ලි අද ෆට්ට බිසී කෝල් එකක් ආන්සර් කරන්නවත් වෙලාවක් තිබ්බේ නෑ .. දන්න තැනක් තියෙනවද ?:D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ මල්ලි අද ෆට්ට බිසී කෝල් එකක් ආන්සර් කරන්නවත් වෙලාවක් තිබ්බේ නෑ .. දන්න තැනක් තියෙනවද ?:D
    අදුරන තැනක් තියෙනවා..හෙට රෑට තමා කියන්න වෙන්නේ..:yes::yes: කොහොමත් ඔයාට කොටුවේ ඊට වඩා අඩුවට ගන්න පුළුවන් වෙයි නේද...:eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: ෆට්ට යකොව් !! :rofl:

    පසු සටහන්

    මෙකි බමුණා මෙය දැක කැළණි ගංගා තෙරින් පැන බුකුන් බුකුන් ශබ්ද නගමින් දියේ ගිලී නොපෙනී ගියේය !! :lol:


    කියල වැඩක් නෑ උම්මග්ග ජාතකේ පරාදයි රත්නේගේ අලුත් ජාතකෙට !! :lol:

    :rofl: :lol: :P
     
    Status
    Not open for further replies.