අනිවා... බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙත් පුලුවන් තරම් හොඳ දේ කරන්න කියලා... නරකක් කරොත් අනිවාර්යෙන්ම විපාක් ලැබෙනවාමයි....

එක පොන්සියෙක් දාගෙන ටැග් වෙනස් කරනවා![]()
උඹ කොහොමද බං ඕවා හොයා ගන්නේ....?? ටැග් වෙනස් වෙනවා බලාගෙන ඉදලද....?? එහෙමත් නැත්නම්, එක එකාගේ User Profile දිහා ඈහැ දාගෙන ඉන්නවද......??
ටැග් වෙනස් කරේ මම නම් නෙවේ ඕන්..... මම අහින්සකයි.....

ඔව්, මෙලොවදි නැති උනොත් පරලොවදි.![]()

ඇයි මේ යන්නෙ බං ?~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~
මැරීඩ් ක්ලබ් පලවන හූයේ සිට මෙයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙමි .. නමුත් අකැකමැත්තෙන් වුවද මෙයින් සමුගැනීමට සිත්විය ..
මෙහි නිර්මාතෘ WIKILEAKS සහෝදරයාටත්, මා සොයුරු Urajdrlk සහෝදරයාටත්, උපේක්ෂා සිතින් සැමදෙයම බලන අපේ Kosandpol සහෝදරයාටත්, හිතාදර සොයුරු Dath kimbula සහෝදරයාටත්, කිං දෙවි සහෝදරයාටත්, SANJEE, Malkavi, Dinushasnkalpa සහෝදරයාටත්, Sun Boy , mldarshana, mjayanatha ඇතුළු අනෙක් සහෝදර කැලටත් මගේ ස්තුතිය පිරිනමමින් මෙයින් සමු ගනිමි !

~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~

මාත් නෙවෙයි.. පේනවානෙ.. මාමෙ මාමෙඋඹ කොහොමද බං ඕවා හොයා ගන්නේ....?? ටැග් වෙනස් වෙනවා බලාගෙන ඉදලද....?? එහෙමත් නැත්නම්, එක එකාගේ User Profile දිහා ඈහැ දාගෙන ඉන්නවද......??
![]()
ටැග් වෙනස් කරේ මම නම් නෙවේ ඕන්..... මම අහින්සකයි.....
![]()
![]()

මගේ නම නැත්තේ මම නිසාද දැන් යන්නේ....~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~
මැරීඩ් ක්ලබ් පලවන හූයේ සිට මෙයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙමි .. නමුත් අකැකමැත්තෙන් වුවද මෙයින් සමුගැනීමට සිත්විය ..
මෙහි නිර්මාතෘ WIKILEAKS සහෝදරයාටත්, මා සොයුරු Urajdrlk සහෝදරයාටත්, උපේක්ෂා සිතින් සැමදෙයම බලන අපේ Kosandpol සහෝදරයාටත්, හිතාදර සොයුරු Dath kimbula සහෝදරයාටත්, කිං දෙවි සහෝදරයාටත්, SANJEE, Malkavi, Dinushasnkalpa සහෝදරයාටත්, Sun Boy , mldarshana, mjayanatha ඇතුළු අනෙක් සහෝදර කැලටත් මගේ ස්තුතිය පිරිනමමින් මෙයින් සමු ගනිමි !

මලයා, නිකමට අහන්නේ...
ඊලඟ ආත්මයක් ගැන විශ්වාස කරනවද...![]()
ඒක ගැන මං කල්පනා කරලා නෑ.... මං රෝ.ක. Wtf is it ?

ඒක නිසා තමා ඇහුවේ. උත්ථාන වෙනවා කියන්නේ නිවන් අවභෝද වෙනවා වගේ දෙයක්ද ?ඒක ගැන මං කල්පනා කරලා නෑ.... මං රෝ.ක.
ඒත් අනිත් ආගං වලට පරිභවයක් කරන් නෑ.. බෞද්ධ දර්ශනයෙනුත් අපට ගන්න දේවල් තියෙනවා සෑහෙන්න...
අපේ ආගමේ හැටියට නං මරණයෙන් මතු අන්තිම දවසෙදි උත්ථාන වෙනවා..
ආත්ම කථාව එන්නෙ බෞද්ධ ධර්ශනයෙන් නේද ?

උත්ථාන වෙනවා කියලා කියන්නෙ නං.. මරණයෙන් නැවත නැගිටීම..ඒක නිසා තමා ඇහුවේ. උත්ථාන වෙනවා කියන්නේ නිවන් අවභෝද වෙනවා වගේ දෙයක්ද ?![]()
නිවන් අවභෝදය කියන්නේ නැවත ඉපදීමක් නෑ.උත්ථාන වෙනවා කියලා කියන්නෙ නං.. මරණයෙන් නැවත නැගිටීම..
නිවන් අවභෝදය ඊට වඩා වෙනස් මං හිතන්නෙ....
නිවන් අවභෝදය කියන්නේ නැවත ඉපදීමක් නෑ.
උත්ථාන වෙනවා කියන්නේ ආයෙත් ඉපදෙනවා කියන එක නෙමේද....
ආයෙ ඉපදෙන්නෙ නෑ..Me mokada me ???~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~
මැරීඩ් ක්ලබ් පලවන හූයේ සිට මෙයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙමි .. නමුත් අකැකමැත්තෙන් වුවද මෙයින් සමුගැනීමට සිත්විය ..
මෙහි නිර්මාතෘ WIKILEAKS සහෝදරයාටත්, මා සොයුරු Urajdrlk සහෝදරයාටත්, උපේක්ෂා සිතින් සැමදෙයම බලන අපේ Kosandpol සහෝදරයාටත්, හිතාදර සොයුරු Dath kimbula සහෝදරයාටත්, කිං දෙවි සහෝදරයාටත්, SANJEE, Malkavi, Dinushasnkalpa සහෝදරයාටත්, Sun Boy , mldarshana, mjayanatha ඇතුළු අනෙක් සහෝදර කැලටත් මගේ ස්තුතිය පිරිනමමින් මෙයින් සමු ගනිමි !

අවුල් හරියන්න එක්ක හදපං... ප්රශ්න අමතක වෙන්න ඒ ප්රශ්න වලට කිසිසේත්ම සම්බන්ධ නැති වැඩ වල යෙදෙන්න ඕනේ... එතකොට නොකන්ම හිත හැදෙයි...
හ් ම් ම් ......
තවම අවුල් හරි ගිහින් නෑ බං.... ටික දවසක් යයි.....