ෆෝන් එකක් ගත්තද...![]()

"බමුණු IGI" වඩා හොඳයි. ත්රෙඩ් එකේ නැති අයට ටැග් ගහන්න හොඳ නෑනෙකියපන් වෙන්න ඕන ක්රමේ![]()
අදුරන තැනක් තියෙනවා..හෙට රෑට තමා කියන්න වෙන්නේ..නෑ මල්ලි අද ෆට්ට බිසී කෝල් එකක් ආන්සර් කරන්නවත් වෙලාවක් තිබ්බේ නෑ .. දන්න තැනක් තියෙනවද ?![]()

කොහොමත් ඔයාට කොටුවේ ඊට වඩා අඩුවට ගන්න පුළුවන් වෙයි නේද...

අනේ උගේ ගේම්.. මූ කන පැලෙන්න නිදාගන්නවද කොහෙද...![]()
මගුල තමා.....!! මල්ලි මම ඩ්රයි සීසන් කතා කරන්නේ... ඔව් ඔව් බං... හිට්ලර් අයියා තමයි...![]()

අඩෝ කවුද මගේ ටැග් එකක් උස්සලා... මම එඩිට් කරන්න ගිය වෙලේ කෙලලද කොහෙඩ..? ගත්ත එකා දීපිය....

කවද උඹට ෆොටෝ පෙන්නුවෙ ?

කවුද මේ සංකපාල අනාතයාට ෆොටෝ පෙන්නපු එකා......!! 
ෆට්ට යකොව් !!
පසු සටහන්
මෙකි බමුණා මෙය දැක කැළණි ගංගා තෙරින් පැන බුකුන් බුකුන් ශබ්ද නගමින් දියේ ගිලී නොපෙනී ගියේය !!![]()
කියල වැඩක් නෑ උම්මග්ග ජාතකේ පරාදයි රත්නේගේ අලුත් ජාතකෙට !!![]()
