හරි දැන් මොකක්ද එතකොට අද දාගත්තු බාල්දිය ඇසියා එක්ක......
උගේ අම්මගේ අම්මට හාල් ගරන්න, ඌ අද ගිනි පත්තු වෙලා දගලනවා, ISO විදිහට වැඩ වෙලා නෑ කියලා......
මම ඌට ඈමතුවා, මෙච්චර දවස් ඉදලා, අදද ISO මතක් උනේ කියලා..... 
මෙතනදි අකුරු අඩු පාඩුවක් උනත් ඈති ජබුක් වෙන්න.....
![]()
ohoma karala thatte hindada meka porawagena inne ?
![]()
![]()
මම නම් ලියන්නෙ නෑ ..
..අනිවා හාර්ට් ඇටෑක් එකක් ෂුවර්![]()
ඒත් නිකමට ලියපන්, ඊළග මාසෙක අඩු කරගන්නවත් පුලුවන්ද කියලා බලන්නවත්......!!
ආස්චර්ය උදා වෙලා..... 
“ඒතේන භෝගේ භුඤ්ජෙය්ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංච නිදාපෙය්ය
ආපදාසු භවිස්සති”
ඉස්සර මෙහෙමයි [ උපයාගත් ධනයෙන් කොටසක් අනුභවයට ද කොටස් දෙකක් කර්මාන්තයෙහි
දියුණුවටද ඉතිරි කොටස ආපදාවක් වූ පසු ප්රයෝජනයට ගැනීම පිණිස නිධන් කළ යුතු බව]
“ඒතේන භෝගේ භුඤ්ජෙය්ය
ද්වීහි කම්මං භුඤ්ජෙය්ය
චතුත්ථංච භුඤ්ජෙය්ය
ආපදාසු භවිස්සති”
දැන් මෙහෙමයි [ උපයාගත් ධනයෙන් කොටසක් අනුභවයට ද කොටස් දෙකක් අනුභවයට ද ඉතිරි කොටස අනුභවයට ද ගැනීම පිණිස නිධන් කළ යුතු බව]
![]()

කතා කරලා වැඩක් නෑ බං...... මට ඔය ගණන් ටික හදලා බලලා, ඊයේ එපා උනා..... කවදා ගොඩ ඒමක් දකින්නද කියලා මෙහෙම ..... 
මටනං ප්රැක්ටිකල් නැත කොහෙත්ම......... කොහොමත් ඉතුරුවක් වෙන්නේ නෑ කියලා හොඳාකාරවම දන්නවා බං ගේ හදන්න වෙච්චි පොඩි ණයක් තියෙනවා ඉතිං නො ඉතුරු ඒ ණය ටික ටික ගෙවනවා......
ගේ හදන්න ණය පැත්තක දාලා, මාසේ ඉතිරි වියදම් නිකමට මම කියනවට හදලා බලපන්කෝ........!! අර 2500කින් ජීවත් වෙන්න පුලුවන් කියපු එකාගේ සනුහුරේම මතක් වෙනවා මට...... 
eeka 42,000/- phone ganna ewunta adaala neගේ හදන්න ණය පැත්තක දාලා, මාසේ ඉතිරි වියදම් නිකමට මම කියනවට හදලා බලපන්කෝ........!! අර 2500කින් ජීවත් වෙන්න පුලුවන් කියපු එකාගේ සනුහුරේම මතක් වෙනවා මට......
![]()

පුහ්....
පුහ් නෙවේ බං..... නිකමට බලපන්කෝ...... අපි දෙන්නෙක් ඉදලා මෙහෙම නම්, උඹලට කොහොම ඈද්ද.....??
උඹට නම් දෙන්නම් ජොබ් එකක් කරනවා හරිනේ..... මට එහෙමවත් නෑ නේ......!!
ගොඩ ඒමක් හොයා ගන්න ඕනා බං......!!
දැන් ඒ නිසා, වයි ෆයි එකේ පිහිට තමා.... මොකටද කම්පැණි පොහොසත් කරන්නේ..... 
ohoma karala thatte hindada meka porawagena inne ?
![]()
![]()

KBK ආයෙත් ජබුක්......!!!ගේ හදන්න ණය පැත්තක දාලා, මාසේ ඉතිරි වියදම් නිකමට මම කියනවට හදලා බලපන්කෝ........!! අර 2500කින් ජීවත් වෙන්න පුලුවන් කියපු එකාගේ සනුහුරේම මතක් වෙනවා මට......
![]()
ohoma kaagena adaala post ekata awahama kiyapan thamunuth jabuk kiyalaKBK ආයෙත් ජබුක්......!!!

කිඹුලා අනාථයි!
මොකද කරන්නේ ඇත්තටම අපේ කිඹුල් මාමාගේ පුරශ්නෙට......? මමනම් ගෙවල් පැත්තේ ටිකක් හොයලා බැලුවා ඒත් උත්සාහය අසාර්ථකයි.....
දන්න කියන කෙනෙක්වත් නෑ නේ බං.....!!eeka 42,000/- phone ganna ewunta adaala ne![]()
හා.....!! එතකොට අර ටැබ් එක නිකන් වෙන්න ඈති නේ.....!! 