EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම පාටි දෙකක් එක පාර ගන්න එක හරි වැරදී නේද....:dull::dull:
    ඔව්, උඹට මොකාද වගේ දෙපාරක් ගිලදාන්න තියෙන අවස්ථාව අහිමිවෙනවනේ..... :baffled::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P ඔව් ඔව් අපි දැක්කා එදා...:rofl::rofl:
    බොරු කියන්න එපා....:frown:
    බලපන් කන්න එකෙක් නැතිව කෑම කොච්චර ඉතුරු වුනාද.... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බොරු කියන්න එපා....:frown:
    බලපන් කන්න එකෙක් නැතිව කෑම කොච්චර ඉතුරු වුනාද.... :yes:
    එහෙනම් ඉතින් ඔය කියන විදිහට මමත් එදා කෑවා නම්, කෑම ඉතුරු වෙන්න විදිහක් නෑනේ...:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් ඉතින් ඔය කියන විදිහට මමත් එදා කෑවා නම්, කෑම ඉතුරු වෙන්න විදිහක් නෑනේ...:rolleyes:
    නෑ ඉතින් ඉවරවුණු කොටසට සෑහෙන පිටිවහලක් වුනානේ....;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ පාටියක්ද..? :rolleyes:

    :oo: තවම තීරණයක් නැත..... :no:

    කාගෙද..? මොකද්ද හේතුව..? :confused:

    ඒ පාර තවත් පාටියක්ද.......? කාගේද, මොකටද, කවද්ද, කීයටද, කොහේදිද........? :P (ප්‍රශ්න පත්තරයයි ඔන්න උදෙන්ම........)
     
    Status
    Not open for further replies.