EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි තරි පැට්ටාට සුබම සුබ උපන්දිනයක් වේවා
    තාත්ති වගේ නොවී අම්මි වගේම වෙන්නට සුබපැතුම් :P

    Ay mage warada moko ? :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පොඩි තරි පැට්ටාට සුබම සුබ උපන්දිනයක් වේවා
    තාත්ති වගේ නොවී අම්මි වගේම වෙන්නට සුබපැතුම් :P
    සුභම සුභ උපන් දිනයක් වේවා පැටියෝ
    අප්පාගේ ෆිසිකල් බොඩි එක සහිත අම්මගේ හැදියාව සහිත වාසනාවන්ත අනාගතයක්


    කේක් එකට ඕන ඉස්ට්‍රුක්චර් එක පටියාම තීරණය කරපු එක හොදයි පැටියෝ
    නැත්නම් අනිවාර්යෙන්ම ඕක වල ඌරු ඉස්ට්‍රුක්චර්ඩ් කේක් එකක් වනවා නොඅනුමානය

    ටොයි එකකත් ඉල්ලුවත් එක නම කියලාම ඉල්ලන්න පැටියෝ




     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභම සුභ උපන් දිනයක් වේවා පැටියෝ
    අප්පාගේ ෆිසිකල් බොඩි එක සහිත අම්මගේ හැදියාව සහිත වාසනාවන්ත අනාගතයක්


    කේක් එකට ඕන ඉස්ට්‍රුක්චර් එක පටියාම තීරණය කරපු එක හොදයි පැටියෝ
    නැත්නම් අනිවාර්යෙන්ම ඕක වල ඌරු ඉස්ට්‍රුක්චර්ඩ් කේක් එකක් වනවා නොඅනුමානය

    ටොයි එකකත් ඉල්ලුවත් එක නම කියලාම ඉල්ලන්න පැටියෝ




    :P:P
    ඔච්චර ඉක්මනට උඹ ගෙදරට ආවද....:confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නේ, KBK දෙන්න නැති නිසාද කොහෙද මේක බොහොම හිමින් යන්නේ...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද ෆට්ටම සින් එක පොඩි එවුන් දෙන්න ඉස්කෝලේ යවලා
    ලොකු ඩබල ගෙදර ඉදල උපන්දිනේ සමරන්න :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් මචන් දැන් ආවේ
    අස්සේ පොරක් සෙට් උනා කිව්වේ
    පොර 11 15 වෙනකොට පොත දුන්න මචන්
    :cool::cool:
    ඒක තමා, බලපන් අඳුරන එකෙක් නැතුව ලේසියෙන් වැඩක් කරගන්නවා බොරු....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බලපන් බන් මේකේ ඉන්නේ කම්බා හොරු
    මම ඊයේ කොසා ඔන්ලයින් අවා දැක්ක ගමන් උට පි එම කරලා මගේ ටැග් එකක් රිලීස් කොලා
    මම හිතන්නේ උ ලොග් උන ගමන් ආපහු ගිහිල්ල වගේ :frown:
    හැබැයි ඒ රිලීස් කරපු ටැග් එක වෙන එකෙක් උස්සලා යකොඕ මම ඉල්ලුවානම් දෙනවනේ:angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද ෆට්ටම සින් එක පොඩි එවුන් දෙන්න ඉස්කෝලේ යවලා
    ලොකු ඩබල ගෙදර ඉදල උපන්දිනේ සමරන්න :P
    නෑ යකෝ මම විතරක් තනියෙන් හිටියේ.....;)
    O.T. එකට ගියේ නෑ, නයිට් එකට විතරක් යනවා.... :rolleyes:
     
    Status
    Not open for further replies.