EK Married Club-5

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඊයෙ බැලුව කතාව, මේක පොඩි අයට හොඳටම සෙට් වෙනව.:P

Box%20Front%20640x900.png

Type: TV
Episodes: 13
Status: Finished Airing
Aired: Oct 6, 2005 to Dec 29, 2005
Producers: Hal Film Maker, The Right Stuf InternationalL
Genres: Fantasy, Sci-Fi, Slice of Life
Duration: 24 min. per episode
Rating: G - All Ages

Score: 7.961 (scored by 13857 users)
Ranked: #5072
Popularity: #456
Members: 33,447
Favorites: 694

Download
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බකන්නිලන් ඉන්නේ නැතුව කියපන්කො මොනාහරි උඹ දාලා මෙතන ඇවිත් ඇති කෙහෙල් ගිලපු උගුඩුවා වගේ ඉන්නවා......... :P

    යකෝ අපේම එවුන්නෙ හම්බ පැටව් හදන්න දායක වෙන්නෙ ... ඒකයි උහුලන්න බැරි :angry::angry::frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයෙ බැලුව කතාව, මේක පොඩි අයට හොඳටම සෙට් වෙනව.:P

    Type: TV
    Episodes: 13
    Status: Finished Airing
    Aired: Oct 6, 2005 to Dec 29, 2005
    Producers: Hal Film Maker, The Right Stuf InternationalL
    Genres: Fantasy, Sci-Fi, Slice of Life
    Duration: 24 min. per episode
    Rating: G - All Ages

    Score: 7.961 (scored by 13857 users)
    Ranked: #5072
    Popularity: #456
    Members: 33,447
    Favorites: 694

    Download

    සාරාංශය කියපන්කො.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ අපේම එවුන්නෙ හම්බ පැටව් හදන්න දායක වෙන්නෙ ... ඒකයි උහුලන්න බැරි :angry::angry::frown:

    අපේම එවුන් තමයි අපිටම වල කපන්නේ එහෙමත් නැත්නම් අපේම නයි අපිවම කයි කියන්නේ මෙන්න මේවට තමයි බං......... :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සාරාංශය කියපන්කො.......
    එකේ තියෙන්නෙ ජපන් ඇනිමේ අවුරුදු 2400දි වෙන දෙයක්, එතකොට අඟහරු ලෝකෙ එහෙම මිනිස්සු ජනාවාස වෙලා තියෙන්නෙ,Neo Venezia පදින්චි වෙල ඉන්නෙ ඔය ලෝකෙක,එහෙම ඉන්නකොට එයාලට තව ලෝකයක් හම්බවෙනවා.අලුත් ලෝකෙක ඉඳලා කෙල්ලෙක් (Join Akari) ඇවිත් මේ කෙල්ලගෙන් මනුස්ස ලෝකෙ ගැන ඉගෙනගන්නව.

    ඉන්ග්‍රීසි සබ්ස් ඇති
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකේ තියෙන්නෙ ජපන් ඇනිමේ අවුරුදු 2400දි වෙන දෙයක්, එතකොට අඟහරු ලෝකෙ එහෙම මිනිස්සු ජනාවාස වෙලා තියෙන්නෙ,Neo Venezia පදින්චි වෙල ඉන්නෙ ඔය ලෝකෙක,එහෙම ඉන්නකොට එයාලට තව ලෝකයක් හම්බවෙනවා.අලුත් ලෝකෙක ඉඳලා කෙල්ලෙක් (Join Akari) ඇවිත් මේ කෙල්ලගෙන් මනුස්ස ලෝකෙ ගැන ඉගෙනගන්නව.

    ඉන්ග්‍රීසි සබ්ස් ඇති

    පොඩි අයට මම හිතන්නේ එතරම් හරියන එකක් නෑ........ සංකීර්ණ වැඩියි වගේ....... :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ් කුකුළනි.....:baffled:
    ළිදේ සිට ඔබ අමතමි.......
    ඇසිසටන්ට් ගේ කොන්ද කැඩිලා නිසා දැන් තනියම සායනය අදිමි......
    මාර ම ආතල්ය...!!!!!!!!!!!!!:dull::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොඩි අයට මම හිතන්නේ එතරම් හරියන එකක් නෑ........ සංකීර්ණ වැඩියි වගේ....... :oo:
    මටත් වෙලාවකට එහෙම හිතෙනව, ඒ වුනාට පොඩි අයට හරියන ඒවා ලිස්ට් එකක් මෙතන තියෙනව වගේ

    http://rocklobsterjwt.wordpress.com/2012/04/15/the-top-20-kid-friendly-anime/

    එක්කො ඔය සේරම දාලා sponge bob square pants බලන්න දෙන්න :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බකන්නිලන් ඉන්නේ නැතුව කියපන්කො මොනාහරි උඹ දාලා මෙතන ඇවිත් ඇති කෙහෙල් ගිලපු උගුඩුවා වගේ ඉන්නවා......... :P

    ඌත් තුන් කාල දන් දීල ඒ පැත්තට ගියාද දන්නේ නෑ :rofl::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ් කුකුළනි.....:baffled:
    ළිදේ සිට ඔබ අමතමි.......
    ඇසිසටන්ට් ගේ කොන්ද කැඩිලා නිසා දැන් තනියම සායනය අදිමි......
    මාර ම ආතල්ය...!!!!!!!!!!!!!:dull::dull:

    පාට් ටයිම් වැඩ කරන්න ආවොත් ගෙවීම් කොහොමද........? දතකට කියද........? :P
     
    Status
    Not open for further replies.