ithin umba hoyanneth joduwak ne ?දැනට 4ක් ආවා......එන්නේ ජෝඩු ජෝඩු....කෙල්ලෝ දෙන්නා ගානේ....දෙන්නටම හොයන්නේ එකට, එක තැනක රස්සා....
ලෙස්බි ද මන්ද බං........ඇත්තමයි......
මොකක් වුණත් එන සතිය වෙන කොටවත් ගන්න ඕන.............
නැත්තං මම ආතතිය නිසා කූරිය ගහයි............![]()

num washayen wisheshanaya nowunath poduwe kaandayak wetha num yomu wanne eyada pawasiya yuthu we. nethnam nawathath angawenne eya thamaatama adaala bawaya![]()

හුටා! ෆොටෝ ටික බාගත්තෙත් නෑ කියහන්කෝ ඉතිං....![]()

බලපන් උඹට ක්ලබ් එක පෙන්වනවද කියලා..... 
wigraha idiripath karanne kimbulane. friday ta oka ganath wigrahayak ugen ma illaganin

හ්ම්....හ්ම්.......ithin umba hoyanneth joduwak ne ?
oya ena couple ekak ganin. ara camera walin wadak gannath epai![]()
![]()

ඒකත් එහෙමද?
අද්මිනිස්ත්රාසිකාරතුමා ගේ වැඩක් ද?
අහෝ ඛේදයකි.......
ලිමිට් නෑනේ උඹලට...........![]()
ලිමිට් නැති වෙන්න මුකුත් කරේ නෑ අපි...... 

මම නම් රිජෙක්ට් හම්බ බ්රෑන්ඩ් එකකින් එන්නේ.. ඒකේ නම් වැඩ...![]()

මමත්..... 
දැනට 4ක් ආවා......එන්නේ ජෝඩු ජෝඩු....කෙල්ලෝ දෙන්නා ගානේ....දෙන්නටම හොයන්නේ එකට, එක තැනක රස්සා....
ලෙස්බි ද මන්ද බං........ඇත්තමයි......
මොකක් වුණත් එන සතිය වෙන කොටවත් ගන්න ඕන.............
නැත්තං මම ආතතිය නිසා කූරිය ගහයි............![]()
ජෝඩු ජෝඩු එන දෙන්නෙක් හරි ගනින් බං..... නැත්නම් ඔහොම කරන්න බෑ නේ........ 
දෙන්නම අරගෙන කියපං මාරුවෙන් මාරුවට එන්න කියලා... එතකොට හරි... පඩිය බාගේ බාගේ දීපං....
අම්මේ උඹේ ටිකිරි මොලේ තමා මොලේ..... දාපන් ඈලේ....... 
wigraha idiripath karanne kimbulane. friday ta oka ganath wigrahayak ugen ma illaganin![]()

6 months training deepan. 2/3 salary walataහ්ම්....හ්ම්.......
දෙන්නෙක් ම ගන්නවා...වෙන කරන්න දෙයක් නෑ.......
මොකද දැං බන්න එකීත් ඉදල ඉදලා පුම්බනව, ගස්සනවා....මට ඕව අල්ලන්නේ නැත........
හැබැයි ඉතිං එතකොට පඩි වලට විතරක් මාසයකට 40ක් හෝ 45ක්.........!!!!![]()

මම නම් රිජෙක්ට් හම්බ බ්රෑන්ඩ් එකකින් එන්නේ.. ඒකේ නම් වැඩ...![]()
මමත්.....
![]()
coolage wargaye deshapremiyo..![]()

හ්ම්....හ්ම්.......
දෙන්නෙක් ම ගන්නවා...වෙන කරන්න දෙයක් නෑ.......
මොකද දැං බන්න එකීත් ඉදල ඉදලා පුම්බනව, ගස්සනවා....මට ඕව අල්ලන්නේ නැත........
හැබැයි ඉතිං එතකොට පඩි වලට විතරක් මාසයකට 40ක් හෝ 45ක්.........!!!!![]()