ඔවු ඕක නෝමල් ෂොප් වල 4000කට විතර ගත්තෑකි![]()

මම දැක්ක ගම්පහත් 5500 ට වගේ තියෙනවා..කොටුවෙන් අඩුවට ගන්න පුළුවන් වෙයි...

re wela unath aduwen kaala, payak dekak withara indala nidaagaththanam bada enne ne. reta kandak withara gilala ehenmama doiyagaththoth thamai bada enne.

ඕක කරන එකනේ අමාරු..re wela unath aduwen kaala, payak dekak withara indala nidaagaththanam bada enne ne. reta kandak withara gilala ehenmama doiyagaththoth thamai bada enne.

උදේ දවල් දෙකට හරියට කැවෙන්නේ නෑනේ වැඩ නිසා..ඉතින් සේරම ඇරියස් අල්ලලා රෑට තමා කන්නේ...

ithin ban oya magul machine ganna eka paththaka thiyala reta godak kana eka nawaththapan ko.ow ban mama wadiyema kanne rata oka thamaa awula![]()
ehema kanawaa num paya 4k wath kaawata passe nagitala hitapan. kaapu gaman nidaganne nethuwa.ඕක කරන එකනේ අමාරු..උදේ දවල් දෙකට හරියට කැවෙන්නේ නෑනේ වැඩ නිසා..ඉතින් සේරම ඇරියස් අල්ලලා රෑට තමා කන්නේ...
![]()
මම දැක්ක ගම්පහත් 5500 ට වගේ තියෙනවා..කොටුවෙන් අඩුවට ගන්න පුළුවන් වෙයි...
![]()

ඕක කරන එකනේ අමාරු..උදේ දවල් දෙකට හරියට කැවෙන්නේ නෑනේ වැඩ නිසා..ඉතින් සේරම ඇරියස් අල්ලලා රෑට තමා කන්නේ...
![]()

ithin ban oya magul machine ganna eka paththaka thiyala reta godak kana eka nawaththapan ko.

indikath kiwwa dan ehenam balanna ona![]()
reta abayagriyak gilala oya mona machine eka gaththath oka hadanna be. umbata pan wikunana eka paththaka thiyala gym eke inna weyi dawasema ohoma kaala anga bassawanna nam..dawlta kawenawa adune ban .. ekane case eka![]()

reta abayagriyak gilala oya mona machine eka gaththath oka hadanna be. umbata pan wikunana eka paththaka thiyala gym eke inna weyi dawasema ohoma kaala anga bassawanna nam..![]()

ඕකට හොඳම වැඩේ තමයි දෙපාරක් බෙදා නොගෙන ඉන්න එක ..
..හැබැයි ඉතින් මිරිසවැටිය වගේ පළවෙනිපාර බෙදාගන්නෙ නැතුව ඉන්නත් ඕන![]()

පැය 2 ක් වගේ නම් ඉන්නවා...ehema kanawaa num paya 4k wath kaawata passe nagitala hitapan. kaapu gaman nidaganne nethuwa.

මම අදුරන අක්ක කෙනෙක් ඉන්නවා..හෙන මහතයි..එයා කව්ද ඩොක්ටර් කෙනෙක් ගාවට යනවා බර අඩු කරන්න..දැන් පටන් අරන් සති තුනක් වගේ..දැනට කිලෝ 5 ක් අඩු වෙලා..මොකක්ද නිල ප්රතිකාර සීන් එකකුත් තියෙනවා..හැබැයි කෑම කන විදිහේ schedule එකකුත් දෙනවා..ගිය සතියේ එක දවසක් කෑවේ කොමඩු විතරයි..තව දවසක් කෙසෙල් ගෙඩි 8 යි කිරි කෝප්ප 4 යි...තව දවසක් බත් කෝප්ප එකයි මාළු ග්රෑම් 200 සතියට එක දවසක් පුරුදු විදිහට කන්න පුළුවන්..ගොඩක් වෙලාවට පලතුරු තමා කන්නේ..මට නම් හිතෙන්නේ වැඩේ සාර්ථකයි කියලා..අනේ මන්ද..කට්ටිය කියමු බලන්න අදහස්....![]()

බර අඩු වෙන එක නෙමේ බන් වැඩේ බඩ අඩු කර ගන්න එක නියමිත විදිහට ... 
මම අදුරන අක්ක කෙනෙක් ඉන්නවා..හෙන මහතයි..එයා කව්ද ඩොක්ටර් කෙනෙක් ගාවට යනවා බර අඩු කරන්න..දැන් පටන් අරන් සති තුනක් වගේ..දැනට කිලෝ 5 ක් අඩු වෙලා..මොකක්ද නිල ප්රතිකාර සීන් එකකුත් තියෙනවා..හැබැයි කෑම කන විදිහේ schedule එකකුත් දෙනවා..ගිය සතියේ එක දවසක් කෑවේ කොමඩු විතරයි..තව දවසක් කෙසෙල් ගෙඩි 8 යි කිරි කෝප්ප 4 යි...තව දවසක් බත් කෝප්ප එකයි මාළු ග්රෑම් 200 සතියට එක දවසක් පුරුදු විදිහට කන්න පුළුවන්..ගොඩක් වෙලාවට පලතුරු තමා කන්නේ..මට නම් හිතෙන්නේ වැඩේ සාර්ථකයි කියලා..අනේ මන්ද..කට්ටිය කියමු බලන්න අදහස්....![]()
අම්මෝ..මම නම් නෙමේ..ඒ දෙන විදිහට කන්න වෙනම රස්සාවක් කරන්න ඕනේ..එයාට හොඳ ජොබක් තියෙන හින්දා හොඳා...ඔය උඹ නෙමේ නේද ?බර අඩු වෙන එක නෙමේ බන් වැඩේ බඩ අඩු කර ගන්න එක නියමිත විදිහට ...
![]()

මටත් ඕනේ බඩ අඩු කරගන්න..ඔෆිස් එකේ ජිම් එකටවත් යන්න පටන් ගන්න ඕනේ...

doctor kekenta pennala u dena schedule eka hariyatama follow karanna ona. oya akkata dunna schedula eka umbata hariyanne ne.මම අදුරන අක්ක කෙනෙක් ඉන්නවා..හෙන මහතයි..එයා කව්ද ඩොක්ටර් කෙනෙක් ගාවට යනවා බර අඩු කරන්න..දැන් පටන් අරන් සති තුනක් වගේ..දැනට කිලෝ 5 ක් අඩු වෙලා..මොකක්ද නිල ප්රතිකාර සීන් එකකුත් තියෙනවා..හැබැයි කෑම කන විදිහේ schedule එකකුත් දෙනවා..ගිය සතියේ එක දවසක් කෑවේ කොමඩු විතරයි..තව දවසක් කෙසෙල් ගෙඩි 8 යි කිරි කෝප්ප 4 යි...තව දවසක් බත් කෝප්ප එකයි මාළු ග්රෑම් 200 සතියට එක දවසක් පුරුදු විදිහට කන්න පුළුවන්..ගොඩක් වෙලාවට පලතුරු තමා කන්නේ..මට නම් හිතෙන්නේ වැඩේ සාර්ථකයි කියලා..අනේ මන්ද..කට්ටිය කියමු බලන්න අදහස්....![]()