ඔව්, ඔව්...
ඕක සමහර ඇප් හිරවෙනවා ඇති...![]()
ෂුවර් තමා එකනම්.......
ඔව්, ඔව්...
ඕක සමහර ඇප් හිරවෙනවා ඇති...![]()
හ්ම්ම්ම්..... මට හිතෙන්නෙත් මේක සාමාන්‍ය පාවිච්චියට හොඳයි කාන්තා පාර්ශවෙට වගේ........ මොකද එයාලා ඉතිං පෙනුමයි කෝල්, එස් එම් එස් වලටයි නේ හොයන්නේ.......

ඔව්, ඔව්...
ඕක සමහර ඇප් හිරවෙනවා ඇති...![]()

හ්ම්ම්ම් ... අයියෝ සල්ලි ... ෆීචර්ස් පාවිච්චි නොකරට හොඳම ඒවනෙ හොයන්නෙ
![]()
) ඒත් ඉතිං කිසි ආසාවක් උනන්දුවක් නෑ කෝල්ස් ගන්න, sms යවන්න හැර වෙන ඒවා ගැන ෆෝන් එකේ........ මම තමයි ඉතිං රූට් කරලා, කස්ටම් රොම් දාලා අනං මනං හැම එකම කරන්නේ....... 
මොකෝ උඹ නිදියන්නේ නැද්ද....
ලොක්ක, දැක්කද වැලන්ටයින් ප්‍රමෝෂන් එකක් කියල L.G. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් (24 එක 14 දෙනවද කොහෙද) අඩුවට දෙනවා කියල අබාන්ස් ල ඇඩ් එකක් දාල තිබුන. පුලුවන්නම් පොඩ්ඩක් බලල ගුණ දොස් කියපන්කො....
link-
http://www.buyabans.com/index.php/Loader/page/promotions_subcat/1/14/104/203

ඔය ෆෝන් එක එච්චර ලුක් නැහැ මචන් නිකන් පාන් පෙත්තවගේවිකුණගන්න බැරි, වැඩකට නැති ලඩියක්ද දන්නේ නෑ සන්ජියෝ....
ෆෝන් කාපර් කෙනෙක්ගෙන් පුළුවන් නම් අහපන්කෝ....

ඔව් සහෝ....... උදේම පොඩි අවුලක් වුනා ඒකත් එක්කම තව වැඩ........අද කව්රුවත් පෙන්න නැත්තේ මොකෝ.......
උදේ ඉදන්ම මේ ISO මොකක්ද මගුල්ලු ටිකක් ඈවිත්, ඉවරයක් නෑ බං..... 
යුරා නම් කෝල් කලා, ඔෆිස් එකේ වැඩ වැඩි වගේ. ඉක්මනට කෝල් එක කට් කලත් එක්ක....
තරිය නම් පේන්න නෑ, කූඩු කරලා වත්ද...
අනිත් උන් සෙට් වෙන්නේ හවසට නේ...
වැඩ වැඩ ඉවරයක් නෑ..... මේ ISO මගුලක් ගැන අපිව දැනුවත් නොකර, දැන් කර මුලටම හිර උනහම දගලනවා...... ඈසිස්ටන්ට් මැනා එක්ක ගේම ඉල්ලගත්තා උදේම.....
තරියා සද්දයක් නෑ.... කෝල් කරාට ගත්තෙත් නෑ......ඒ කියන්නේ රත්නේ ලැපකට වග කියන ගමන්......තව ටිකකින් එයි එහෙනං හිකි හිකි ගගා...... තරියාව කවුරුහරි පෑනක් කෙලින් අතට තියලා උල තියලාවත්ද දන්නේ නෑ.......
![]()


ඒ වගේ...
කවුරු හරි කාන්තාවක් යුරට මොනවාද කියනවනම් ඇහුන. තේරුනේ නෑ...![]()
ඒ අපේ ෆරන්ට් ඩෙස්ක් එකේ නංගි....ඔව්..... ගත්තු ඒක අපරාදයක් කියලා හිතෙන්න තියෙන ඉඩ වැඩියි.........
LG අරන් ඉල්ලන් කන්න එපා..... ගන්නවා නම් අර ඩුවල් සිම් නවදහස් ගානේ එක ගනින්..... හැබැයි නිකන් ආතල් එකට ගන්නවා නම් විතරක්...... කෝල් වලට විතරක් වගේ...... 
උපස්ථායිකාව නැති අසහනයෙන් පසුවීමේ සලකුණ ලෙස සිතමි

හිටු නංගිට කියන්න
මේ මාත් එකක් හොයනවා බන් මොනවා තිබ්බත් වැඩක් නැහැ ඉස්ක්රීන් එක අගල් හතරක් ඔර් ඉට වැඩි වෙන්න ඕනා නැත්නම් ලුක් එකක් නැහැ
හේතුවා බස් එකක යන්න නැහැ බන් ඉස්කෝලේ යන පොඩි පොඩි ජුන්දී කොල්ලෝ ගාව ඔක්කොම තියෙන්නේ ගැලැක්සි එක්ස්පිරියා අයිෆෝන් අගේ මගුල්
කෝල් එකක් ආවත් අපේ ඒවා එලියට ගන්න ලැජ්ජයි බන්





ඔය ෆෝන් එක එච්චර ලුක් නැහැ මචන් නිකන් පාන් පෙත්තවගේ![]()
උදේ ඉදන්ම මේ ISO මොකක්ද මගුල්ලු ටිකක් ඈවිත්, ඉවරයක් නෑ බං.....
![]()
LG අරන් ඉල්ලන් කන්න එපා..... ගන්නවා නම් අර ඩුවල් සිම් නවදහස් ගානේ එක ගනින්..... හැබැයි නිකන් ආතල් එකට ගන්නවා නම් විතරක්...... කෝල් වලට විතරක් වගේ......
![]()