EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිවා... බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙත් පුලුවන් තරම් හොඳ දේ කරන්න කියලා... නරකක් කරොත් අනිවාර්යෙන්ම විපාක් ලැබෙනවාමයි....
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක පොන්සියෙක් දාගෙන ටැග් වෙනස් කරනවා :rofl:

    :oo: උඹ කොහොමද බං ඕවා හොයා ගන්නේ....?? ටැග් වෙනස් වෙනවා බලාගෙන ඉදලද....?? එහෙමත් නැත්නම්, එක එකාගේ User Profile දිහා ඈහැ දාගෙන ඉන්නවද......?? :rolleyes:

    :oo: ටැග් වෙනස් කරේ මම නම් නෙවේ ඕන්..... මම අහින්සකයි..... :yes: :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~

    මැරීඩ් ක්ලබ් පලවන හූයේ සිට මෙයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙමි .. නමුත් අකැකමැත්තෙන් වුවද මෙයින් සමුගැනීමට සිත්විය ..

    මෙහි නිර්මාතෘ WIKILEAKS සහෝදරයාටත්, මා සොයුරු Urajdrlk සහෝදරයාටත්, උපේක්ෂා සිතින් සැමදෙයම බලන අපේ Kosandpol සහෝදරයාටත්, හිතාදර සොයුරු Dath kimbula සහෝදරයාටත්, කිං දෙවි සහෝදරයාටත්, SANJEE, Malkavi, Dinushasnkalpa සහෝදරයාටත්, Sun Boy , mldarshana, mjayanatha ඇතුළු අනෙක් සහෝදර කැලටත් මගේ ස්තුතිය පිරිනමමින් මෙයින් සමු ගනිමි !​
    ඇයි මේ යන්නෙ බං ? :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~

    මැරීඩ් ක්ලබ් පලවන හූයේ සිට මෙයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙමි .. නමුත් අකැකමැත්තෙන් වුවද මෙයින් සමුගැනීමට සිත්විය ..

    මෙහි නිර්මාතෘ WIKILEAKS සහෝදරයාටත්, මා සොයුරු Urajdrlk සහෝදරයාටත්, උපේක්ෂා සිතින් සැමදෙයම බලන අපේ Kosandpol සහෝදරයාටත්, හිතාදර සොයුරු Dath kimbula සහෝදරයාටත්, කිං දෙවි සහෝදරයාටත්, SANJEE, Malkavi, Dinushasnkalpa සහෝදරයාටත්, Sun Boy , mldarshana, mjayanatha ඇතුළු අනෙක් සහෝදර කැලටත් මගේ ස්තුතිය පිරිනමමින් මෙයින් සමු ගනිමි !​

    ඒ මොකෝ...?? :baffled:

    සමුගැනීම උඹේ පෞද්ගලික තීරණයක් නම් ඉතිං සමුගනින්... ඒත් මේකේ ඉන්න උන් එක්ක අවුලකින් නම් සමුගන්න එපා... එහෙම නම් ඒවා කතා කරලා විසඳගනින්...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: උඹ කොහොමද බං ඕවා හොයා ගන්නේ....?? ටැග් වෙනස් වෙනවා බලාගෙන ඉදලද....?? එහෙමත් නැත්නම්, එක එකාගේ User Profile දිහා ඈහැ දාගෙන ඉන්නවද......?? :rolleyes:

    :oo: ටැග් වෙනස් කරේ මම නම් නෙවේ ඕන්..... මම අහින්සකයි..... :yes: :cool:
    මාත් නෙවෙයි.. පේනවානෙ.. මාමෙ මාමෙ:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~

    මැරීඩ් ක්ලබ් පලවන හූයේ සිට මෙයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙමි .. නමුත් අකැකමැත්තෙන් වුවද මෙයින් සමුගැනීමට සිත්විය ..

