EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: කවුරු හරි මාව කොනිත්තපල්ලාකෝ....... :rofl: මම මේ දකින්නේ හීනයක්ද....?? :rolleyes: නැත්නම් මට වැදි බණ ඈහුනද.....?? :rofl::P
    :rolleyes: මනුස්සයෙක් ‍හැදිලා.. දෙයක් කිව්වම ඒ දේ අහලා හැදියං යකෝ... මොකද ඌ බිබී නෙවෙයි නෙ කිව්වෙ උඹට බොන්න එපා කියලා...
    ඌ නතර කරලයි උඹටත් නතර කරන්න කිව්වෙ :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    yakko wechcha dewal amathaka welada me sathiyena gema illanna yanne ? :frown:
    onna oya mala kui plastic earings,chain ekakui wath aran gihin shape weyan.

    :oo: අමතක නෑ බං.... ඒත් ශේප් එකේ හිටියහම, ගේම ඉල්ලනවා නම්........ :angry:

    නෑ අද නම් මුකුත් ගිහින් දෙන්නේ නෑ..... එයා වලි දාගත්තත් මම ශේප් වෙන්නයි, මම වලි දාගත්තත් මම ශේප් වෙන්නයි..... මේක යකාගේ නීතියක් උනා නේ...... :frown: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිතාදර ලිබර්ටියා වෙත පවසමි.....

    ඈ හොට්ටෝ, බොල පොලොස් කොට්ටෝරුවෝ එහෙම නැත්නම් ගං කබරයෝ, අහන්නේ නොදන්නා කමට...... පාවිච්චි කරන එවුන්ගේ අත්දැකීම් දැනගන්න....... තෝත් මම මේ අහන ඒවායින් දැනගන්න තියෙන දෙයක් තියෙනවානම් දැනගනින්....... :angry:

    කියෙව්වාට ඉස්තුතියි,
    මීට,
    Sanjee...... :cool:

    :rofl::P ජබුක්......!!
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: ඔෆිස් එකේ වැඩ ගෙදර අරන් යන්න එපා බං..... මම මේ කැස්පර් කාරයාගේ වත් විදිහක් හොයනවා, ඔෆිස් එකේ නම්බර් ටික බ්ලොක් කරන්න ඉරිදා දවසට සහ හවස 5න් පස්සේ..... :P

    yako call blocker app ona tharam thiyenne oya.. kasper one wenne ne ekata..

    :rofl: මූ මොකට ඇන්ඩ්‍රොයිඩ් ගත්තද මන්ද :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අමතක නෑ බං.... ඒත් ශේප් එකේ හිටියහම, ගේම ඉල්ලනවා නම්........ :angry:

    නෑ අද නම් මුකුත් ගිහින් දෙන්නේ නෑ..... එයා වලි දාගත්තත් මම ශේප් වෙන්නයි, මම වලි දාගත්තත් මම ශේප් වෙන්නයි..... මේක යකාගේ නීතියක් උනා නේ...... :frown: :angry:
    ehema thamai yako bandahama. kawuru gema illuwath anthimata shape wenna wenne umbata thamai.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::rofl:
    අර ක්ලච් බූස්ටරේ ඩිසේබල් කලා නං ගොඩ :cool:;)

    :oo: කොහෙද බං ඒක තියෙන්නේ.....?? කොහොමද ඒක කරන්නේ....?? ඒක කරහම මොකද වෙන්නේ....?? කාර් එකේ ක්ලච් එක, ලේලන්ඩ් එකක ක්ලච් එකක් වගේ තද වෙයිද....?? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මේ නොදන්නා කමට අහන්නේ බියගමට අතේ දුරින් තියෙන රෝහල කුමක්ද.......? හෙට හාෆ් ඩේ නිසා මට පුළුවන් වෙයි හවසට උඹව බලන්න එන්න දොඩම් ටිකක් එහෙම අරගෙන.....

    :frown: එහෙම වෙන්නේ නෑ යකෝ...... :angry:
     
    Status
    Not open for further replies.