EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹත් අහු වෙයන් මල්ලි...... උඹව ටැග් එකක් සම්බන්ධයෙන්, මැරීඩ් ක්ලබ් රහස් පොලිසියට අවශයය කරලා තියෙනවා...... :yes::frown:

    හික් හික් ! මම කිව්වේ මේකේ ඉන්න උන් දාන කක්කුස්සි ටැග් වලටත් මාව අල්ලන උපාසකයෝ බන් ඉන්නේ :rofl: යකෝ එහෙම නම් official tag complaint thread එකට දාන්න එපෑ :rofl: මම ටැග් දැම්මනම් දැම්ම කියනවා :D උඹේ කක්කුස්සිය කළුද සුදුද කියලවත් මම දන්නවද බන් ! හතරබීරි කථා මේවා :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ කියනවා අර ටැග් එක දැම්මට මාව සැකයිලු.. :oo:
    බලපංකො ඉතිං
    2.gif

    ඌට මෝල් බන් :yes: දාපු උන් පැත්තක නොදාපු උන්ව තමා අල්ලන්නේ :D

    අනික් දවසේ දාපන් ටැග් දානකොට ඒවාට ධම්ම පදේ ඒවා එතකොට හරි :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::oo: අද ඉරිදනේ....:cool:

    අපිට ඉරිදා පෝය කියලා නෑ බං... :dull: නිවාඩුවක් නෑ... නිවාඩු ඕනේ නම් ඒකට හරියන්න ඒ දවස් ගාන එක දිගට වැඩ කරන්න ඕනේ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ යුරෝ... අර ඉන්ශුවරන්ස් උන්ට අමතන නොම්මරේ මොකද්ද...?

    Code:
    http://www.srilankainsurance.com/contact.php

    011 2357357

    011 7357357

    011 5357357

    011 4357357

    :oo: කෙල්ලෙක් කතා කරොත් අමතලා වැඩක් නෑ..... උන්ට පිස්සු මොංගල්...... :angry: කොල්ලෙක් කතා කරොත්, මුලින්ම නම හරියට අහගෙන, ඊට පස්සේ දෙසපන් ලොවෙත් නැති වෙන්න...... එතකොට ඌත් ගේම ඉල්ලන් ආවොත්, බ්‍රාන්ච් එකක මැනේජර් හම්බ වෙලා හෝ කෝල් කරලා, ඌට අරූගේ නමත් එක්ක විස්තරේ දීපන්...... :angry::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුද බං... මොනවද නැත්තේ..? මම හැදුවේ ඔය කියපු ඔක්කොම දාලා නෙමෙයි... ඔය කොල ජාති එකක්වත් දැම්මේ නෑ... සෝස් දැම්මෙත් maionese & tomato විතරයි...
    ඔය කොලජාති, ටෙරියාකි සෝස් තමා නැත්තේ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන්, සමහර ඕනි දේවල් මෙහෙන් හොයාගන්න නෑ. හදනවා නම් සේරම දාල හදන්න ඕනි.:yes:

    :oo: ඔව් ඔව්.... ඔය සමහර දේවල් තියෙන්නේ අතුරුගිරිය ෆුඩ් සිටි එකේ විතරලුනේ ඕං.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: මං දන්නවා... මාත් මේ අහනකං හිටියෙ.. :angry:
    ඇයි යකෝ.. ටැග් 6ක් තියෙනවා කියලා පම්පෝරි ගහපු මිනිස්සු... එකක් දුන්නද මට.. ? :frown:
    අර උත්තරීතර තරි මාමා නැත්තං අදටත් ටැග් නෑ.. :no::baffled:
    ටැග් එක හම්බුන දවසෙම දැම්මා... රත්නෙ ටැග් හොරා..
    ඊට පස්සෙ දැම්මා... හොදපු සරමක්:dull:
    ඊට පස්සෙ දැම්මා.. කියපංකො ඉතිං - ඒක දවසයි තිබ්බෙ..
    දැං දාලා තියෙන්නෙ මාමෙ මාමෙ :dull:

    තව මොනවා හරි තොට දැනගන්ඩ තියෙනවා නං... ටැග් එකක් රිලීස් කරලා මට කතා කරපං.. :angry::angry:

    :oo: අර එක දවසක් තිබ්බ ටැග් එකක් ගැන තමා පොලීසියෙන් උඹව හොයන්නේ..... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටෙරියකි වලට බබකිව් සෝස් එක දාපං... මම නම් ඔය මුකුත් දැම්මේ නෑ...

    කවියෝ වාහනේ වැඩේ හරිද බන් දැන් ? :rolleyes:
     
    Status
    Not open for further replies.