    මෙහි නිර්මාතෘ WIKILEAKS සහෝදරයාටත්, මා සොයුරු Urajdrlk සහෝදරයාටත්, උපේක්ෂා සිතින් සැමදෙයම බලන අපේ Kosandpol සහෝදරයාටත්, හිතාදර සොයුරු Dath kimbula සහෝදරයාටත්, කිං දෙවි සහෝදරයාටත්, SANJEE, Malkavi, Dinushasnkalpa සහෝදරයාටත්, Sun Boy , mldarshana, mjayanatha ඇතුළු අනෙක් සහෝදර කැලටත් මගේ ස්තුතිය පිරිනමමින් මෙයින් සමු ගනිමි !​
    මගේ නම නැත්තේ මම නිසාද දැන් යන්නේ....:confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලයා, නිකමට අහන්නේ...
    ඊලඟ ආත්මයක් ගැන විශ්වාස කරනවද...:rolleyes:
    :rolleyes: ඒක ගැන මං කල්පනා කරලා නෑ.... මං රෝ.ක.
    ඒත් අනිත් ආගං වලට පරිභවයක් කරන් නෑ.. බෞද්ධ දර්ශනයෙනුත් අපට ගන්න දේවල් තියෙනවා සෑහෙන්න...
    අපේ ආගමේ හැටියට නං මරණයෙන් මතු අන්තිම දවසෙදි උත්ථාන වෙනවා..
    ආත්ම කථාව එන්නෙ බෞද්ධ ධර්ශනයෙන් නේද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: ඒක ගැන මං කල්පනා කරලා නෑ.... මං රෝ.ක.
    ඒත් අනිත් ආගං වලට පරිභවයක් කරන් නෑ.. බෞද්ධ දර්ශනයෙනුත් අපට ගන්න දේවල් තියෙනවා සෑහෙන්න...
    අපේ ආගමේ හැටියට නං මරණයෙන් මතු අන්තිම දවසෙදි උත්ථාන වෙනවා..
    ආත්ම කථාව එන්නෙ බෞද්ධ ධර්ශනයෙන් නේද ?
    ඒක නිසා තමා ඇහුවේ. උත්ථාන වෙනවා කියන්නේ නිවන් අවභෝද වෙනවා වගේ දෙයක්ද ? :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක නිසා තමා ඇහුවේ. උත්ථාන වෙනවා කියන්නේ නිවන් අවභෝද වෙනවා වගේ දෙයක්ද ? :cool:
    උත්ථාන වෙනවා කියලා කියන්නෙ නං.. මරණයෙන් නැවත නැගිටීම..
    නිවන් අවභෝදය ඊට වඩා වෙනස් මං හිතන්නෙ....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උත්ථාන වෙනවා කියලා කියන්නෙ නං.. මරණයෙන් නැවත නැගිටීම..
    නිවන් අවභෝදය ඊට වඩා වෙනස් මං හිතන්නෙ....
    නිවන් අවභෝදය කියන්නේ නැවත ඉපදීමක් නෑ.
    උත්ථාන වෙනවා කියන්නේ ආයෙත් ඉපදෙනවා කියන එක නෙමේද....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං යනවෝ... නිදිමතායි :rolleyes:
    සුභ රාත්‍රියක් හැමෝටම..
    අද නං පවර් කට් නැති දිනක් වේවා ! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~

    මැරීඩ් ක්ලබ් පලවන හූයේ සිට මෙයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙමි .. නමුත් අකැකමැත්තෙන් වුවද මෙයින් සමුගැනීමට සිත්විය ..

    මෙහි නිර්මාතෘ WIKILEAKS සහෝදරයාටත්, මා සොයුරු Urajdrlk සහෝදරයාටත්, උපේක්ෂා සිතින් සැමදෙයම බලන අපේ Kosandpol සහෝදරයාටත්, හිතාදර සොයුරු Dath kimbula සහෝදරයාටත්, කිං දෙවි සහෝදරයාටත්, SANJEE, Malkavi, Dinushasnkalpa සහෝදරයාටත්, Sun Boy , mldarshana, mjayanatha ඇතුළු අනෙක් සහෝදර කැලටත් මගේ ස්තුතිය පිරිනමමින් මෙයින් සමු ගනිමි !​
    Me mokada me ??? :oo: :confused: :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවුල් හරියන්න එක්ක හදපං... ප්‍රශ්න අමතක වෙන්න ඒ ප්‍රශ්න වලට කිසිසේත්ම සම්බන්ධ නැති වැඩ වල යෙදෙන්න ඕනේ... එතකොට නොකන්ම හිත හැදෙයි...

    :oo: හ් ම් ම් ...... :( තවම අවුල් හරි ගිහින් නෑ බං.... ටික දවසක් යයි.....
     
    Status
    Not open for further replies.