EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි ඔක්කොම මෙහෙම ඉන්නකොට තවත් අප්සෙට්...
    එහෙමයි කියලා බයිලා ගහන්න හිතෙන්නෙත් නෑ බං..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙදර, වාහනේ ගෙනාවද...

    ඔව් බං... වාහනේ ගෙනාවා.... :) අද තමයි ක්ලේම් එකට දැම්මේ... දවස් කීයක් යයිද දන්නේ නෑ උන් කපලා කොටලා එනකොට සල්ලි ලැබෙන්න... :baffled:
    මේ සීන් එකෙන් වාහන ගැන ගොඩක් ඉගෙනගත්තා බං... හැම දෙයක්ම වෙන්නෙ හොඳට කියන්නේ ඕක තමයි... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බං... වාහනේ ගෙනාවා.... :) අද තමයි ක්ලේම් එකට දැම්මේ... දවස් කීයක් යයිද දන්නේ නෑ උන් කපලා කොටලා එනකොට සල්ලි ලැබෙන්න... :baffled:
    මේ සීන් එකෙන් වාහන ගැන ගොඩක් ඉගෙනගත්තා බං... හැම දෙයක්ම වෙන්නෙ හොඳට කියන්නේ ඕක තමයි... :P
    වතුරට බහින්නේ නැතිව පීනන්න ඉගෙනගන්න බෑ කියනවනේ....:yes:
     
    Status
    Not open for further replies.