පොඩි තරි පැට්ටාට සුබම සුබ උපන්දිනයක් වේවා
තාත්ති වගේ නොවී අම්මි වගේම වෙන්නට සුබපැතුම්![]()

Ay mage warada moko ?![]()


පොඩි තරි පැට්ටාට සුබම සුබ උපන්දිනයක් වේවා
තාත්ති වගේ නොවී අම්මි වගේම වෙන්නට සුබපැතුම්![]()
සුභම සුභ උපන් දිනයක් වේවා පැටියෝ
අප්පාගේ ෆිසිකල් බොඩි එක සහිත අම්මගේ හැදියාව සහිත වාසනාවන්ත අනාගතයක්
කේක් එකට ඕන ඉස්ට්රුක්චර් එක පටියාම තීරණය කරපු එක හොදයි පැටියෝ
නැත්නම් අනිවාර්යෙන්ම ඕක වල ඌරු ඉස්ට්රුක්චර්ඩ් කේක් එකක් වනවා නොඅනුමානය
ටොයි එකකත් ඉල්ලුවත් එක නම කියලාම ඉල්ලන්න පැටියෝ



ඔව් මචන් දැන් ආවේ
ඔච්චර ඉක්මනට උඹ ගෙදරට ආවද....![]()
ඔව් මචන් දැන් ආවේ
අස්සේ පොරක් සෙට් උනා කිව්වේ
පොර 11 15 වෙනකොට පොත දුන්න මචන්




නෑ යකෝ මම විතරක් තනියෙන් හිටියේ.....අද ෆට්ටම සින් එක පොඩි එවුන් දෙන්න ඉස්කෝලේ යවලා
ලොකු ඩබල ගෙදර ඉදල උපන්දිනේ සමරන්න

