EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹට මැන්ටල්ද ? මොරටුවෙ ඉඳන් හෝමාගමට එනකන් කහ ඉරි කීයක් තියනවාද? බයික් කීයක් ඇත්ද ? :D
    :lol::lol: කවියා කහඉරි සහ බයික් සමග ලිඳට....:P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P
    ඇට බෝලෙ කරෙ තියන් තමයි එන්න වෙන්නෙ :baffled:

    කෝ ඌ කිව්වට අහන්නේ නැහැනේ... ඔන්න කොසාගේ වාහනේ නම් ඔරොත්තු දෙනවා මූට... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol::lol:

    80 නෙමෙයි... 40... :P
    40ට ගිහින් ඔච්චර ඩැමෙජ් එන්න ඇටබෝලෙ හදලා තියෙන්නෙ ප්ලාස්ටික් වලින්ද බොල ? :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: කවියා කහඉරි සහ බයික් සමග ලිඳට....:P:P

    උඹ ඉතිං මෙක පටං ගන්නකොටම බොකත් එක්ක ලිඳේ වැටිච්ච එකානේ... මම ඉතිං ඔය කහ ඉරකින් ලිඳට වැටුනට මක් වෙනවද...? :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇට බෝලෙ කරෙ තියන් තමයි එන්න වෙන්නෙ :baffled:
    තෝව හලලා හලාල් කරලා තියෙන්නේ...:dull::dull:
    කොට්ටාවේ ඉඳල හෝමගමට එන්න බැරි එකානේ උඹ....:oo::baffled::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    40ට ගිහින් ඔච්චර ඩැමෙජ් එන්න ඇටබෝලෙ හදලා තියෙන්නෙ ප්ලාස්ටික් වලින්ද බොල ? :oo:

    ප්ලාස්ටික් නේන්නම් බං... බෆර් එකෙන්නෙ ඔක්කොම වැහිලා තියෙන්නෙ...? මට එකෙක් කිව්වා ඇක්සියෝ එකක් ආවලු බයික් එකක් වැදිලා..ඒකේ ඉස්සරහා ඔක්කොම කඩාගෙන ගිහිල්ලා.. රේඩියේටර් ඔක්කොම එන්ජිමට හිර වෙලාලු... බට පුපුරලා.... හෙන ඩැමෙජ්... බයික් එකට මුකුත් නැහැල්ලු...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිට දැන් සැහෙන වෙලාවක ඉඳන් කරන්ට් නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තෝව හලලා හලාල් කරලා තියෙන්නේ...:dull::dull:
    කොට්ටාවේ ඉඳල හෝමගමට එන්න බැරි එකානේ උඹ....:oo::baffled::angry:

    ඌ හලාල් නෙමෙයි බොල... හරාම්.. :rofl:

    සිරාවට මූ එච්චර ඉදලත් එන්නේ නෑ නේද...? :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ප්ලාස්ටික් නේන්නම් බං... බෆර් එකෙන්නෙ ඔක්කොම වැහිලා තියෙන්නෙ...? මට එකෙක් කිව්වා ඇක්සියෝ එකක් ආවලු බයික් එකක් වැදිලා..ඒකේ ඉස්සරහා ඔක්කොම කඩාගෙන ගිහිල්ලා.. රේඩියේටර් ඔක්කොම එන්ජිමට හිර වෙලාලු... බට පුපුරලා.... හෙන ඩැමෙජ්... බයික් එකට මුකුත් නැහැල්ලු...
    කවියෝ හෙට පරක්කු වෙලාවත් එන්න බැරිද...:oo::(
    ක්ලාස් ඉවර වෙන්නේ කීයටද.... :rolleyes::rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියෝ හෙට පරක්කු වෙලාවත් එන්න බැරිද...:oo::(
    ක්ලාස් ඉවර වෙන්නේ කීයටද.... :rolleyes::rolleyes:

    4.30 ට බං ඉවර වෙන්නේ.... :( පහුගිය ටිකේ එක සර් කෙනෙක් ආවේ නෑ... ඒක නිසා 2 ට ඉවරවුනා.. හෙට ඉදන් පොර එනවා බං... මමත් පට්ට ආසයි එන්න.. ඒත් මේකත් ගොඩක් වැදගත් බං... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ ඌ කිව්වට අහන්නේ නැහැනේ... ඔන්න කොසාගේ වාහනේ නම් ඔරොත්තු දෙනවා මූට... :P
    අවුලක් නෑ, මම වාහනේට ෆුල් ඉන්ශුවරන්ස් දානකොට natural disasters වලටත් කවර් වෙන්න දාලා තියෙන්නෙ :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    4.30 ට බං ඉවර වෙන්නේ.... :( පහුගිය ටිකේ එක සර් කෙනෙක් ආවේ නෑ... ඒක නිසා 2 ට ඉවරවුනා.. හෙට ඉදන් පොර එනවා බං... මමත් පට්ට ආසයි එන්න.. ඒත් මේකත් ගොඩක් වැදගත් බං... :dull:
    මේ හෙට කෝකටත් කාර් එකේ ක්ලාස් යමන්...බැරි වෙලාහරි හෙට කලින් ඉවර වුනොත්...:cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ප්ලාස්ටික් නේන්නම් බං... බෆර් එකෙන්නෙ ඔක්කොම වැහිලා තියෙන්නෙ...? මට එකෙක් කිව්වා ඇක්සියෝ එකක් ආවලු බයික් එකක් වැදිලා..ඒකේ ඉස්සරහා ඔක්කොම කඩාගෙන ගිහිල්ලා.. රේඩියේටර් ඔක්කොම එන්ජිමට හිර වෙලාලු... බට පුපුරලා.... හෙන ඩැමෙජ්... බයික් එකට මුකුත් නැහැල්ලු...
    මමත් ඇක්සියෝ එකක් ගන්න හිටියේ, එහෙනම් වැඩක් නෑ. මොකක්ද මචන් බයිසිකලේ ජාතිය....:oo:
    හොයල කියපන් ඒ ජාතියේ බයිසිකලයක් ගන්න.... :baffled:;):P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවුලක් නෑ, මම වාහනේට ෆුල් ඉන්ශුවරන්ස් දානකොට natural disasters වලටත් කවර් වෙන්න දාලා තියෙන්නෙ :D

    ඒකට animal attacks cover වෙනවද...? :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ප්ලාස්ටික් නේන්නම් බං... බෆර් එකෙන්නෙ ඔක්කොම වැහිලා තියෙන්නෙ...? මට එකෙක් කිව්වා ඇක්සියෝ එකක් ආවලු බයික් එකක් වැදිලා..ඒකේ ඉස්සරහා ඔක්කොම කඩාගෙන ගිහිල්ලා.. රේඩියේටර් ඔක්කොම එන්ජිමට හිර වෙලාලු... බට පුපුරලා.... හෙන ඩැමෙජ්... බයික් එකට මුකුත් නැහැල්ලු...
    අර ඇදවෙච්ච බාරුත් ප්ලාස්ටික් වලින්ද හදලා තියෙන්නෙ ? :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් ඉතිං පොඩි උන් නිදි කරවලා වැඩ අල්ලන එකයි තියෙන්නෙ.... :rofl::rofl:
    උඹ ඉතින් එන්ටෙපලිටිස් එනකන් මැදගෙන බලාගෙන ඉන්නේ ඕකටනේ....:eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් ඇක්සියෝ එකක් ගන්න හිටියේ, එහෙනම් වැඩක් නෑ. මොකක්ද මචන් බයිසිකලේ ජාතිය....:oo:
    හොයල කියපන් ඒ ජාතියේ බයිසිකලයක් ගන්න.... :baffled:;):P:P

    බජාජ් තමයි... :rofl:
    බයික් එකේ පිටිපස්සේ රෝදෙ බං වදින්නේ... ඒක හයියයිනේ...
     
    Status
    Not open for further replies.