මගුලක් කතා කරනවා..... කිඹුලා ගාවට යන එක හොදා..... කිඹුලා හින්දම හොදා, එක පාරක්, කෑගල්ලේ දොස්තර කෙනෙක්ට පෙන්වලා, පොර මගේ දත් 32ම ගලවන්න ලැහැස්ති උනේ.......
![]()
කිඹුලාට වුනත් උඹේ දත් වහල්ල දැක්කම තියෙන 32ම ගලවන්න හිතෙන්න ඇති...... ඒත් උඹේ ඔය ඔක්කොම ගැලෙව්වොත් අර "ලල්ලල් ලෑ, බොලල් ලෑ, හුලල් ලෑ" විදියේ වුනොත් කියලා හිතලා අර ඤාන දත් ටික විතරක් ගැලෙව්වා කියලා තමයි පැවත එන ජනප්රවාදය.......

මගුලක් කතා කරනවා..... කිඹුලා ගාවට යන එක හොදා..... කිඹුලා හින්දම හොදා, එක පාරක්, කෑගල්ලේ දොස්තර කෙනෙක්ට පෙන්වලා, පොර මගේ දත් 32ම ගලවන්න ලැහැස්ති උනේ.......
උඹට අමතගන්න ඕනැයි......?? 

ඊක්..... තොපි දත් මැද්දේ නැද්ද එදා....... 