EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මගුලක් කතා කරනවා..... කිඹුලා ගාවට යන එක හොදා..... කිඹුලා හින්දම හොදා, එක පාරක්, කෑගල්ලේ දොස්තර කෙනෙක්ට පෙන්වලා, පොර මගේ දත් 32ම ගලවන්න ලැහැස්ති උනේ....... :angry:

    කිඹුලාට වුනත් උඹේ දත් වහල්ල දැක්කම තියෙන 32ම ගලවන්න හිතෙන්න ඇති...... ඒත් උඹේ ඔය ඔක්කොම ගැලෙව්වොත් අර "ලල්ලල් ලෑ, බොලල් ලෑ, හුලල් ලෑ" විදියේ වුනොත් කියලා හිතලා අර ඤාන දත් ටික විතරක් ගැලෙව්වා කියලා තමයි පැවත එන ජනප්‍රවාදය....... :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: පල ඩෝ යන්න නිකන් දෙකයි පනහේ කතා නොකියා....... :angry:

    රිදුනද පුටේ... :P

    විහිලුවට බං කිව්වෙ... අම්මෝ දැන් විහිලු කරන්නත් බයයි.... :baffled::dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මං ගිය එකත් වැරදිද මන්දා.. මේවා කියවද්දි තමයි තේරෙන්නෙ
    2.gif

    අපෝ මේ... ඔන්න මම කියපුවා ඉල්ලා අස් කරගත්තා... :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලාට වුනත් උඹේ දත් වහල්ල දැක්කම තියෙන 32ම ගලවන්න හිතෙන්න ඇති...... ඒත් උඹේ ඔය ඔක්කොම ගැලෙව්වොත් අර "ලල්ලල් ලෑ, බොලල් ලෑ, හුලල් ලෑ" විදියේ වුනොත් කියලා හිතලා අර ඤාන දත් ටික විතරක් ගැලෙව්වා කියලා තමයි පැවත එන ජනප්‍රවාදය....... :rolleyes:

    :frown: ටයිප් කරගන්න බැරි මගුල් එක්කෝ ටයිප් නොකර ඉන්න ඕනා......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනවශ්‍යයි....... ඉස්තූතියි......

    :oo: අන්න එහෙම වරෙන්..... :D

    රිදුනද පුටේ... :P

    විහිලුවට බං කිව්වෙ... අම්මෝ දැන් විහිලු කරන්නත් බයයි.... :baffled::dull:

    :frown: රිදුනේ නෑ....... :no:

    :rofl::P විහිලු පටන් ගන්න එපා..... අර එකෙක්ට මල පැනලා ඉන්නේ මේ දවස් වල.... මේ දැන් කතා කරලා තිබ්බා විතරයි...... ටික දවසකට, (ඌ නිවෙනකම්) ඌට කෝල් කරන්නේ නෑ මම.......!! :baffled: :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: අන්න එහෙම වරෙන්..... :D



    :frown: රිදුනේ නෑ....... :no:

    :rofl::P විහිලු පටන් ගන්න එපා..... අර එකෙක්ට මල පැනලා ඉන්නේ මේ දවස් වල.... මේ දැන් කතා කරලා තිබ්බා විතරයි...... ටික දවසකට, (ඌ නිවෙනකම්) ඌට කෝල් කරන්නේ නෑ මම.......!! :baffled: :dull:

    මම කතා කරහම ආන්සර් කරේ නෑ... මම sms එකක් දැම්මා... :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම්ම්ම්........ අඩු ගානේ කිඹුල් මාමාට කට පෙන්වන්න වෙනවා කියලා හරි කස්ටිය දත් වහල්ල මදින්න ඇති..... :P

    මුන් මදින දත්... එදා තෝලංගමුවේ ගිහිල්ලා එකෙක්වත් දත් මැද්දේ නෑ... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දත ඇතුලෙන් පැහැවලා නිසා අද ගැලෙව්වෙ නෑ.. බේත් දුන්නා.... සෙනසුරාදා දිහාට ගලෝනවා...
    මේ මනුස්සයා සල්ලි ගත්තෙත් නෑ... මාර අප්සට් අපේ පියාණන්ට.... පුදුම දොස්තර මහත්තයෙක් කිය කිය ආවා මගදි.. :dull:
    EK එකේ සෙට් එකට බෙහෙත් කරලම කිඹුලා නට්ටන් වෙයිද මන්ද....:rolleyes:
    මොක වුනත් පින් සිද්දවෙනවා....:cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull::dull:මේ දවස් නම් අන්ජ ම බජල්ය..............:dull::dull:
    වැඩ අධිකය....විවේකය අඩු නොව ඇත්තේ ම නැත.......:dull:
    සහායිකාව කොන්ද අල්ලා ගෙනය........:dull:
    තරියා ෆෝන් එකට ආන්සර් නොකරයි...:angry::angry:
    පේපර් ඇඩ් එකට කෝල් එයි...එන්නේ අනුරාධපුර, පොළොන්නරුව ආදී වන්නි හත්පත්තුවෙනි!!:dull::dull:
    හෙට අනිද්දට ආතතිය නිසා මම කූරියා ගැසුවොත් කපට වරෙල්ලා!!!!:dull::dull::rolleyes:
    :baffled::(
    නවාතැන් පහසුකම් සපයල, දුර බැහැර එකියක් තියාගත්තොත් නරකද....:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කතා කරහම ආන්සර් කරේ නෑ... මම sms එකක් දැම්මා... :dull:

    :oo: මම ආයේ ඌට කතා කරන්නේ උගේ තරහ නිවිච්ච වෙලාවට.......:dull::baffled: එතකම් කතා කරන්නේ නෑ..... :no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: ඊක්..... තොපි දත් මැද්දේ නැද්ද එදා....... :eek:

    මම නම් උදේ මැද්දා... :P ඇයි අපි දත් නොමැද්දට උඹට මොකද්ද ඊක් ගෑවෙන්න හේතුව...? :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රිදුනද පුටේ... :P

    විහිලුවට බං කිව්වෙ... අම්මෝ දැන් විහිලු කරන්නත් බයයි.... :baffled::dull:
    අපි විහිළු දන්නවා බන්..:cool:
    අපි විහිළු කරනවානම්, අපිට කියනකොට විඳ දරාගන්නත් පුළුවන් වෙන්න ඕනි... :dull:
     
    Status
    Not open for further replies.