හරියට නොහැදුවොත් ලයිට් සෙට් වෙන්නේ නෑ නේද......?
ලයිට් සෙට් එක තිය තියා තමා බාස්ලා හදන්නේ ඕවා......
නැත්නම් පේන්ට් එක එහෙම ඉවර වෙලා, ලයිට් සෙට් එක හයිකරන්න හදනකොට, ඈණ වෙනස් කියයි..... 
හරියට නොහැදුවොත් ලයිට් සෙට් වෙන්නේ නෑ නේද......?
ලයිට් සෙට් එක තිය තියා තමා බාස්ලා හදන්නේ ඕවා......
නැත්නම් පේන්ට් එක එහෙම ඉවර වෙලා, ලයිට් සෙට් එක හයිකරන්න හදනකොට, ඈණ වෙනස් කියයි..... 
මම දන්නා අමායා හොටෙල් එකක්නම් නෑ හැබැයි.......![]()

සවභාවිකම ක්‍රමය තාම සේෆ් නැති කාලෙට කොළඹට ටිකට් අරන් නුගේගොඩ හරියෙන් බහින එක....
අනෙක් හැම ක්රමයේම වගේ අතුරු අභාද තිබේ. පවුලට ආදරේ නම් උඹ ටිකක් හිතල, පොඩි කැපකිරීමක් කරලා කොන්ඩම් යූස් කරපන්....


ඈ බන් මිණියො මග බැස්සත් වැඩ සැට් වෙන්න පුලුවන් නේ ....අමතක උනාද ?![]()

කියහන් සංජියෝ මූටත් ප්‍රශ්නයක්ලු ....උඹ ඔච්චර ෆිට් එක වෙලත් මේව හංගනවනෙ බන් රත්තෝ![]()



රත්නේ දරුවා මේ අසන්න...... හොඳින් අසන්න.......
"යකෝ ප්‍රශ්නයක් තියෙනවානම් කියහන්කෝ ජම්බු ගහෙන් වැටුණු කෙල්ල වගේ ඇඹරෙන්නේ නැතුව..."![]()




රත්නේ දරුවා මේ අසන්න...... හොඳින් අසන්න.......
"යකෝ ප්‍රශ්නයක් තියෙනවානම් කියහන්කෝ ජම්දු ගැහෙන වැටුණු කෙල්ල වගේ ඇඹරෙන්නේ නැතුව..."![]()
![]()

mona gahada ?ඇයි මචන් අර අමායා එක ....අර උඹට මතක නැද්ද ?
අර යුරාජය දන්නෙ ......අන්න ඒක![]()


ආහ්හ් අර අරක..... අර යුරජයා දන්නා ඌ විතරක් යන ඒක......![]()




mona gahada ?
මල්ලිට ත් ප්‍රශ්නයක්ද ?
?තුවාලද
ආපු ගමන්ම වැරදි හොයන්න එපා හොට්ටෝ..... වැරදීමක් වුනේ......
හා හා .. ඒක එඩිට් කරලා නොවෑ ඉක්මනටම 
අන්න හරි මචන් ....ඒක![]()




රිදුනම කියන කථාමූට වැටුණු ගහ කොයි එකද කියලා හොයාගන්න බැරුව විදේශාධාර හොයනවා ගහ හොයාගන්න...... හයියෝ කහවනු.....

තොපිලා වගේ එවුන් ඉද්දි ඌ උදේට හරි කන ඒක ගැන සතුටු වෙයන්......

ඈයි ඌ කන්නේ මගේ කටින්ද.....?? 
හා හා .. ඒක එඩිට් කරලා නොවෑ ඉක්මනටම
![]()


බසුත් සමඟ ළිඳට![]()


නිදාගන් .
.නැත්නම් මරු කියවයි උඹ ..අපිටනම් ඔය කෙළිය හුරුයි![]()
මූ මරු කියවන එකද හුරුයි අපිට කිව්වේ......?? 
බොරු නෙවෙයිනේ..... මූ සතියට සැරයක් විතර නැන්දම්මා බලන්න යනවා වගේ ක්ලිනික් එකට ගිහිං හිටියම ඉතිං අර කිඹුල් මාමාට කොහෙද කෑමක්......
උගේ මොකක් හරි කේස් එකක් නම් විතරයි මම ඒ පැත්තේ යන්නේ..... 
කියහන් සංජියෝ මූටත් ප්‍රශ්නයක්ලු ....උඹ ඔච්චර ෆිට් එක වෙලත් මේව හංගනවනෙ බන් රත්තෝ![]()
මේ මොන මරාලයක්ද මට පාත් වෙන්න යන්නේ......?? 