ඇයි දැන් උඹද උගේ පැමිනීම ලකුනු කරන්නේ..?
සොරි කොසො
සිරාවටම ඔලුවත් කැරකිලා ගියා බන්![]()
හරිය බන් මම දැන් දන ගත්තේ
තාම නික තොන්තුවෙලා වගේ බන්![]()







එහෙමයි කියලා බයිලා ගහන්න හිතෙන්නෙත් නෑ බං..අපි ඔක්කොම මෙහෙම ඉන්නකොට තවත් අප්සෙට්...
ගෙදර, වාහනේ ගෙනාවද...
අද තමයි ක්ලේම් එකට දැම්මේ... දවස් කීයක් යයිද දන්නේ නෑ උන් කපලා කොටලා එනකොට සල්ලි ලැබෙන්න... 

අර නැව ගියාද බන් ?![]()
වතුරට බහින්නේ නැතිව පීනන්න ඉගෙනගන්න බෑ කියනවනේ....ඔව් බං... වාහනේ ගෙනාවා....අද තමයි ක්ලේම් එකට දැම්මේ... දවස් කීයක් යයිද දන්නේ නෑ උන් කපලා කොටලා එනකොට සල්ලි ලැබෙන්න...
මේ සීන් එකෙන් වාහන ගැන ගොඩක් ඉගෙනගත්තා බං... හැම දෙයක්ම වෙන්නෙ හොඳට කියන්නේ ඕක තමයි...![]()

අර නිව්ස් වලට පෙන්නුව නැව ගැන වෙන්න ඕන ඔය අහන්නෙ..උඹ කොහොමද දන්නේ නැව ගැන....![]()