EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි දැන් මොකක්ද එතකොට අද දාගත්තු බාල්දිය ඇසියා එක්ක......

    :oo: උගේ අම්මගේ අම්මට හාල් ගරන්න, ඌ අද ගිනි පත්තු වෙලා දගලනවා, ISO විදිහට වැඩ වෙලා නෑ කියලා...... :angry: මම ඌට ඈමතුවා, මෙච්චර දවස් ඉදලා, අදද ISO මතක් උනේ කියලා..... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: උදේ බලද්දි 400යි.... හවස බලද්දි 600..... :P

    t1943.gif
    t1949.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් ලියන්නෙ නෑ ..
    ..අනිවා හාර්ට් ඇටෑක් එකක් ෂුවර් :dull::dull:

    :yes: ඒත් නිකමට ලියපන්, ඊළග මාසෙක අඩු කරගන්නවත් පුලුවන්ද කියලා බලන්නවත්......!!

    වැඩක් වෙන්නේ නම් නෑ අඩු කිරීම ගැන හිතලා නම්..... අමු මිරිස් 100ක් 50යි.... කැරට් 250 ක් 50යි...... :( ආස්චර්ය උදා වෙලා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    “ඒතේන භෝගේ භුඤ්ජෙය්‍ය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්‍ථංච නිදාපෙය්‍ය
    ආපදාසු භවිස්සති”

    ඉස්සර මෙහෙමයි [ උපයාගත් ධනයෙන් කොටසක් අනුභවයට ද කොටස් දෙකක් කර්මාන්තයෙහි
    දියුණුවටද ඉතිරි කොටස ආපදාවක් වූ පසු ප්‍රයෝජනයට ගැනීම පිණිස නිධන් කළ යුතු බව]



    “ඒතේන භෝගේ භුඤ්ජෙය්‍ය
    ද්වීහි කම්මං භුඤ්ජෙය්‍ය
    චතුත්‍ථංච භුඤ්ජෙය්‍ය
    ආපදාසු භවිස්සති”

    දැන් මෙහෙමයි [ උපයාගත් ධනයෙන් කොටසක් අනුභවයට ද කොටස් දෙකක් අනුභවයට ද ඉතිරි කොටස අනුභවයට ද ගැනීම පිණිස නිධන් කළ යුතු බව]


    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    :baffled::dull: කතා කරලා වැඩක් නෑ බං...... මට ඔය ගණන් ටික හදලා බලලා, ඊයේ එපා උනා..... කවදා ගොඩ ඒමක් දකින්නද කියලා මෙහෙම ..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටනං ප්‍රැක්ටිකල් නැත කොහෙත්ම......... කොහොමත් ඉතුරුවක්‌ වෙන්නේ නෑ කියලා හොඳාකාරවම දන්නවා බං ගේ හදන්න වෙච්චි පොඩි ණයක් තියෙනවා ඉතිං නො ඉතුරු ඒ ණය ටික ටික ගෙවනවා......

    :oo: ගේ හදන්න ණය පැත්තක දාලා, මාසේ ඉතිරි වියදම් නිකමට මම කියනවට හදලා බලපන්කෝ........!! අර 2500කින් ජීවත් වෙන්න පුලුවන් කියපු එකාගේ සනුහුරේම මතක් වෙනවා මට...... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ගේ හදන්න ණය පැත්තක දාලා, මාසේ ඉතිරි වියදම් නිකමට මම කියනවට හදලා බලපන්කෝ........!! අර 2500කින් ජීවත් වෙන්න පුලුවන් කියපු එකාගේ සනුහුරේම මතක් වෙනවා මට...... :angry:
    eeka 42,000/- phone ganna ewunta adaala ne :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුහ්....

    :oo: :frown: පුහ් නෙවේ බං..... නිකමට බලපන්කෝ...... අපි දෙන්නෙක් ඉදලා මෙහෙම නම්, උඹලට කොහොම ඈද්ද.....?? :( උඹට නම් දෙන්නම් ජොබ් එකක් කරනවා හරිනේ..... මට එහෙමවත් නෑ නේ......!! :( ගොඩ ඒමක් හොයා ගන්න ඕනා බං......!!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ගේ හදන්න ණය පැත්තක දාලා, මාසේ ඉතිරි වියදම් නිකමට මම කියනවට හදලා බලපන්කෝ........!! අර 2500කින් ජීවත් වෙන්න පුලුවන් කියපු එකාගේ සනුහුරේම මතක් වෙනවා මට...... :angry:

    පිස්සුද බං මොන ඉතිරිද.......? ඉතිරි වුනොත් ඉර අනිත් පැත්තෙන් පායයි........

    ඒ පිස්සු හු**නාගේ සනුහරේ මතක් කරේ මම ඒ දවස් වලමයි...... දැන් නම් එපා වෙලා ඒකත් මොකෝ ඒක දශමෙකවත් උගේ වෙනසක් වෙලා තියෙනවද ඒක කටකින් හරි ඌ කන කෑම වේල අඩු වෙලා තියෙනවාද තවත් වැඩි වෙනවා මිසක් සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් වේල පිරිමහ ගන්න බැරුව ඉද්දි............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලා අනාථයි!

    මොකද කරන්නේ ඇත්තටම අපේ කිඹුල් මාමාගේ පුරශ්නෙට......? මමනම් ගෙවල් පැත්තේ ටිකක් හොයලා බැලුවා ඒත් උත්සාහය අසාර්ථකයි.....

    :oo: දන්න කියන කෙනෙක්වත් නෑ නේ බං.....!!
     
    Status
    Not open for further replies.