EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ අපේම එවුන්නෙ හම්බ පැටව් හදන්න දායක වෙන්නෙ ... ඒකයි උහුලන්න බැරි :angry::angry::frown:

    කෑලි තුනේ ටෝච් පාර දෙන්න විතරයි ඔය හම්බ හැත්ත දන්නේ :rofl: ගෑනියෙක්ට කන්න අඳින්න දෙන්නේ නැති නපුංසකයෝ ඕකුන් :D
     

    kingdewi

    Well-known member
  • dvd එකකටද.......? ගෙන්න පුළුවන්නම් පිං..........

    මතාත්..............මතාත්............:D

    ඩීවීඩී ප්ලේයර්//රයිටර් එක ගසා ගැනීමට සාටා පෝට් එකක් මදර් බෝඩ් එකේ නෑ බන් .
    .තියෙන එක හාර්ඩ් එකට දැම්ම .
    .මම SD card එකකට දගෙන එන්නම්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ හවස sms එකක් දැම්ම හම්බුනේ නෑ කියන්නනම් එපා හරිද........ :frown:

    හම්බුනා මචන් ! තැන්ක්ස් .. රිප්ලයි කරන්න බැරි උනාට සොරි වෙන්ඩ ඕන :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මතාත්..............මතාත්............:D

    ඕන් එහෙනං දැනට දෙන්නයි ඈ........ ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා ඉක්මනට වැඩේ ඉවර කරපං කිං අයියේ නැත්නම් උඹට 3 එනකොට dvd පැක් එකක් උස්සන් එන්න වෙයි...... :P:rofl::D
     

    kingdewi

    Well-known member
  • කෑලි තුනේ ටෝච් පාර දෙන්න විතරයි ඔය හම්බ හැත්ත දන්නේ :rofl: ගෑනියෙක්ට කන්න අඳින්න දෙන්නේ නැති නපුංසකයෝ ඕකුන් :D

    අනේ ඕකුන්ට තියෙන්නෙ තනි කෑල්ලෙ එකක් බන් :P
    මහවට හිටියට :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ් කුකුළනි.....:baffled:
    ළිදේ සිට ඔබ අමතමි.......
    ඇසිසටන්ට් ගේ කොන්ද කැඩිලා නිසා දැන් තනියම සායනය අදිමි......
    මාර ම ආතල්ය...!!!!!!!!!!!!!:dull::dull:

    බඩ බහින්නත් එක්ක ව්‍යයාම හොඳය :rofl: දන්න කියන උන්ට කිව්වෙමි !! මේ හැත්තියන්ගේ කිසිම ප්‍රතිචාරයක් නෑනේ :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාට් ටයිම් වැඩ කරන්න ආවොත් ගෙවීම් කොහොමද........? දතකට කියද........? :P

    මල්කවියනම් දතකට විසිපන්දාහක් ගෙවනවලු :baffled::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩීවීඩී ප්ලේයර්//රයිටර් එක ගසා ගැනීමට සාටා පෝට් එකක් මදර් බෝඩ් එකේ නෑ බන් .
    .තියෙන එක හාර්ඩ් එකට දැම්ම .
    .මම SD card එකකට දගෙන එන්නම්

    ඈහහ් එතකොට අපි කෝමෙයි ඒක ගන්නේ........? :confused: පෝන් ඒකට නිල් දතක් හයි කරගෙන තමයි එහෙනං ගන්න වෙන්නේ නේ......? :yes:
     

    kingdewi

    Well-known member
  • උඹ චෑක් කොලාද ? :rolleyes:

    කීයක් නම් චැක් කොරල තියේද බන්
    ඔය කොයි කොයි හයි කාරයත් ඉප්පිටිතාලෙ ආහම අරෙහෙං මෙහෙං බට දාන්ට නිරුවස්තර වෙන්ට එපෑ :P
     

    kingdewi

    Well-known member
  • ඈහහ් එතකොට අපි කෝමෙයි ඒක ගන්නේ........? :confused: පෝන් ඒකට නිල් දතක් හයි කරගෙන තමයි එහෙනං ගන්න වෙන්නේ නේ......? :yes:

    නෑ නෑ කාඩ් රීඩර් එකක් තිබේ
    ඒක ගොහිං ගහනව කිඹුලගෙ අරකෙ අහවල් එකට :P
    එනකොට ගෙනියමු ඇම්ප්ටි ඩීවීඩී ටිකක්
    තේරුනයි වැඩේ ?:rofl:
     
    Status
    Not open for further replies.