උඹත් අහු වෙයන් මල්ලි...... උඹව ටැග් එකක් සම්බන්ධයෙන්, මැරීඩ් ක්ලබ් රහස් පොලිසියට අවශයය කරලා තියෙනවා......
![]()
හික් හික් ! මම කිව්වේ මේකේ ඉන්න උන් දාන කක්කුස්සි ටැග් වලටත් මාව අල්ලන උපාසකයෝ බන් ඉන්නේ
යකෝ එහෙම නම් official tag complaint thread එකට දාන්න එපෑ
මම ටැග් දැම්මනම් දැම්ම කියනවා
උඹේ කක්කුස්සිය කළුද සුදුද කියලවත් මම දන්නවද බන් ! හතරබීරි කථා මේවා 
උඹත් අහු වෙයන් මල්ලි...... උඹව ටැග් එකක් සම්බන්ධයෙන්, මැරීඩ් ක්ලබ් රහස් පොලිසියට අවශයය කරලා තියෙනවා...... 

නිවාඩුවක් නෑ... නිවාඩු ඕනේ නම් ඒකට හරියන්න ඒ දවස් ගාන එක දිගට වැඩ කරන්න ඕනේ...
කොල්ලෙක් කතා කරොත්, මුලින්ම නම හරියට අහගෙන, ඊට පස්සේ දෙසපන් ලොවෙත් නැති වෙන්න...... එතකොට ඌත් ගේම ඉල්ලන් ආවොත්, බ්රාන්ච් එකක මැනේජර් හම්බ වෙලා හෝ කෝල් කරලා, ඌට අරූගේ නමත් එක්ක විස්තරේ දීපන්...... 

